@ MEVA
මචං මෙ ත්‍රෙඩ් එකෙන් ලොකු වැඩක් කරන්න පුලුවන් වැඩක් ගන්න පුලුවන් බන්
අපරාදයක් මේක bump නොවි තියෙන්නෙ
Mobile Section එක Viewers ගනන සැහෙන්න අඩුයි 20 වගෙ හැම වෙලෙම
EK talk section එකෙ 200+ හැම වෙලෙම
Talk එකෙ මේ ත්‍රෙඩ් එක පටන් ගන්න ආයෙත්....
එතකොට තව තව දන්න අය සෙට් වෙයි
Android වැඩකාරයො එක තියෙන්නෙ අන්න එ වගෙ![]()
අදහස නං හොදයි, එත් මන් කැමති නැ. මේක දෙමම්ට පස්සේ අහන්න වෙන කතා මන් හොදට දන්නවා, නිකන් ඉල්ලනගෙන කන්න ඕනේ නැ.. නේ..![]()
ඕනෙම කෙනෙක් ට පුල්වුං එකක් පටන් ගන්න. මට පුළුවන් උපරිමයෙන් උදව් කරනවා![]()




Captain ජැක් ස්පැරෝ;13105875 said:@ Meva
ubawa huga kaalekin dakke![]()
Captain ජැක් ස්පැරෝ;13105910 said:මචන් GT අයියට කියහන්. එයා ත්‍රෙඩ් එක Elakiri Talk එකට මාරු කරලා දෙනවා......
iphone 4s eka gevy tool eken unlock karanna puluwan neda
iphone 4s ekak thienawa ahinda ekak japan walin
IMEi eka change karala use karata awulak wena ekak naneda

ow ow 3gs eakak thama machan.puluwan unlock karanna... machan mata podak guide karapan kohomada karanna ona kiyala version eaka 5.0.1 thiyanna..wade karanna sure ma puluwan nam kiyapan machan..3GS එකක් නේ. අපෝ මේක අන්ලොක් කරගන්න පුළුවන්...

උබ එකක් පටන් ගනින් මන් සෙට් වෙන්නන්..![]()



අපොයි ඒම හරි නැ බන්![]()
********************
ඔන්න මමත් i4 එක ගත්තා
update කරා 5.1.1 ට බේස්බැන්ඩ් එක වෙනස් නොවෙන්න
![]()
iphone 4s eka gevy tool eken unlock karanna puluwan neda
iphone 4s ekak thienawa ahinda ekak japan walin
IMEi eka change karala use karata awulak wena ekak naneda
machan mage apple 3gs eka ada hawasa ape shop ekedi horakan karala,eke serial nu eka man gawa naha i tunes walin hoyaganna widihak thiyenawada serial nu eka?plz help guys
අපොයි ඒම හරි නැ බන්![]()
********************
ඔන්න මමත් i4 එක ගත්තා
update කරා 5.1.1 ට බේස්බැන්ඩ් එක වෙනස් නොවෙන්න
![]()
machan iPhone 5 eka releasing date ekak ehama dannawada?