Official eBay Q & A Thread (also paypal)

79794829.jpg

මචන් අද ගිහින් සල්ලි දෑම්මා, ඈයි මෙහෙම එන්නෙ ?
කොල් කරපුවහම කිව්ව රුපියල් 750ක් (Anuual Fee + Late Fee ) වෙබ් කාර්ඩ් එකට කපාගෙන කියලා
කපපු නිසා තව රුපියල් 100ක් විතර අඩුයි. පේපෑල් එකට අයේ කාර්ඩ් එක දන්න වෙයිද, කාර්ඩ් එක Disconnect කරලාද?
හෙට ගිහින් ඉතුරු දාපුවහම ගන්න පුලුවන් වෙයිද?

ලගදීම HNB වලට මාරු වෙනවා. අපි සල්ලි ගස් වලින් කඩන්නෙ නෑ නේ

නෑ මචන් card එක paypal එක්ක ලින්ක් කරලා තිබුන එකක් නම් සල්ලි නැති උන කියල card එක remove වෙන්නේ නෑ ;)

ඔව් අඩු ගණන ආයේ card එකට දාල buy කරන්න පුළුවන් :yes:

දැන් වෙබ් card එක චාටෙර් HNB අව්ලක් නෑ ;)
 
  • Like
Reactions: deezter
machan Maduranga...!

mokakda eka kathwe theruma? Mata epa nisai wining bid eka cancel kale,
මට උබ කියන දේ තේරෙන්නේ නෑ බන් ඔයාට ඕන bid කරලා වින් කරපු එකක් cancel කරන්නද නැත්නම් cancel කරපු එකක් ආයේ ගන්නද??? :dull:
 
deezter

Active member
  • Jun 26, 2007
    913
    127
    43
    34
    අපේ ගෙදර

    නෑ මචන් card එක paypal එක්ක ලින්ක් කරලා තිබුන එකක් නම් සල්ලි නැති උන කියල card එක remove වෙන්නේ නෑ ;)

    ඔව් අඩු ගණන ආයේ card එකට දාල buy කරන්න පුළුවන් :yes:

    දැන් වෙබ් card එක චාටෙර් HNB අව්ලක් නෑ ;)

    Thanx :D
    rep 6+
     
    • Like
    Reactions: maduranga_it

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    Sampath card eka neda? oka maha charter ban. mama ekaparak domain ekak ganna giya... 1000k card ekata damma, eth salli madilu. domain eka 600+/= wage une... eeta passe mama call karama kiyanawa annual fee eka kapagena kiyala
    :angry:

    79794829.jpg

    මචන් අද ගිහින් සල්ලි දෑම්මා, ඈයි මෙහෙම එන්නෙ ?
    කොල් කරපුවහම කිව්ව රුපියල් 750ක් (Anuual Fee + Late Fee ) වෙබ් කාර්ඩ් එකට කපාගෙන කියලා
    කපපු නිසා තව රුපියල් 100ක් විතර අඩුයි. පේපෑල් එකට අයේ කාර්ඩ් එක දන්න වෙයිද, කාර්ඩ් එක Disconnect කරලාද?
    හෙට ගිහින් ඉතුරු දාපුවහම ගන්න පුලුවන් වෙයිද?

    ලගදීම HNB වලට මාරු වෙනවා. අපි සල්ලි ගස් වලින් කඩන්නෙ නෑ නේ
     
    me mokadda me :P moko uba aluth thread danne nathuwa parana ewa bump koranne :dull:
    meka ape sada active thread eka nee:P
    2011 April wala thama last thread eka damme :baffled: (______අම්මෝ මෙන්න ෆොන් ______)
    aduma thread gananakin wadima rep score karanna yanne:rofl:

    Thanx :D
    rep 6+
    :):)
    ;);)

    Pay pal eka haraha nathuwa direct pay kaloth ( commercial debit card eken) mokada wenne...(mama deparakma kala )
    mona service ekatda pay kale pay karana thana anuwa thama :P
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,046
    1,916
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    Sampath card eka neda? oka maha charter ban. mama ekaparak domain ekak ganna giya... 1000k card ekata damma, eth salli madilu. domain eka 600+/= wage une... eeta passe mama call karama kiyanawa annual fee eka kapagena kiyala
    :angry:

    Commercial DEBIT කාඩ් එකනම් නියමයි .මම පාවිච්චි කරන්නේ ඒක PAYPAL වලට ACTIVE කරන්න ලියුම් දෙන්න වගේ ගොන් පාට් මුකුත් නෑ..කාඩ් සෙන්ටර් එකට කතා කරලා ඉල්ලපු ගමන් PAYPAL CODE එකත් දෙනවා .......කිසිම අවුලක් නෑ :yes::yes::yes::yes:
     
    gihanasanka

    Junior member
  • Jan 14, 2011
    150
    11
    18
    Kottawa
    HEP

    මට උබ කියන දේ තේරෙන්නේ නෑ බන් ඔයාට ඕන bid කරලා වින් කරපු එකක් cancel කරන්නද නැත්නම් cancel කරපු එකක් ආයේ ගන්නද??? :dull:

    Thanks reply . den eka hari. ea Notofication eka remove wela.