|~ Lovers Avenue ~|

Status
Not open for further replies.

Mr.Truth

Member
Jan 30, 2012
26,941
1,713
0
Heaven with Angels
Mama 90 Ban
Den Nam Bedalath Ekka
icon_surprise-male-shock-stun-smiley-emoticon-000284-design.gif
 

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ane paw chuti babekuth innawa e metana :P
    මම 1990 අක්කා.. ජෝක් එකට කිව්වෙ..:D :yes::yes:

    dwnld link ekak thiyanawanam diyanko bang
    මල් බබා දීලා තිබුණානේද ලින්ක් එක..

    hoda na kiya kiya oka karanna epa bang :no:
    වෙන ජොබ් එකක් නෑනෙ බං.. අනික මට මේ වගේ ජොබක් සහ මේ වගේ සැලරියක් සෙට් වෙන්නෙ නැ ලොවෙත්.. කැම්පස් ගිහින් ජොබ් කරන එවුන්ටත් නෑ බං මේචච ගාණක් හම්බවෙන්නෙ.. හැබැයි මාර කට්ට.. ඉරිදා නිවාඩු.. ඉතින් මම දවසෙම නිදාගන්නවා..:yes: සමහර වෙලාවට මේකෙත් ඔලුව ගහගෙන නිදාගන්නවා චුට්ට වෙලාවක්..

    Ekane
    Mata Nam Ochchara Salary Ekak Hambenne Ne
    Eth Niwadu Thiyenawa
    Me Dawas Walath Niwadu(Office Ekata Yana Lift Ekata Atha Ahu Una:P)
    5.30 Wenakota Weda Iwarai
    Idala Hitala
    Colombo Walin Pita Dote Wedakata Giyoth Yana Unta Nawathinna Unath Place Set Karanawa
    ආ.. අහන්නත් බැරි වුණා.. දැන් කොහොමද බං අත..? උඹ මොනවා කරන්න ගිහිල්ලද අත අහුකරගත්තෙ ඒකට..?

    මචං ඊයෙ හැන්දෑවෙ ජිම් එකට ගියා.. කොල්ලෙක් ඇඟිල්ල උඩ වීල් එකක් වට්ටගෙන කිලෝ 15 එකක්.. මචං උගේ ඇඟිල්ල චප්ප වෙලා.. මට එපාවුණා බං.. :no: අනිත් එක පෙරේදද කොහෙද කොල්ලෙක් කොත්තුවක් ගෙනැල්ලා.. ඒකෙ හූනෙක් ඉඳලා..:no:
     

    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    එහෙම ද? එහෙනම් හොඳයිනෙ.

    දහම්පාසල් ගියා. ඒත් හොඳ නෑ. ඉපදුන දවසෙ ඉදලම නරකයි. hehe :D පොඩි කාලෙ ගියා දහම් පාසල්. ආයිත් අතරමඟ ගියෙ නෑ. ආයිත් ටිකක් ලොකු වෙද්දි තමයි ගියේ.


    මම නම් 8ට වෙනකන් විතරයි ගියේ........
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දැන් බැලුවහම මෙතන සේරම බබාල. මං විතරයිනෙ නාකියෙකුට ඉන්නෙ :rofl:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    හික්ස්..! මොකෝ බං බයවෙලා.. සිරාවටම අපේ සෙට් එකේ කොල්ලො බැඳලා ළමයිනුත් ඉන්නවා බං.. මමත් බදින්න ඔන්න මෙන්න කියලා තියෙද්දි කෙල්ල දාලා ගියානේ.. අපරාධෙ.. උඹ මොන අවුරුද්දෙයි බං..?


    මේකේ Music කරලා තියෙන්නෙ කවුද????

    තුසිත් ද???

    එයා වෙන්න ඇති.. හින්දි සිංදුවක කොපියක් හැබැයි තනුව..
     

    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    එකත් මරු...
    ඔයගොල්ලන්ට පුහුණුවක් දෙනවා නේද ඒ වගේ අවස්ථාවන්ට මුහුණ දෙන විදිය ගැන..
    මම tv එකේ දැකලා තියෙනවා...:D
    මොනවා උනත් පරිස්සමෙන් ඔලු පලාගන් නැතුව ඉන්න...
    මම 1988 ඉපදුනේ .ඔයා මට අක්කද වෙන්නේ...:rofl:





    :rofl::rofl:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ආ.. අහන්නත් බැරි වුණා.. දැන් කොහොමද බං අත..? උඹ මොනවා කරන්න ගිහිල්ලද අත අහුකරගත්තෙ ඒකට..?

    මචං ඊයෙ හැන්දෑවෙ ජිම් එකට ගියා.. කොල්ලෙක් ඇඟිල්ල උඩ වීල් එකක් වට්ටගෙන කිලෝ 15 එකක්.. මචං උගේ ඇඟිල්ල චප්ප වෙලා.. මට එපාවුණා බං.. :no: අනිත් එක පෙරේදද කොහෙද කොල්ලෙක් කොත්තුවක් ගෙනැල්ලා.. ඒකෙ හූනෙක් ඉඳලා..:no:
    දැන් හොදයි බන් කම්පනි එකෙන් මෙඩිකල් ගෙවනවනෙ වැඩ කරන වෙලාව තුළ වෙන දේවල් වලට
    මේ නිවාඩු දවස් වලට අතිරේකව රුපියල් 500ක් වගේ ඇඩ් කරනව.මට තියෙන්නෙ ෆෝන් එකෙන් වැඩ ටික කරන්න
    සදුද යන්න ඕනෙ වැඩට.
    මගේ සුද්දි අක්කිව දැක්කෙ නැත්නම් හරි අමාරුයි.


    හූනෙක් එහෙම හොද නැහ කියන්ව නේද
    උඹ මාතර නේද
    කිරි පෝය ගන්නෙ නැද්ද උඹල
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    දැන් බැලුවහම මෙතන සේරම බබාල. මං විතරයිනෙ නාකියෙකුට ඉන්නෙ :rofl:
    :oo::oo::oo::oo: තාම අවුරුදු කියද අයියෙ.. නාකි වෙන්න කොච්චර කල් තියෙද.. හැම කෙල්ලම එක වගේ නෑ.. වාසනාවකට හොද කෙල්ලෙක් සෙට් වුනොත් මිසක්.. ඔන් මල් බබා දන්නවා මට වෙච්ච දේ.. නොමැරි බේරුනේ මම..:no::no:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    සේ......



    :rolleyes::rolleyes::rolleyes:

    දැන් හොදයි බන් කම්පනි එකෙන් මෙඩිකල් ගෙවනවනෙ වැඩ කරන වෙලාව තුළ වෙන දේවල් වලට
    මේ නිවාඩු දවස් වලට අතිරේකව රුපියල් 500ක් වගේ ඇඩ් කරනව.මට තියෙන්නෙ ෆෝන් එකෙන් වැඩ ටික කරන්න
    සදුද යන්න ඕනෙ වැඩට.
    මගේ සුද්දි අක්කිව දැක්කෙ නැත්නම් හරි අමාරුයි.


    හූනෙක් එහෙම හොද නැහ කියන්ව නේද
    උඹ මාතර නේද
    කිරි පෝය ගන්නෙ නැද්ද උඹල

    මම ගාල්ලෙ බං.. මාතර නෙමෙයි.. කිරි පෝය කියන්නෙ මොකක්ද..? සුද්දි අක්කි කිව්වෙ සුද්දියෙක්ද බං..?
     
    Status
    Not open for further replies.