අනෙ මංද මට නම් අවුලක් නැ
මම නම් ඉතින් කොහොමත් තාම හිසට තම අතමය හෙවනැල්ල කියන එක අනුව වැඩකරන බුවෙක්(මගෙ අතවත් මට තියෙද මංදා)
මචංලා වැඩිය පින්තුර දාන්න එපල්ලා බන්![]()
අඩුම ගානෙ QUOTE කරද්දි වත් ඉමෙග් ලින්ක් අයින් කරපන්
මම යනවා සිවිලිම දිහා බලන් ඉන්න
ජයවේවා![]()
උඹේ සිවිලිමේ ෆිල්ම් යනවද?
එල එල ජයෝ හෝ!!!


(මගෙ අතවත් මට තියෙද මංදා)



මෙක දාගෙන ඉදලත් වැඩක් නැ නිදාගනන් ගියාට නින්ද යන්නෙත් නැ
එත් සිවිලිම ඔක්කොටම වඩ හොදයි වගෙ
