Sadaachaaraya Kema Saha Sanskruthiya Anubhawa Kireema

33000W

Member
මම නානව බලාගෙන ඉන්න බැරි හින්දා වෙන්නැති මගේ ත්‍රේඩ් එකේ මම කියපුවට උත්තර දෙන්නෙනැතුව පැනලා ගියේ :rofl::rofl:
ubata sinhala threrenne nadda ban. mama kiuvane ube thread eke mama kisi deyak kiyanne naha kiyala. panala yanavanam mama me thread eke reply karanne naha bola.anith eka mata panala kohe yanna oyi
 
33000W

Member
ලැජ්ජාව බය පැත්තක තියලා හැමෝටම උපත්පාලන උපකරණ, අත්පොත් වගේ දේවල් නොමිලෙ බෙදල දෙන්න ඕන. ඊට පස්සෙ ලිංගිකත්වය කියන දේ ඉබේම සාමාන්‍යකරණය වේවි. අනිත් එක මචං කෙල්ලෙක් බඩුවක් වෙන්නෙත් අපේ එකෙක්ගෙ වැඩකින්.. ඉතින් කෙල්ලොන්ට බඩුව බඩුව කියලා ලේබල් ගහනකොට අපේ (පිරිමිකමේ) තමයි රෙදිගැලවෙන්නෙ. :angry::angry::angry:

ube onna oya kathavata nam mama ekagayi.:rolleyes::rolleyes:
 
Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
ayi ubalage geval paththe kis karana kiyanne vena dekatada? ova nemeyida. aththa piliganin ban. me thread eka kiyavalavath.ubalath ohoma thamayi neda kiyanne? nikan boru mokatada ban. kelin katha karapanko. mama methana porak venna hadanne naha. ube thread eke mahalokuvata රෙප් එපා හැමෝටම ශෙයා කරන්න
සංවාදයට විවෘතයි, kiyala. ithin uba sanvada karanavada me? uba hadanne balen ube adahas anith unge oluvata danna. ehenam uba mulinma e kotasa ayin karala hitapan. thread ekak danna kalin kiyavala hitapan
:P:P

දැන් අඬවනද.. යකෝ අහල පහල උන් මොනවා කිවුවත් මම කියන්නෙ නෑ.. ඒකෙන්ම පේනවා තෝ අල්ලපු ගෙදර එකාට අනුව ජීවත්වෙන නිවටයෙක් කියලා.. උඹ හිතන්නෙ උන් වගේම මමත් අසහන කාරයෙක් කියලද??

ඔක්කොටම කලින් කොන්ද පන ඇතුව වැඩකරන්න පුරුදුවෙයන් බන්..
 
kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    හොනස්ට් කිලර් ගෙයි උබෙයි තියන වෙනස මේක තමයි. ඌ කියන්නෙ ස්රුන්ගාරය ගැන එත් උබ කියන්නේ ආදරය ගැන. ඌ කියන්නෙ ප්‍රසිද්දියේ කිස් කරන්න කියල. තැනක් නොතැනක් බලන්නෙ නැතුව දැක්ක දැක්ක තැන කෙල්ලගේ කට සූප්පු කරගෙන කරගෙන යන්න කියල. පොඩි උන් හිටියට කමක් නැහැලු. ඌ කියන විදියට අම්මල තාත්තල පොඩි උන් ඉස්සරහ තොල දාන්න ඕනලු. බස් එකේ උනාට කමක් නැහැලු. අනිත් උන් බලාගෙන හිටියට කමක් නැහැලු. ඒක ප්‍රශ්නයක් කරගන්න එපාලු.තොල දාන එක අනිත් අය දැක්කම ඒක කෙල්ලගෙ ආත්ම ගරුත්වයට ඒක ප්‍රශ්නයක් නෙමෙයිලු. පිටරට තියන සංස්කෘතිය අපේ සමාජෙට ගන්න ඕනලු. එතකොට අපිටත් කෑ ගහල ලෝකෙට කියන්න පුළුවන් බලපල්ලා අපෙත් තියෙන්නේ ඇමෙරිකාවේ තියන සංස්කෘතියම තමයි. අපි ප්‍රසිද්දියේ පොඩි උන් ඉස්සරහත් තොල දානව. පාරක් අයිනේ උනාට කමක් නැහැ. මුළු ලෝකෙම බලාගෙන හිටියට කමක් නැහැ. අපි තොල දානවා උබල වගේම කියල.අපේ සංස්කෘතියත් වෙනස් වෙන්න ඕන කාලෙට අනුව. එත් හොද නරක තෝරලා බේරල ගන්න ඕන. උබ කියන විදියට පොඩි උන් ඉස්සරහ අම්මල තාත්තල ආදරෙන් හිටියට කමක් නැහැ. ඒත් රහසේ කරන්න ඕන දේවල් රහසෙන් කරන්න ඕන. මෙතැනදී උබ කියන කතාවට මම 120% ක් එකගයි. මම හිතනව උබ මාත් එක්ක තරහ වෙන එකක් නෑ කියල මේ කතාවට. උබ කලින් කතා කරපු විදියෙන් මට තේරුන උබත් එක්ක යමක් කතා කරල විසද ගන්න පුළුවන් කියල.මම හිතුවේ උබ කලින් කියපු විදියට උගේ කතාවම තමයි උබත් කියන්න යන්නෙ කියල. ඒත් මම වැරදියි. උබ මෙතන කියල තියෙන්නේ උගේ කතාව නෙමෙයි. rep+++
    මෙහෙම දෙයකුත් තියනව, මෙහේ මේ ආදරය, සෙනෙහස පෙන්නන්නෙ නැති සංස්ක්රුතියක් ආවෙ යුරෝප යටත් විජිත කාලෙ. උන්ගෙ වික්ටෝරියානු සංස්ක්රුතියෙන් ඉතුරු උන කෑලි. ඊට කලින් සමාජය ඊට වඩා නිදහස්ච හැසිරිලා තියනවා.
    අනික තොල දාන එකෙත් දෙවිදියක් තියනවා. අහින්සකව කරන්නත් පුලුවං, කාමුකව කරන්නත් පුලුවං. වෙනස අඳුරගෙන පොදු ස්ථාන වල හො ලමයි ඉස්සරහා අහින්සක විදියට තොල් සිඹින එක වැරැද්දක් හැටියට දකින්න හොඳනෑ කියල තමයි මම නං හිතන්නෙ.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ayeth ahannam sinhala threnne nadda? mama kalin kiyapu tika kiyavala balapan. dan dan mata hithenava mama sinhala danne nathi ekek ekka me katha karanne kiyala. kiyapan mama varadiyi kiyala. uba sinhala dannava neda:baffled::baffled:

    බයිලා ගහන්නෙ නැතුව මාතෘකාවට අදාලව කතා කරපන්..
     
    33000W

    Member
    දැන් අඬවනද.. යකෝ අහල පහල උන් මොනවා කිවුවත් මම කියන්නෙ නෑ.. ඒකෙන්ම පේනවා තෝ අල්ලපු ගෙදර එකාට අනුව ජීවත්වෙන නිවටයෙක් කියලා.. උඹ හිතන්නෙ උන් වගේම මමත් අසහන කාරයෙක් කියලද??

    ඔක්කොටම කලින් කොන්ද පන ඇතුව වැඩකරන්න පුරුදුවෙයන් බන්..
    konda pana thiyana nisa thamayi mama ehema kiuve. nathnam mata baba vage lassanata type karanna thibba kiss kiyala. kondak thiyana nisa thamayi kollo katha karana vidiyata kiuve. mama eka ekata ona vidiyata jeevath venne naha. uba pitarata unta ona vidiyata jeevath venna hadanava vage. uba asahana karayek nisa thamayi oya vage deyak oluvata enne.kiss ekak denava kiyanne minee marana nemeyi. ekata velavak thiyanava. nathnam some kiuva vage ස්රුන්ගාරාත්මකව නැතුව ආදරෙන් සිප ගන්න ona.ube kathave thiyenne adaraya nemeyi. mulin kiyapan uba me thread ekata ekagayi da nada? mathaka thiya ganin. ube mathe nemeyi me thread eke thiyenne:rolleyes::rolleyes:
     
    33000W

    Member
    මෙහෙම දෙයකුත් තියනව, මෙහේ මේ ආදරය, සෙනෙහස පෙන්නන්නෙ නැති සංස්ක්රුතියක් ආවෙ යුරෝප යටත් විජිත කාලෙ. උන්ගෙ වික්ටෝරියානු සංස්ක්රුතියෙන් ඉතුරු උන කෑලි. ඊට කලින් සමාජය ඊට වඩා නිදහස්ච හැසිරිලා තියනවා.
    අනික තොල දාන එකෙත් දෙවිදියක් තියනවා. අහින්සකව කරන්නත් පුලුවං, කාමුකව කරන්නත් පුලුවං. වෙනස අඳුරගෙන පොදු ස්ථාන වල හො ලමයි ඉස්සරහා අහින්සක විදියට තොල් සිඹින එක වැරැද්දක් හැටියට දකින්න හොඳනෑ කියල තමයි මම නං හිතන්නෙ.
    :yes::yes::yes::yes: ow machan. eka thamayi me thread eketh kiyala thiyenne.mama e kathavata ekagayi. mama kiyanne ahinsakava karana eka gana. aru kiyanne kamukava karana eka gana. ekayi me aula.:baffled:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මෙහෙම දෙයකුත් තියනව, මෙහේ මේ ආදරය, සෙනෙහස පෙන්නන්නෙ නැති සංස්ක්රුතියක් ආවෙ යුරෝප යටත් විජිත කාලෙ. උන්ගෙ වික්ටෝරියානු සංස්ක්රුතියෙන් ඉතුරු උන කෑලි. ඊට කලින් සමාජය ඊට වඩා නිදහස්ච හැසිරිලා තියනවා.
    අනික තොල දාන එකෙත් දෙවිදියක් තියනවා. අහින්සකව කරන්නත් පුලුවං, කාමුකව කරන්නත් පුලුවං. වෙනස අඳුරගෙන පොදු ස්ථාන වල හො ලමයි ඉස්සරහා අහින්සක විදියට තොල් සිඹින එක වැරැද්දක් හැටියට දකින්න හොඳනෑ කියල තමයි මම නං හිතන්නෙ
    .

