ai mama me sinduawata mechchara asa![]()
මම 1990 අක්කා.. ජෝක් එකට කිව්වෙ..ane paw chuti babekuth innawa e metana![]()


මල් බබා දීලා තිබුණානේද ලින්ක් එක..dwnld link ekak thiyanawanam diyanko bang
වෙන ජොබ් එකක් නෑනෙ බං.. අනික මට මේ වගේ ජොබක් සහ මේ වගේ සැලරියක් සෙට් වෙන්නෙ නැ ලොවෙත්.. කැම්පස් ගිහින් ජොබ් කරන එවුන්ටත් නෑ බං මේචච ගාණක් හම්බවෙන්නෙ.. හැබැයි මාර කට්ට.. ඉරිදා නිවාඩු.. ඉතින් මම දවසෙම නිදාගන්නවා..hoda na kiya kiya oka karanna epa bang![]()
සමහර වෙලාවට මේකෙත් ඔලුව ගහගෙන නිදාගන්නවා චුට්ට වෙලාවක්..ආ.. අහන්නත් බැරි වුණා.. දැන් කොහොමද බං අත..? උඹ මොනවා කරන්න ගිහිල්ලද අත අහුකරගත්තෙ ඒකට..?Ekane
Mata Nam Ochchara Salary Ekak Hambenne Ne
Eth Niwadu Thiyenawa
Me Dawas Walath Niwadu(Office Ekata Yana Lift Ekata Atha Ahu Una)
5.30 Wenakota Weda Iwarai
Idala Hitala
Colombo Walin Pita Dote Wedakata Giyoth Yana Unta Nawathinna Unath Place Set Karanawa
අනිත් එක පෙරේදද කොහෙද කොල්ලෙක් කොත්තුවක් ගෙනැල්ලා.. ඒකෙ හූනෙක් ඉඳලා..
එහෙම ද? එහෙනම් හොඳයිනෙ.
දහම්පාසල් ගියා. ඒත් හොඳ නෑ. ඉපදුන දවසෙ ඉදලම නරකයි. heheපොඩි කාලෙ ගියා දහම් පාසල්. ආයිත් අතරමඟ ගියෙ නෑ. ආයිත් ටිකක් ලොකු වෙද්දි තමයි ගියේ.
Meka Mulinma Music Karapu Kena Hoyanna India Yanna Wenawa
මේකේ Music කරලා තියෙන්නෙ කවුද????
තුසිත් ද???

හික්ස්..! මොකෝ බං බයවෙලා.. සිරාවටම අපේ සෙට් එකේ කොල්ලො බැඳලා ළමයිනුත් ඉන්නවා බං.. මමත් බදින්න ඔන්න මෙන්න කියලා තියෙද්දි කෙල්ල දාලා ගියානේ.. අපරාධෙ.. උඹ මොන අවුරුද්දෙයි බං..?
එයා වෙන්න ඇති.. හින්දි සිංදුවක කොපියක් හැබැයි තනුව..
මේකේ Music කරලා තියෙන්නෙ කවුද????
තුසිත් ද???
එකත් මරු...
ඔයගොල්ලන්ට පුහුණුවක් දෙනවා නේද ඒ වගේ අවස්ථාවන්ට මුහුණ දෙන විදිය ගැන..
මම tv එකේ දැකලා තියෙනවා...
මොනවා උනත් පරිස්සමෙන් ඔලු පලාගන් නැතුව ඉන්න...
මම 1988 ඉපදුනේ .ඔයා මට අක්කද වෙන්නේ...
aachchi![]()


මම නම් 8ට වෙනකන් විතරයි ගියේ........

දැන් හොදයි බන් කම්පනි එකෙන් මෙඩිකල් ගෙවනවනෙ වැඩ කරන වෙලාව තුළ වෙන දේවල් වලටආ.. අහන්නත් බැරි වුණා.. දැන් කොහොමද බං අත..? උඹ මොනවා කරන්න ගිහිල්ලද අත අහුකරගත්තෙ ඒකට..?
මචං ඊයෙ හැන්දෑවෙ ජිම් එකට ගියා.. කොල්ලෙක් ඇඟිල්ල උඩ වීල් එකක් වට්ටගෙන කිලෝ 15 එකක්.. මචං උගේ ඇඟිල්ල චප්ප වෙලා.. මට එපාවුණා බං..අනිත් එක පෙරේදද කොහෙද කොල්ලෙක් කොත්තුවක් ගෙනැල්ලා.. ඒකෙ හූනෙක් ඉඳලා..
![]()
දැන් බැලුවහම මෙතන සේරම බබාල. මං විතරයිනෙ නාකියෙකුට ඉන්නෙ![]()



තාම අවුරුදු කියද අයියෙ.. නාකි වෙන්න කොච්චර කල් තියෙද.. හැම කෙල්ලම එක වගේ නෑ.. වාසනාවකට හොද කෙල්ලෙක් සෙට් වුනොත් මිසක්.. ඔන් මල් බබා දන්නවා මට වෙච්ච දේ.. නොමැරි බේරුනේ මම..

අවසාන ශ්‍රේණිය කළේ නැද්ද උඹ දහම් පාසල්මම නම් 8ට වෙනකන් විතරයි ගියේ........
Ethakota Machan Seeds Karana Un Nethi Wei![]()


Song Title As Adaren Purona Artists Kaveesha Kaviraj Music Sadeeptha Gunawardena Lyrics Kushan Maneendra
එයා වෙන්න ඇති.. හින්දි සිංදුවක කොපියක් හැබැයි තනුව..
Monada Torrents Machoපිස්සුද.....
එහෙම නැතිවෙන්නෑ ඒවට......
දැනටමත් seeds 100 ගාණක් තියෙනවා, 800 වගේ එන නිසා අවුලක් නෑ....

සේ......
![]()
දැන් හොදයි බන් කම්පනි එකෙන් මෙඩිකල් ගෙවනවනෙ වැඩ කරන වෙලාව තුළ වෙන දේවල් වලට
මේ නිවාඩු දවස් වලට අතිරේකව රුපියල් 500ක් වගේ ඇඩ් කරනව.මට තියෙන්නෙ ෆෝන් එකෙන් වැඩ ටික කරන්න
සදුද යන්න ඕනෙ වැඩට.
මගේ සුද්දි අක්කිව දැක්කෙ නැත්නම් හරි අමාරුයි.
හූනෙක් එහෙම හොද නැහ කියන්ව නේද
උඹ මාතර නේද
කිරි පෝය ගන්නෙ නැද්ද උඹල