මොන සැපද යකො අපි මෙ පව් ගෙවනවා
අපි ගිය මචන්
බුදුසරණයී!
සිවිලම පට්ට පජාතයිමෙක දාගෙන ඉදලත් වැඩක් නැ නිදාගනන් ගියාට නින්ද යන්නෙත් නැ
එත් සිවිලිම ඔක්කොටම වඩ හොදයි වගෙ
හැමොටම ජයවේවා![]()
එල එල එහෙනම් සිවිලිම බලාගෙන ෆන් එකක් ගනින්...ටටා බායි!!

මොන සැපද යකො අපි මෙ පව් ගෙවනවා
අපි ගිය මචන්
බුදුසරණයී!
සිවිලම පට්ට පජාතයිමෙක දාගෙන ඉදලත් වැඩක් නැ නිදාගනන් ගියාට නින්ද යන්නෙත් නැ
එත් සිවිලිම ඔක්කොටම වඩ හොදයි වගෙ
හැමොටම ජයවේවා![]()

කෝරලේමහත්තයා;13108361 said:මම නිදියන කට්ටියට අලුතින් ත්‍රෙඩ් එකක් හදල දාල තියෙන්නෙ..
ඇහැරගෙන ඉන්න අයට පේන්නෑ ඒක...![]()

මචංලා මට කැපෙන්න ටයිම් එක හරි වගේ..
හෙට සෙට් වෙමු..
බුදු සරණයි!
සතුටින් ඉදපල්ලා!
පරිස්සමින් ඉදපල්ලා!
සුභ රාත්‍රියක්..!
ජය!!
Aha Malli
http://www.elakiri.com/forum/showpost.php?p=13108353&postcount=282
Menna Oya Merilalu
Niwan Suwa Ath Wewa Oyata

ඈ....මාරයිනේ...කොහොමද ඒක ප්‍රෝග්‍රෑම් කරේ?![]()
කෝරලේමහත්තයා;13108402 said:මවුස් එක උඩින් අත තියන් නිදාගන්න විතරයි තියෙන්නේ ...
ත්‍රෙඩ් එක ඔටෝ ලෝඩ් වෙනව ඔන්න හැමෝම කමෙන්ට් එකක් දාන්න...

oK Bossමචන්ලා ඔය වලි මේකේ එහෙම අදින්න එපා....මතකනේ කලින් එකේ වෙච්ච එක...අලුත් ත්‍රෙඩ් එක පටන් ගත්ත විතරයි වලි දාගන්න නම් හදන්න එපා...![]()
එතකොට කමෙන්ට් දාන්නේ හීනෙන් වෙන්න ඇති...ඉන්සේප්ෂන් ෆිල්ම් එක මතක් වෙනවා මේ වෙලාවට...


මේකනේ සහෝ අපේ වගේ රටක ෆිල්ම් හදද්දි සදාචාරය කියන දේත් රැකෙන විදියටනේ ඒ දේ සිද්ද වෙන්න ඕනි...අපිට සුද්දෝන්ගේ වගේ අමු අමුවේ සෙක්ස් දාල ෆිල්ම් හදන්න බෑනේ....එහෙම හැදුවොත් වෙන්නේ ඒවා තහනම් වෙන එක....ඒ කියල අපිට ජාත්‍යන්තරයට යන්න බැරි වෙනවා කියන්න අමාරුයි...මොකද ජාත්‍යන්තරයට යන්න ඕනි නම් සෙක්ස් ඕනි කියල නියමයක් නෑනේ....අපේ කට්ටිය වරද්දගන්නේ ඕකෙන් නේ....
අපේ එවුන් හිතන්නේ සුද්දොන්ට සෙක්ස් පෙන්නුවම හරි කියල...හෙන ෆිල්ම් හදනවා කියල හදන්නේ අපේ සදාචාරයට ගැලපෙන්නේ නැති ඒවා....."අක්ෂරය" ෆිල්ම් එක සහ "සුළඟ එනු පිණිස" තමයි හොඳම උදාහරණ දෙක....උඹ නිකන් හිතල බලපං
අම්ම කෙනෙක් තමන්ගේ දරුවා ඉදිරියේ නිරුවත් වෙලා පෙන්නන එක,
සෙක්ස් සීන් වලට අපේ ඉතිහාසය රැකිලා තියෙන කෞතුකාගාරය වගේ තැනක් යොදාගැනීම,
ගැබිණි මවක් ලිංගිකත්වයේ යෙදෙන දර්ශන....
මේවා අපේ සංස්කෘතියක් තියෙන රටකට ගැලපෙනවද...? මම නම් කියන්නේ අපේ සදාචාරයත් රැකගෙන අපේ මිනිස්සුන්ටත් පෙන්නලා ජාත්‍යන්තරයත් ජයගන්න පුළුවන් නිර්මාණ කරන්න බැරි කමක් නෑ කියල....එකට ඉතින් මිනිසුන්ගේ හිතන විදියත් වෙනස් වෙන්නේ ඕනි...වෙනස් වෙන්න කැමති නැති එවුන් එක්ක අලුත් දෙයක් කරන්න අමාරුයි නේ කොහොමත්...![]()

