iphone ගැන ඕනේ දෙයක්...

  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    @ MEVA

    මචං මෙ ත්‍රෙඩ් එකෙන් ලොකු වැඩක් කරන්න පුලුවන් වැඩක් ගන්න පුලුවන් බන්
    අපරාදයක් මේක bump නොවි තියෙන්නෙ :sorry::(


    Mobile Section එක Viewers ගනන සැහෙන්න අඩුයි 20 වගෙ හැම වෙලෙම
    EK talk section එකෙ 200+ හැම වෙලෙම

    Talk එකෙ මේ ත්‍රෙඩ් එක පටන් ගන්න ආයෙත්.... :yes:

    එතකොට තව තව දන්න අය සෙට් වෙයි :)


    Android වැඩකාරයො එක තියෙන්නෙ අන්න එ වගෙ :) :yes:

    අදහස නං හොදයි, එත් මන් කැමති නැ. මේක දෙමම්ට පස්සේ අහන්න වෙන කතා මන් හොදට දන්නවා, නිකන් ඉල්ලනගෙන කන්න ඕනේ නැ.. නේ.. :D

    ඕනෙම කෙනෙක් ට පුල්වුං එකක් පටන් ගන්න. මට පුළුවන් උපරිමයෙන් උදව් කරනවා :yes:

    මචන් GT අයියට කියහන්. එයා ත්‍රෙඩ් එක Elakiri Talk එකට මාරු කරලා දෙනවා......:yes::yes::rofl::P
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    Captain ජැක් ස්පැරෝ;13105910 said:
    මචන් GT අයියට කියහන්. එයා ත්‍රෙඩ් එක Elakiri Talk එකට මාරු කරලා දෙනවා......:yes::yes::rofl::P

    එල එල මන් පොඩ්ඩක් කියලා බලන්නන්
     

    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    iphone 4s eka gevy tool eken unlock karanna puluwan neda

    iphone 4s ekak thienawa ahinda ekak japan walin
    IMEi eka change karala use karata awulak wena ekak naneda
     

    sashikar

    Member
    Apr 28, 2008
    173
    1
    0
    3GS එකක් නේ. අපෝ මේක අන්ලොක් කරගන්න පුළුවන්...
    ow ow 3gs eakak thama machan.puluwan unlock karanna... machan mata podak guide karapan kohomada karanna ona kiyala version eaka 5.0.1 thiyanna..wade karanna sure ma puluwan nam kiyapan machan..
    :D
     

    sesara

    Well-known member
  • Aug 25, 2007
    1,645
    168
    63
    machan mage apple 3gs eka ada hawasa ape shop ekedi horakan karala,eke serial nu eka man gawa naha i tunes walin hoyaganna widihak thiyenawada serial nu eka?plz help guys
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,729
    1
    15,391
    113
    උබ එකක් පටන් ගනින් මන් සෙට් වෙන්නන්.. :yes:

    :no::no:
    අපොයි ඒම හරි නැ බන් :no:


    ********************

    ඔන්න මමත් i4 එක ගත්තා
    update කරා 5.1.1 ට බේස්බැන්ඩ් එක වෙනස් නොවෙන්න :D

    428962_285731188200923_511633986_n.jpg
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    iphone 4s eka gevy tool eken unlock karanna puluwan neda

    iphone 4s ekak thienawa ahinda ekak japan walin
    IMEi eka change karala use karata awulak wena ekak naneda

    අලුත් එකා තාම එලියට දාලා නැ.

    IMEI එකා වෙනස් කරන එකා ලේසි දෙයක් නෙමේ. කරගන්න පුළුවන් නං අන්ලොක් ෆොනේ එක කැ එකක් දන්න. ඕකත් අන්ලොක් කරගන්න පුළුවන්. :P
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    machan mage apple 3gs eka ada hawasa ape shop ekedi horakan karala,eke serial nu eka man gawa naha i tunes walin hoyaganna widihak thiyenawada serial nu eka?plz help guys

    මන් දන්න තරමින් නං එහෙම කරන්න බැ.. icloud එකා ඇක්ටිව් කරලා නෙද්ද?
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    :no::no:
    අපොයි ඒම හරි නැ බන් :no:


    ********************

    ඔන්න මමත් i4 එක ගත්තා
    update කරා 5.1.1 ට බේස්බැන්ඩ් එක වෙනස් නොවෙන්න :D

    428962_285731188200923_511633986_n.jpg

    එල එල ජය වේවා..