.: NiDi NaTHi NeTH (නිදි නැති නෙත් ) [Season - 2] :.

argan

Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    :P


    අනෙ මංද මට නම් අවුලක් නැ;)
    මම නම් ඉතින් කොහොමත් තාම හිසට තම අතමය හෙවනැල්ල කියන එක අනුව වැඩකරන බුවෙක් :dull:(මගෙ අතවත් මට තියෙද මංදා):rofl:


    මචංලා වැඩිය පින්තුර දාන්න එපල්ලා බන්;)
    අඩුම ගානෙ QUOTE කරද්දි වත් ඉමෙග් ලින්ක් අයින් කරපන්:frown:

    මම යනවා සිවිලිම දිහා බලන් ඉන්න:dull:
    ජයවේවා
    11.gif

    උඹේ සිවිලිමේ ෆිල්ම් යනවද? :D එල එල ජයෝ හෝ!!!
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    අම්මටසිරි.. ලොකු අයියා මාර පොරක්නේ.. මම දැක්කා මිගාරයා නාගන්නවා එක සැරයක්.. :D:D:D


    ඌ ලොකු සයිස් බං.. මට අල්ලන්නෑ.. :no:


    මිගා(බක්කරේ) සහ මල් බබා කියන්නේ එළකිරි එකේ නමගිය ඩබලක්..
    ඔය ඩබල කරපු වැඩ දාන්න එළකිරි එක මදි බන්..ඒක නිසා අපි ඔය ගැන මේකේ කතා නොකර ඉමු ..
    :rofl:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0

    උඹ ටිකක් Comedy ටයිප් ඒවා බලන්නේ නේ..:Pම්ම්ම්...ඒවා නම් වැඩිය නෑ බන්..
    මේ ටික නම් හොදයි මට...උඹ බලලත් ඇති..



    • Desi Boyz
    • Ladies vs. Ricky Bahl
    • Wanted 2009
    • Dum Maaro Dum (2011)


    images


    mekath patta..

    කොල්ලො තුන්දෙනා උදේ නැගිටිනකොට ගෙයි දොරකඩ පොඩි එකෙක් දාලා ගිහිල්ල.. ඊට පස්සෙ මේ සෙට් එක ලමයව හදගන්න වගේම අම්මා හොයන්නත් රියල් ගේම් එකක් දෙනවා.. :rofl::rofl::rofl:
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>

    උඹ ටිකක් Comedy ටයිප් ඒවා බලන්නේ නේ..:Pම්ම්ම්...ඒවා නම් වැඩිය නෑ බන්..
    මේ ටික නම් හොදයි මට...උඹ බලලත් ඇති..



    • Desi Boyz
    • Ladies vs. Ricky Bahl
    • Wanted 2009
    • Dum Maaro Dum (2011)

    Desi Boyz අමතක උනා මට...සිරා ෆිල්ම් එක...:D
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    images


    mekath patta..

    කොල්ලො තුන්දෙනා උදේ නැගිටිනකොට ගෙයි දොරකඩ පොඩි එකෙක් දාලා ගිහිල්ල.. ඊට පස්සෙ මේ සෙට් එක ලමයව හදගන්න වගේම අම්මා හොයන්නත් රියල් ගේම් එකක් දෙනවා.. :rofl::rofl::rofl:

    අනිවා පට්ටම පට්ට ෆිල්ම් එක, හිනා කාල මැරෙන්න පුළුවන්...:D
    11.gif
    අනිත් එක තමයි "Golmaal" සීරිස්‌ එක...අලුත් එකේ අර එක එක ඒවා ගහන සීන් එක නැගලම යනවා...:P
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    මම ඕක බලල තියෙනව බං.. ඕකෙනෙ කෙල්ලගෙ තාත්තා වහබීලා ගඟට පනින්නෙ.. සල්මන් රඟපාපු හොඳම ෆිල්ම් එක වගේ නේද? සිරා ෆිල්ම් එක... උඹ හොරර් ටැමිල් බලනවනම් 1921 බලහන්.. ඉරෙනවා... :P


    ඒකනේ ..මටත් හිතුන උඹ ඒක බලල ඇති කියල...එල එල ..ඔව් බන් සල්මන් කාරයාගේ හොදම ෆිල්ම් ඒක තමයි.. මොනවද වාර්තාත් තිබ්බලු..:P

    ටැමිල් හොරර් බලනවා බන්..උඹ කියන එක සිරාද ?:baffled:
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    එල මචං.. බුදු සරණයි..!!
    සුභ රාත්‍රියක්..!
    මාත් යනවා බං.. අපි වැඩ.. උඹලා සැප ගන්නවා.. :no:
    මොන සැපද යකො අපි මෙ පව් ගෙවනවා:dull:
    අපි ගිය මචන්
    බුදුසරණයී!


    උඹේ සිවිලිමේ ෆිල්ම් යනවද? :D එල එල ජයෝ හෝ!!!
    සිවිලම පට්ට පජාතයි:eek:මෙක දාගෙන ඉදලත් වැඩක් නැ නිදාගනන් ගියාට නින්ද යන්නෙත් නැ:nerd: එත් සිවිලිම ඔක්කොටම වඩ හොදයි වගෙ:rofl:
    හැමොටම ජයවේවා
    11.gif
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    එල මචං.. බුදු සරණයි..!!
    සුභ රාත්‍රියක්..!
    මාත් යනවා බං.. අපි වැඩ.. උඹලා සැප ගන්නවා.. :no:

    :rofl: g.n :rofl:


    මිගා(බක්කරේ) සහ මල් බබා කියන්නේ එළකිරි එකේ නමගිය ඩබලක්..
    ඔය ඩබල කරපු වැඩ දාන්න එළකිරි එක මදි බන්..ඒක නිසා අපි ඔය ගැන මේකේ කතා නොකර ඉමු ..
    :rofl:

    මම මේ ඒත් බැලුවා මල් බබා මිගාරට ලව් මොකද කියලා.. :rofl:
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    images


    mekath patta..