    :yes: :yes:

    ඇත්තටම අතින් අල්ලගෙන යන එක දිහත් වපර ඇහින් බලනකොට (ඊර්ෂ්‍යාවෙන්,කුහකකමින්) බලනකොට කිස්. වලපල්ලෙ තමයි.. ඇත්ටම අපේ අය කතාකරන්නෙ සුද්දා ලංකාවෙ බෝ කරපු සංස්කෘතියක් ගැන. ඊට කලින් අපේ මිනිස්සු එක ගෙයි කෑවා කියන එක හරිම අවස්ථාවාදී විදියට අමතක කරවලා තියෙන්නෙ.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    konda pana thiyana nisa thamayi mama ehema kiuve. nathnam mata baba vage lassanata type karanna thibba kiss kiyala. kondak thiyana nisa thamayi kollo katha karana vidiyata kiuve. mama eka ekata ona vidiyata jeevath venne naha. uba pitarata unta ona vidiyata jeevath venna hadanava vage. uba asahana karayek nisa thamayi oya vage deyak oluvata enne.kiss ekak denava kiyanne minee marana nemeyi. ekata velavak thiyanava. nathnam some kiuva vage ස්රුන්ගාරාත්මකව නැතුව ආදරෙන් සිප ගන්න ona.ube kathave thiyenne adaraya nemeyi. mulin kiyapan uba me thread ekata ekagayi da nada? mathaka thiya ganin. ube mathe nemeyi me thread eke thiyenne:rolleyes::rolleyes:

    ස්රුන්ගාරාත්මකව නැතුව ආදරෙන් සිප ගන්න :no:

    නිකන්වත් අතින් අල්ලන්න නිදහසක් නැති තැන මොන ශුංගාරාත්ම කිස්ද බං?

    33000W

    Member
    ස්රුන්ගාරාත්මකව නැතුව ආදරෙන් සිප ගන්න :no:

    නිකන්වත් අතින් අල්ලන්න නිදහසක් නැති තැන මොන ශුංගාරාත්ම කිස්ද බං?

    hari hari ban. okata api maraganna ona na.oka allala dapan. uba math ekka aulak nane.:D:D uba ශුංගාරාත්ම kiyana eka gahuve kohomada:baffled::baffled: oka gahanna haduvata vade hari giye na:no::oo:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    hari hari ban. okata api maraganna ona na.oka allala dapan. uba math ekka aulak nane.:D:D uba ශුංගාරාත්ම kiyana eka gahuve kohomada:baffled::baffled: oka gahanna haduvata vade hari giye na:no::oo:
    මම ලින්ක් එකක් පාවිච්චි කරන්නෙ බං :baffled:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ane manda ban. mama google sinhalese pavichchi karanne. epa venava type karanakota. thread ekak danna giyama sathi ganak type karala yantham hadaganne.:dull::dull: eth anthimata thread ekak dammama ballekvath na thread ekata.:baffled::baffled:

    ගනින්.. ඕකෙ බැලුවම අකුරු Transliteration Scheme එකෙන් හරියට ලියන්නෙ කොහොමද කියලා බලහන්

    Code:
    http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html
     
    C.I.D

    Member
    Dec 31, 2011
    2,523
    186
    0
    TOP SECRET
    ubata sinhala threrenne nadda ban. mama kiuvane ube thread eke mama kisi deyak kiyanne naha kiyala. panala yanavanam mama me thread eke reply karanne naha bola.anith eka mata panala kohe yanna oyi

    a.aaa-Argue-with-an-idiot..jpeg

    :lol::lol::lol::lol:

    if u know wat i mean:rofl::rofl::rofl:
     
    • Like
    Reactions: 33000W