patta. rep++++++
අම්මෝ 77000ක් නියම ත්රේඩ් එක මචා ++
Elazzz..tnxxx...N contragzzz...
Thanks 4 sharing.......![]()
fatta thread eka
tnx![]()
![]()
![]()
බොහොම ස්තුතී මේ වගේ දෙයක් කියවන්න වගේම කමෙන්ට් කරන්න වෙලාව වෙන් කරගත්ත එකටrep++
එල විස්තර ටික දුන්නට ස්තුතියි.. පගා පාරක් දුන්නා.. ඉස්සර කටුනායක පැත්තේ වැලි පුරවනකොට මමත් ඒ පැත්තේ ජොබ් එකක් කලා.. පරිසරයට උන හානිය ගැනනම් කතාකරලා වැඩක් නෑ සෑහෙන කඩොලාන තොගයක් විනාශ උනා.. ඒ පැතිවල මිනිස්සුන්ට ඒවත් ආතල්.. ඒ පැතිවල මිනිස්සුන්ට මොනාද ආතල් නැත්තේ.. එකෙක් කතාකලේ නෑ පරිසර විනාශය ගැන. අපිත් ඔය වැලිගොඩ උඩට ගොඩවෙනවා සමහර හවස් වල ඉතින් විනෝදෙට මොනාහරි තිබහට බොන්නත් අරගෙනම...![]()