ඇත්තටම අක්ෂරය සහ සුළඟ එනු ෆිල්ම් එකයි දෙකම තමයි ලංකාවෙ හොඳම ෆිල්ම් දෙක...
මචං මම ලිංගිකත්වයක් කිව්වෙ නෑ ඒත් උඹ මම කිව්වෙ ඒක ගැන කියලා හිතාගෙන වැරදි තර්කයක් ගෙනාවා. කමක් නෑ. අනික උඹ හිතාගෙන ඉන්නෙ ලංකාවෙ සංස්කෘතිය ලොකේ හොඳම සංස්කෘතිය කියලද? ඕක ඔලුව උඩින්ම වැරදියි කියලා අපේ අයට පේන්නෙනැත්තෙ කොදෙව් මානසිකත්වය හින්දා.. අපිත් එහෙම නොවුනනම් මීට වැඩිය දියුණු ජාතියක් වෙන්න තිබුනා. ජාත්‍යන්තරයට යන්න ඕන කෙලින් කතාකරීමේ හැකියාව මිසක් තමන්ගෙ සංස්කෘතිය වෙනුවෙන් කඩේ ගිහිල්ලා ඒකෙ වැරදි වහන එක නෙමෙයි.
අනික ඉතිහාසය සංස්කෘතිය රැකගන්න ඕන කියලා වරතමාන පරම්පරාව වලපල්ලට යන්න ඕනද? ඉස්සර හිටපු මිනිස්සු අලුත් දේවල් කරපු හින්ද තමයි අපිත් ඒ ගැන කතාකරන්නෙ එහෙම නැතුව ඒගොල්ලොත් ඒකාලෙ සංස්කෘතියට කොටුවෙලා හිටියනම් අපිට කතාකරන්න දෙයක්වත් නෑ.. එහෙම තමයි අපිටත් අපිත් අලුත් දේවල් සංස්කෘතියට එකතු කලොත් අනාගතේ මිනිස්සු අපේ පරම්පරාව ගැනත් කතාකරාවි.. අන්න එතන තමයි දියුනු ජාතීන්ගෙයි නොදියුනු ජාතීන්ගෙයි වෙනස.. සංස්කෘතිය සදාචාරය වගේ දේවල් මිනිසත්කමට කරන කෙනෙහිලිකම් නම් වෙනම ත්‍රේඩ් එකක් දාන්න ඕන.

ගණිකාවෝ, පිම්පියෝ ගැන කියද්දී ලිංගිකත්වය නැතුව බෑ නේද...? ලංකාවේ සංස්කෘතිය ලෝකේ හොඳම එකද නැද්ද කියන්න මම දන්නේ නෑ හැබැයි ඒ සංස්කෘතිය සදාචාරය නිසා තමයි මිනිස්සු මෙහෙම හරි රැකිලා ඉන්නේ....දැන් දැන් මිනිස්සු පිරිහිලා ගිහින් තියෙන්නෙත් ඔය උඹ කියනවා වගේ ෆිල්ම් වලින් මිනිස්සුන්ව විකෘති කරන නිසා තමයි....
දැන් කාලේ මිනිස්සුන්ගේ ලිංගිකත්වය කියන එක විකෘති වෙලා ගිහින් තියෙන්නේ මොනා නිසා කියලද හිතන්නේ....?
වෙන මොනාවත් නෙවෙයි පෙන්නේ නැද්ද දැන් ඔය හැදෙන සෙක්ස් ඇන්ඩ් වයලන්ස් ෆිල්ම්ස්....එක්කෝ පොඩි කෙල්ලොන්ව දුෂණය කරනව එහෙම නැත්නම් ගෑනුන්ව ගැට ගහල, එක ඒක තැන් වලට අරව මේවා ඔබල, ඉටි වක් කරලා, කරන්ට් වද්දල වද දීල පෙන්නනවා... මොනාද මේ මිනිස්සුන්ගේ ඔලුවට දාන්නේ....උඹ කියන්නේ මේ දේවල් ලංකාවේ කරත් කමක් නෑ වගේ නෙ.....අක්ෂරය,සුළඟ එනු පිණිස හොඳයි කියන උඹ ඉස්සරහට අර වගේ ෆිල්ම් වලටත් හොඳ කියයි....අන්න ඒකයි කියන්නේ, සදාචාරය සංස්කෘතිය වගේ දෙයක් මිනිස්සු හදාගෙන තියෙන මිනිස් හිතට එන සමහර හැගීම් පාලනය කරගන්න....මොකද අපි හැම කෙනාගෙම ඇතුලේ තිරිසනෙක් හැංගිලා ඉන්නවා....ඒ තිරිසනාට එලියට එන්න දෙන්නේ නැතුව ඇතුලෙම කොටු කරලා තියෙන්නේ ඔය කියන සදාචාරය සහ සංස්කෘතිය වගේ දේවල් වලින් තමයි...අන්න ඒකයි මම කියන්නේ ලංකාවේ කෙරෙන නිර්මාණ මේ සදාචාරය සහ සංස්කෘතිය කියන සීමාව ඇතුලේ තියෙන්න ඕනි කියල....දියුණු ජාතියක් වෙනවා කියන්නේ තාක්ශනේ අතින් දියුණු වෙලා මනුස්සකම අතින් පිරිහෙන එක නෙවෙයි නේද....අනිත් එක ඔය කියන දියුණුව තමයි මනුෂ්‍යාගේ පරිහානියටත් හේතු වෙලා තියෙන්නේ...මම මේ කියන්නේ මගේ හිතට දැනෙන දේ ලොක්ක...![]()


