|~ Lovers Avenue ~|

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කෙල්ලන්ගේ මොලේ ඇත හැදි මිට මතේ
    එදා පඩිවරු කිව්වෙ එලෙසම නොවෙදෝ අක්කේ
    ​

    ඒ සංස්කෘතික ‍ශ්වලෝකය කිවුව පඬිවරයට වැරදිල. උදාහරණයකට තමන්ගෙ මවගෙ මොලේ හැඳිමිටේනම් තියෙන්නෙ ඒ වගේ පණ්ඩිත කථා කියන්න ඒ පඬිවරයා උස්මහත් වුණේ කොහොම ද දන්නෙ නෑ :rofl:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,312
    5,622
    113
    Blob Storage
    www.37innovate.com
    ඒ සංස්කෘතික ‍ශ්වලෝකය කිවුව පඬිවරයට වැරදිල. උදාහරණයකට තමන්ගෙ මවගෙ මොලේ හැඳිමිටේනම් තියෙන්නෙ ඒ වගේ පණ්ඩිත කථා කියන්න ඒ පඬිවරයා උස්මහත් වුණේ කොහොම ද දන්නෙ නෑ :rofl:
    2.gif
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    කෙල්ලන්ගේ මොලේ ඇත හැදි මිට මතේ

    එදා පඩිවරු කිව්වෙ එලෙසම නොවෙදෝ අක්කේ​
    Lolz..male me katawa kiyala tiyenne kanthawangen handi mita parawal kaapu padiyo set ekaklu:lol::lol:
     

    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    ඒ සංස්කෘතික ‍ශ්වලෝකය කිවුව පඬිවරයට වැරදිල. උදාහරණයකට තමන්ගෙ මවගෙ මොලේ හැඳිමිටේනම් තියෙන්නෙ ඒ වගේ පණ්ඩිත කථා කියන්න ඒ පඬිවරයා උස්මහත් වුණේ කොහොම ද දන්නෙ නෑ :rofl:



    :baffled::yes::baffled:
    ​
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Kandyage Current Nehelu:P

    එහෙනම් ඒකයි මේ පේන්න නැත්තෙ. නැත්තම් ඉතින් ෆෑලෑෂ් ලයිට් වලට වැඩිය හිනාව ලස්සනයි කිය කිය ඉඳියි :D
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    උඹයි, මාලිංගයි, kandya යි, සායෝ අක්කයි, බක්කරෙයි එකතු වෙලා "ඩොලී" ගැන කතා කරලා මේකේ පිටු යැව්වට මම පලි නෑ!!!!!
    ​

    මම ඩොලී ගැන කතා කරේ නෑ බං...:oo:
    අනිත් අය කතා කරපු ඒවා දිහා බැලුවා මිසක්..
     
    Status
    Not open for further replies.