    කොල්ලො තුන්දෙනා උදේ නැගිටිනකොට ගෙයි දොරකඩ පොඩි එකෙක් දාලා ගිහිල්ල.. ඊට පස්සෙ මේ සෙට් එක ලමයව හදගන්න වගේම අම්මා හොයන්නත් රියල් ගේම් එකක් දෙනවා.. :rofl::rofl::rofl:


    අඩේ සිරාම ෆිල්ම් එකක් බන්..හිනා කාල මැරෙනවා..:D
    ඕකේ Bluray නෑ බන්..බලල delete කරා.
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0

    ඒකනේ ..මටත් හිතුන උඹ ඒක බලල ඇති කියල...එල එල ..ඔව් බන් සල්මන් කාරයාගේ හොදම ෆිල්ම් ඒක තමයි.. මොනවද වාර්තාත් තිබ්බලු..:P

    ටැමිල් හොරර් බලනවා බන්..උඹ කියන එක සිරාද ?:baffled:
    පට්ට හැබැයි සිංහල සබ් ටයිටල් නැතුව වැඩක් නෑ... කතාව තේරෙන්නෑ,, මොකද ඉතිහාස කතාව ඇතුලෙ පුනරුප්පත්තියක් තියෙන්නෙ... මතක ඇතුව සවුන්ඩ් එහෙම කන පිරෙන්න දාලා රෑට බලහන්... :yes:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මචංලා මට කැපෙන්න ටයිම් එක හරි වගේ..
    හෙට සෙට් වෙමු..
    බුදු සරණයි!
    සතුටින් ඉදපල්ලා!
    පරිස්සමින් ඉදපල්ලා!
    සුභ රාත්‍රියක්..!
    ජය!!

     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    කෝරලේමහත්තයා;13108361 said:
    මම නිදියන කට්ටියට අලුතින් ත්‍රෙඩ් එකක් හදල දාල තියෙන්නෙ..
    ඇහැරගෙන ඉන්න අයට පේන්නෑ ඒක...
    :P
    නෑ....... :rofl:
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    අපිට අපේ මිනිස්සුන්ට ගැලපෙන එකක්වත් හදන්න බැරුව ලෝකෙට ගැලපෙන ෆිල්ම් හදන්නෙ කොහොමද?.. ත්‍රීවිල් කාරයා, බස් කාරය,පික්පොකට් කාරය,පිංපියො,ගනිකාවො, ආබාධිතයො.. වැඩිහිටියෝ ගැන කතා කරන ෆිල්ම් කෝ අපිට?? කොටින්ම කිවුවොත් සමාජ ප්‍රෂ්න, විශමතා ගැන කතා කරන ෆිල්ම් 100ක්වත් අපිට හොයාගන්න බෑ :baffled::baffled:

    මේකනේ සහෝ අපේ වගේ රටක ෆිල්ම් හදද්දි සදාචාරය කියන දේත් රැකෙන විදියටනේ ඒ දේ සිද්ද වෙන්න ඕනි...අපිට සුද්දෝන්ගේ වගේ අමු අමුවේ සෙක්ස් දාල ෆිල්ම් හදන්න බෑනේ....එහෙම හැදුවොත් වෙන්නේ ඒවා තහනම් වෙන එක....ඒ කියල අපිට ජාත්‍යන්තරයට යන්න බැරි වෙනවා කියන්න අමාරුයි...මොකද ජාත්‍යන්තරයට යන්න ඕනි නම් සෙක්ස් ඕනි කියල නියමයක් නෑනේ....අපේ කට්ටිය වරද්දගන්නේ ඕකෙන් නේ....

    අපේ එවුන් හිතන්නේ සුද්දොන්ට සෙක්ස් පෙන්නුවම හරි කියල...හෙන ෆිල්ම් හදනවා කියල හදන්නේ අපේ සදාචාරයට ගැලපෙන්නේ නැති ඒවා....."අක්ෂරය" ෆිල්ම් එක සහ "සුළඟ එනු පිණිස" තමයි හොඳම උදාහරණ දෙක....උඹ නිකන් හිතල බලපං

    අම්ම කෙනෙක් තමන්ගේ දරුවා ඉදිරියේ නිරුවත් වෙලා පෙන්නන එක,

    සෙක්ස් සීන් වලට අපේ ඉතිහාසය රැකිලා තියෙන කෞතුකාගාරය වගේ තැනක් යොදාගැනීම,

    ගැබිණි මවක් ලිංගිකත්වයේ යෙදෙන දර්ශන....


    මේවා අපේ සංස්කෘතියක් තියෙන රටකට ගැලපෙනවද...? මම නම් කියන්නේ අපේ සදාචාරයත් රැකගෙන අපේ මිනිස්සුන්ටත් පෙන්නලා ජාත්‍යන්තරයත් ජයගන්න පුළුවන් නිර්මාණ කරන්න බැරි කමක් නෑ කියල....එකට ඉතින් මිනිසුන්ගේ හිතන විදියත් වෙනස් වෙන්නේ ඕනි...වෙනස් වෙන්න කැමති නැති එවුන් එක්ක අලුත් දෙයක් කරන්න අමාරුයි නේ කොහොමත්...:yes: