.: NiDi NaTHi NeTH (නිදි නැති නෙත් ) [Season - 2] :.

argan

Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    බලපල්ලා, හද්ද පන් පිච්චර් එක....:yes:
    11.gif

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    images

    සගුනි එකේ මෙයා ඉන්නවා බන්
    :love::love::love:

    ඒක නම් බලලා නැහැ මචං.. හරිම ලස්සනයි මේ කෙල්ල.. විකන්න හිතෙනවා.. වනචර හැගීම් පහල වෙනවා.. :rofl::rofl:

    එකක්වත් බලල නෑනේ බන්...:(
    ඉංශ්‍රීසි විතරක් බලන්න එපා බොල.. ටැමිලුත් බලපන්..
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    ඉංශ්‍රීසි විතරක් බලන්න එපා බොල.. ටැමිලුත් බලපන්..

    පිස්සුද බන් එහෙම එක රාමුවකට කොටු වෙලා නෑ අපි....ඉංගිරිසි ටැමිල් විතරක් නෙවෙයි ෆ්‍රෙන්ච්,ජැපනීස්,චයිනීස්,ටෙලඟු මේ ඕනි එකක් බලනවා...
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඒක නම් බලලා නැහැ මචං.. හරිම ලස්සනයි මේ කෙල්ල.. විකන්න හිතෙනවා.. වනචර හැගීම් පහල වෙනවා.. :rofl::rofl:

    :P:P

    ඇයි බන් උඹටත් අපිට ඕන දේවල්ම ඕන වෙන්නෙ.:angry::angry:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පිස්සුද බන් එහෙම එක රාමුවකට කොටු වෙලා නෑ අපි....ඉංගිරිසි ටැමිල් විතරක් නෙවෙයි ෆ්‍රෙන්ච්,ජැපනීස්,චයිනීස්,ටෙලඟු මේ ඕනි එකක් බලනවා...
    නියමයිනේ මචෝ.. අන්න එහෙම තමා ඉන්න ඕන..

    :P:P

    ඇයි බන් උඹටත් අපිට ඕන දේවල්ම ඕන වෙන්නෙ.:angry::angry:
    ඇයි බං බෙදාගෙන ගහමු..:oo: