අනර්කලී ටයිප් එකේ කෙනෙක්...![]()
ඔව් බන් ඕකුන් ඔක්කොම එකයි...
මම බැලුවේ අර වගේ කිව්වම සේම් ටයිප් කේස් එකක්ද කියල...
අනර්කලී ටයිප් එකේ කෙනෙක්...![]()
මම බැලුවේ අර වගේ කිව්වම සේම් ටයිප් කේස් එකක්ද කියල...
ඒකනේ බන්...මන් මේ බැලුව මොකද මෙච්චර ඉක්මනටම සීසන් 2 පටන් ගත්තේ කියල...![]()

ඔව් බන් ඕකුන් ඔක්කොම එකයි...මම බැලුවේ අර වගේ කිව්වම සේම් ටයිප් කේස් එකක්ද කියල...
![]()

ඇත්තටම සිංහල අය ටැමිල් ෆිල්ම් බලන්න හුරු වුනේ බෝයිස් ෆිල්ම් එකෙන් පස්සෙ.![]()

ඇත්තටම සිංහල අය ටැමිල් ෆිල්ම් බලන්න හුරු වුනේ බෝයිස් ෆිල්ම් එකෙන් පස්සෙ.![]()

අඩෝ ඒ ෆිල්ම් එක නම් සුපිරිම සුපිරියි ඈ.. මම ඉස්සර ඒකේ VCD එක බැලුවෙ.. ගජිනි එකත් පට්ට.. ඔරෙන්ජ් එකත් පට්ට.. මසිලමනී එකත් පට්ට.. මැරිච්ච කෙල්ලෙක්ට ලවු කරන සීන් එකක් තියෙන්නෙ මසිලමනී එකේ.. උගේ කෙල්ල මැරිලා කියලා ඌට දැනෙන්නෙ නෑ.. ඌට පේන්නෙ පණ තියෙනවා කියලා.. ඇඩෙනවා බං..

ඔය සේරම නියමයි බං.. උන්ට සුපිරි කතා තියෙනවා.. මම එක සැරයක් ෆිල්ම් එකක් බැලුව.. ඒ කෙල්ල කොන්ද කුදු මිනිහෙකුට ආදරේ කරන සීන් එකක්.. ඇඬුනා බං. ගොඩක් වෙලාවට හින්දි ෆිල්ම් මේවාගෙ කොපි..අඩෝ ඒ ෆිල්ම් එක නම් සුපිරිම සුපිරියි ඈ.. මම ඉස්සර ඒකේ VCD එක බැලුවෙ.. ගජිනි එකත් පට්ට.. ඔරෙන්ජ් එකත් පට්ට.. මසිලමනී එකත් පට්ට.. මැරිච්ච කෙල්ලෙක්ට ලවු කරන සීන් එකක් තියෙන්නෙ මසිලමනී එකේ.. උගේ කෙල්ල මැරිලා කියලා ඌට දැනෙන්නෙ නෑ.. ඌට පේන්නෙ පණ තියෙනවා කියලා.. ඇඩෙනවා බං..
ඔව්. නම මතක නැති එක විතරයි අවුල දැන් ශේප්.ඉතින් බොල ඒකෙ ඉන්නෙත් ජෙනේලියානේ....![]()

ඔය සේරම නියමයි බං.. උන්ට සුපිරි කතා තියෙනවා.. මම එක සැරයක් ෆිල්ම් එකක් බැලුව.. ඒ කෙල්ල කොන්ද කුදු මිනිහෙකුට ආදරේ කරන සීන් එකක්.. ඇඬුනා බං. ගොඩක් වෙලාවට හින්දි ෆිල්ම් මේවාගෙ කොපි..

අම්මෝ ඔව් මටත් ඔය වගේ අත්දැකීම් ඕනි තරම් තිබිල තියෙනවා...![]()
හම්ම්.. ගොඩක් වෙලාවට ශක්ති එකේ යන ඒව තමයි බලන්නෙ.. පුලුවන්නම් ඒලම් අරිවු හොයාගෙන බලහන්.. ලොවෙත් නෑ ඉතින්.ඇයි බන් ඉස්සර ටීවී එකේ ගියේ අර අන්ධ කොල්ලෙක්ගේ නංගිවයි, කෙල්ලවයි ගමේ ඉන්න ලොකු පොරක් රේප් කරලා, මූ පලිගන්න කේස් එකක්...නම නම් මතක නෑ ඇඩේන ෆිල්ම් එක...![]()

ටැමිල් ඒ වගේ ඔක්කොම හොඳයි පයිට් කරන්න ගියාම තමයි එපා වෙන්නේ, ගජිනි එකේ පෙන්නේ නැද්ද අරූට කෙල්ලවත් අමතකයි ගහගන්න ගියාම....![]()

