.: NiDi NaTHi NeTH (නිදි නැති නෙත් ) :.

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
නෑ මචන් කොහොමත් Skrillex ලගේ ට්‍රැක් electric mix එකක් තියෙනවා.එකයි නිකන් ටෙක්නෝ වගේ ඇහෙන්නේ ...
හ්ම්ම් එක වෙන්න ඇති :yes: මම ටිකක් ඔය වගෙ එවා අහන්න කැමති නැ:baffled:
ජයවේවා
11.gif
 
Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    malli man hithanne nidi nathi neth part II patan ganna kaale hari wage, meke comment saha page gaana wedi nisa man hithanne server load eka wediyi, eka nisa dan meke page load wenna rep post wenna peya gaanak yanawa, deka patan aran balanna, eka wena namin wage daanawanam thawath hodayida manda
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    meken ayin weyalla dan, me noola issarahata giya athi, dan part II patan ganna kaale hari, server load eka wedi nisa me thread eke comment karanna amaruyi, post wenna peya gaanak yanawa,

    dan part ii patan ganin, nameth wenasak thibbanam hodanyida manda
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    දුක්බර නික්ම යෑමක්....:(

    :( :( :(
    උඹ හිතනවද ඒක ඇත්තක් කියලා..? යකෝ ඒකට දාපු පිංතූරෙත් බොරු එකක්.. අන්තිමට ඒක අයින් කලා ඇඩ්මින්.. ඔය බොරුවක් බං.. මට නම් විශ්වාස නෑ ඕක.. ඒ කෙල්ල කියලා වෙන කෙල්ලොන්ගෙ පිංතූර දැම්මා.. මුල් පිංතූරෙත් එක්ක ඒ එක පිංතූරයක්වත් සමාන නෑ.. අනිත් එක ඔය ත්‍රේඩ් එක දාපු කෙනා කිව්වා එයා එක්ක ස්කයිප් චැට් කරලා තියෙනවා.. එයා ලඟ තව පිංතූරත් තියෙනවා කියලා.. අපි කිව්වා ඒ පිංතූරෙ ඇරෙන්න වෙන පිංතූර කිහිපයක් දාපන්.. මේකෙ දාන්න අකමැති නම් ඇඩ්මින්ට හරි යවපන් කියලා.. ඌ ඒක කිව්වට පස්සෙ පැත්ත පළාතෙ ආවෙ නැහැ..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    malli man hithanne nidi nathi neth part II patan ganna kaale hari wage, meke comment saha page gaana wedi nisa man hithanne server load eka wediyi, eka nisa dan meke page load wenna rep post wenna peya gaanak yanawa, deka patan aran balanna, eka wena namin wage daanawanam thawath hodayida manda
    ඔව් ඒ කතාව ඇත්ත.. ගොඩක් වෙලා යනවා ලෝඩ් වෙන්න... අලුත් එකක් පටන් ගන්න එක තමා හොඳම වැඩේ..
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    උඹ හිතනවද ඒක ඇත්තක් කියලා..? යකෝ ඒකට දාපු පිංතූරෙත් බොරු එකක්.. අන්තිමට ඒක අයින් කලා ඇඩ්මින්.. ඔය බොරුවක් බං.. මට නම් විශ්වාස නෑ ඕක.. ඒ කෙල්ල කියලා වෙන කෙල්ලොන්ගෙ පිංතූර දැම්මා.. මුල් පිංතූරෙත් එක්ක ඒ එක පිංතූරයක්වත් සමාන නෑ.. අනිත් එක ඔය ත්‍රේඩ් එක දාපු කෙනා කිව්වා එයා එක්ක ස්කයිප් චැට් කරලා තියෙනවා.. එයා ලඟ තව පිංතූරත් තියෙනවා කියලා.. අපි කිව්වා ඒ පිංතූරෙ ඇරෙන්න වෙන පිංතූර කිහිපයක් දාපන්.. මේකෙ දාන්න අකමැති නම් ඇඩ්මින්ට හරි යවපන් කියලා.. ඌ ඒක කිව්වට පස්සෙ පැත්ත පළාතෙ ආවෙ නැහැ..
    මමත් හිතුවා :yes::yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මමත් හිතුවා :yes::yes:
    පවු බං ඒ වගේ සක්කිලි වැඩ කරන එක නම්..

    දෙමළ ෆිල්ම්ස් බලන අය ඉන්නවද? :P:P
    ඔව් ඔව්.. ඇයි කියපන් මොකෝ සීන් එක කියලා..? ආසම නිළිය Kajal Agarwal :yes::love::love:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    :angry: :angry: :angry: :angry: :rolleyes: :rolleyes:
    මම නම් කැමතියි.. :love:
    උබ මොනාටද කැමති:rolleyes:

    meken ayin weyalla dan, me noola issarahata giya athi, dan part II patan ganna kaale hari, server load eka wedi nisa me thread eke comment karanna amaruyi, post wenna peya gaanak yanawa,
    dan part ii patan ganin, nameth wenasak thibbanam hodanyida manda
    යකො මාර සින් එක මගෙ ලෝඩ් වෙන ස්පීඩ් එක වැඩිම නූල තමයි මේක:oo:

    දෙමළ ෆිල්ම්ස් බලන අය ඉන්නවද? :P:P
    වැඩිය බලන්නෙ නැ:dull:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    දෙමළ ෆිල්ම්ස් බලන අය ඉන්නවද? :P:P

    විස්වාසකරන්වනම් විස්වාසකරන්න :dull: නැත්තම් ගෙදර යන්න :rofl:
    ජීවිතේටම එක දෙමල පිල්ම් එකක් බලල නෑ.. ඔය ඕව කියන තරම් පට්ටද බං ?

    එකෙක්ට පිටට තට්ටුවක් දැම්මත් පිනුම් ගගහ හැතැම්මක් විසිවෙනවා :angry: තූ දෙමල
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මට නම් විශ්වාස කෙල්ල කියලා වෙන කෙල්ලොන්ගෙ පිංතූර දැම්මා.. මුල් පිංතූරෙත් එක්ක ඒ එක පිංතූරයක්වත් සමාන නෑ.. අනිත් එක එයා ලඟ තව පිංතූරත් තියෙනවා කියලා.. අපි කිව්වා ඒ පිංතූරෙ ඇරෙ
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    යකොව් මේ පරණ ත්‍රෙඩ් එකනේ....අලුත් එකට වරෙල්ල...මේක ක්ලෝස් කරන්න කියල ජීටීට යැව්වා තාම නෑ....:(
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    වීඩියෝ මේ විදියට එකට දාන්න එපා ගොඩක් කිරි පුතේ ත්‍රෙඩ් එක පට්ට ස්ලෝ වෙයි....:yes:

    මට නම් විශ්වාසකෙල්ල කියලා වෙන කෙල්ලොන්ගෙ පිංතූර දැම්මා.. මුල් පිංතූරෙත් එක්ක ඒ එක පිංතූරයක්වත් සමාන නෑ.. අනිත් එක එයා ලඟ තව පිංතූරත් තියෙනවා කියලා.. අපි කිව්වා ඒ පිංතූරෙ ඇරෙ

    මූට tread බඩ ගිහිල්ලද බොල.. මරු කියවන්නෙ :baffled::baffled::baffled::frown: