|~ Lovers Avenue ~|

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කෙල්ලන්ගේ මොලේ ඇත හැදි මිට මතේ
    එදා පඩිවරු කිව්වෙ එලෙසම නොවෙදෝ අක්කේ

    ඒ සංස්කෘතික ‍ශ්වලෝකය කිවුව පඬිවරයට වැරදිල. උදාහරණයකට තමන්ගෙ මවගෙ මොලේ හැඳිමිටේනම් තියෙන්නෙ ඒ වගේ පණ්ඩිත කථා කියන්න ඒ පඬිවරයා උස්මහත් වුණේ කොහොම ද දන්නෙ නෑ :rofl:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ඒ සංස්කෘතික ‍ශ්වලෝකය කිවුව පඬිවරයට වැරදිල. උදාහරණයකට තමන්ගෙ මවගෙ මොලේ හැඳිමිටේනම් තියෙන්නෙ ඒ වගේ පණ්ඩිත කථා කියන්න ඒ පඬිවරයා උස්මහත් වුණේ කොහොම ද දන්නෙ නෑ :rofl:
    2.gif
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    කෙල්ලන්ගේ මොලේ ඇත හැදි මිට මතේ

    එදා පඩිවරු කිව්වෙ එලෙසම නොවෙදෝ අක්කේ
    Lolz..male me katawa kiyala tiyenne kanthawangen handi mita parawal kaapu padiyo set ekaklu:lol::lol:
     
    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    ඒ සංස්කෘතික ‍ශ්වලෝකය කිවුව පඬිවරයට වැරදිල. උදාහරණයකට තමන්ගෙ මවගෙ මොලේ හැඳිමිටේනම් තියෙන්නෙ ඒ වගේ පණ්ඩිත කථා කියන්න ඒ පඬිවරයා උස්මහත් වුණේ කොහොම ද දන්නෙ නෑ :rofl:

    :baffled::yes::baffled:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Kandyage Current Nehelu:P

    එහෙනම් ඒකයි මේ පේන්න නැත්තෙ. නැත්තම් ඉතින් ෆෑලෑෂ් ලයිට් වලට වැඩිය හිනාව ලස්සනයි කිය කිය ඉඳියි :D
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    උඹයි, මාලිංගයි, kandya යි, සායෝ අක්කයි, බක්කරෙයි එකතු වෙලා "ඩොලී" ගැන කතා කරලා මේකේ පිටු යැව්වට මම පලි නෑ!!!!!

    මම ඩොලී ගැන කතා කරේ නෑ බං...:oo:
    අනිත් අය කතා කරපු ඒවා දිහා බැලුවා මිසක්..
     
    Status
    Not open for further replies.