අපෝ ඔව් බං රෙද්ද උස්සගෙන එන්නෙ.. පිස්සු හැදෙනවා.. ගහන ෂොට් නම් සුපිරියි.. කාර් බස් උඩින් යන්නෙ.. හැබැයි ලංකාවෙ ෆයිට් වලට වඩා හොදයි.. අපේ එවුන් කටින්නේ සද්දෙ දාන්නෙ.. ඩිෂුම් ඩිෂුම් ගාලා..හින්දි ෆිල්ම් සිංහල ෆිල්ම් තනිකර කරන්නෙ කොප්පෙ ගහන එක.. බලපං මේ සුපර් සික්ස් ෆිල්ම් එක ඒකත් හද්ද කොපියක්.. තමන්ගෙ නිර්මාණයක් කලත් ඒක ගූ හතයි අපේ එවුන්.. ඉංශ්රීසි ෆිල්ම්ස් බලපන්.. ෆිල්ම්ස් දාහක් ගත්තත් ඒ දාහෙම යන්නෙ වෙනස්ම කතා දාහක්.. එකකට එකක් සම්බන්ධ වෙන්නෙ නෑ.. අඩුම තරමෙ වෙන ෆිල්ම් එකකට සමානව යන දර්ෂණයක්වත් නෑනෙ.. උදයකාන්ත මහත්තයා තමා ගම කෑවෙ.. එයා රෝස වසන්තේ වගේ ලස්සන ෆිල්ම්ස් කලා.. නැහැයි කියන්න බැහැ.. නමුත් මේ ළඟදි ආපු චැලේන්ජර්ස් එක අනාගත්තා.. තරගය දින්නාම දිනන එකාට කෙල්ලව ලැබෙනවා.. ඇයි බං එහෙම කරන්න කෙල්ලො රූකඩද.. මෙලෝ රහක් නෑ.. ආදරණිය යෞවනයට ආදරයෙන් පුදනවා කියලා දානවා ෆිල්ම් එක පටන් ගන්නකොට.. මරාගෙන කන්න හිතුනා බලලා ඉවරවෙනකොට..ඔය සේරම නියමයි බං.. උන්ට සුපිරි කතා තියෙනවා.. මම එක සැරයක් ෆිල්ම් එකක් බැලුව.. ඒ කෙල්ල කොන්ද කුදු මිනිහෙකුට ආදරේ කරන සීන් එකක්.. ඇඬුනා බං. ගොඩක් වෙලාවට හින්දි ෆිල්ම් මේවාගෙ කොපි..

රෝයි ද සිල්වා මහත්තයා ඒ අතින් කොච්චර හොදයිද.. ලවු සීන් නැති වුණත් ඉල ඇදෙන්න හිනාවෙන්න හරි ෆිල්ම් එකක් හැදුවා.. ටෙනී මහත්තයා, ෆ්රෙඩී මහත්තයා, බන්දු මහත්තයා මරු බං.. මම නම් ගොඩක් ආස කරන මනුස්සයෙක් තමා බන්දු සමරසිංහ.. ow man matath patta mala paninawa beela porawal wenna hadanakota, e welawatanam kena kawuda kiyala penne nha dath tika galawanna puluwan

හින්දි ෆිල්ම් සිංහල ෆිල්ම් තනිකර කරන්නෙ කොප්පෙ ගහන එක.. බලපං මේ සුපර් සික්ස් ෆිල්ම් එක ඒකත් හද්ද කොපියක්.. තමන්ගෙ නිර්මාණයක් කලත් ඒක ගූ හතයි අපේ එවුන්.. ඉංශ්රීසි ෆිල්ම්ස් බලපන්.. ෆිල්ම්ස් දාහක් ගත්තත් ඒ දාහෙම යන්නෙ වෙනස්ම කතා දාහක්.. එකකට එකක් සම්බන්ධ වෙන්නෙ නෑ.. අඩුම තරමෙ වෙන ෆිල්ම් එකකට සමානව යන දර්ෂණයක්වත් නෑනෙ.. උදයකාන්ත මහත්තයා තමා ගම කෑවෙ.. එයා රෝස වසන්තේ වගේ ලස්සන ෆිල්ම්ස් කලා.. නැහැයි කියන්න බැහැ.. නමුත් මේ ළඟදි ආපු චැලේන්ජර්ස් එක අනාගත්තා.. තරගය දින්නාම දිනන එකාට කෙල්ලව ලැබෙනවා.. ඇයි බං එහෙම කරන්න කෙල්ලො රූකඩද.. මෙලෝ රහක් නෑ.. ආදරණිය යෞවනයට ආදරයෙන් පුදනවා කියලා දානවා ෆිල්ම් එක පටන් ගන්නකොට.. මරාගෙන කන්න හිතුනා බලලා ඉවරවෙනකොට..රෝයි ද සිල්වා මහත්තයා ඒ අතින් කොච්චර හොදයිද.. ලවු සීන් නැති වුණත් ඉල ඇදෙන්න හිනාවෙන්න හරි ෆිල්ම් එකක් හැදුවා.. ටෙනී මහත්තයා, ෆ්රෙඩී මහත්තයා, බන්දු මහත්තයා මරු බං.. මම නම් ගොඩක් ආස කරන මනුස්සයෙක් තමා බන්දු සමරසිංහ..

හම්ම්.. ගොඩක් වෙලාවට ශක්ති එකේ යන ඒව තමයි බලන්නෙ.. පුලුවන්නම් ඒලම් අරිවු හොයාගෙන බලහන්.. ලොවෙත් නෑ ඉතින්.![]()