Hedena Rata - හැදෙන රට

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    patta. rep++++++
    අම්මෝ 77000ක් නියම ත්‍රේඩ් එක මචා ++
    Elazzz..tnxxx...N contragzzz...
    Thanks 4 sharing....... :)
    fatta thread eka
    tnx :D :D :D
    බොහොම ස්තුතී මේ වගේ දෙයක් කියවන්න වගේම කමෙන්ට් කරන්න වෙලාව වෙන් කරගත්ත එකට
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    එල විස්තර ටික දුන්නට ස්තුතියි.. පගා පාරක් දුන්නා.. ඉස්සර කටුනායක පැත්තේ වැලි පුරවනකොට මමත් ඒ පැත්තේ ජොබ් එකක් කලා.. පරිසරයට උන හානිය ගැනනම් කතාකරලා වැඩක් නෑ සෑහෙන කඩොලාන තොගයක් විනාශ උනා.. ඒ පැතිවල මිනිස්සුන්ට ඒවත් ආතල්.. ඒ පැතිවල මිනිස්සුන්ට මොනාද ආතල් නැත්තේ.. එකෙක් කතාකලේ නෑ පරිසර විනාශය ගැන. අපිත් ඔය වැලිගොඩ උඩට ගොඩවෙනවා සමහර හවස් වල ඉතින් විනෝදෙට මොනාහරි තිබහට බොන්නත් අරගෙනම...:P

    :baffled::dull:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    එල විස්තර ටික දුන්නට ස්තුතියි.. පගා පාරක් දුන්නා.. ඉස්සර කටුනායක පැත්තේ වැලි පුරවනකොට මමත් ඒ පැත්තේ ජොබ් එකක් කලා.. පරිසරයට උන හානිය ගැනනම් කතාකරලා වැඩක් නෑ සෑහෙන කඩොලාන තොගයක් විනාශ උනා.. ඒ පැතිවල මිනිස්සුන්ට ඒවත් ආතල්.. ඒ පැතිවල මිනිස්සුන්ට මොනාද ආතල් නැත්තේ.. එකෙක් කතාකලේ නෑ පරිසර විනාශය ගැන. අපිත් ඔය වැලිගොඩ උඩට ගොඩවෙනවා සමහර හවස් වල ඉතින් විනෝදෙට මොනාහරි තිබහට බොන්නත් අරගෙනම...:P
    අපිත් ඉතින් ඔය විනාශයම දැක්ක මචන්
    අපිට ඕවට අත දන්න අයිතියක් නෑ නේ
    පාර නිසා දූවිලි එහෙම හිටි ගාල
    අපි වැඩිය නැති නිසා අපිට අවුලක් නෑ
    ඒත් ඕක ළගම ඉන්න එවුන්ව ඕකෙ වාහන යනකොට බම්ප් වෙනව
    ගෙවල් හෙල්ලෙනව
    මොකද මචන් වෙල පුරවලනෙ ඔය පැතිවල ගෙවල් හදල තියෙන්නෙ
    පොළව ශක්තිමත් නෑ
    අපි දැන් උනත් ඔය රත් වෙන්න ගොද ගෝනෙක් අරගෙන යනව
    දැන් ඉතින් පොලීසියත් ඉන්න නිසා කරදරයක් නැතුව ආතල් එකක් දාන්න පුළුවන්

    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    සමහරුන්ට ඇහේ කටු ඇනෙනවා වගේ කියලා ටැග් වලින්ම පේනවා.