සක්යා කලස් යන අය ඉන්වනම් මට කොම්ස් පේපර් එක හොයලා දෙන්නකෝ අන්තිම එකෙන් බාගයක්ම විබාගෙට එන්නවලු නේද මෙහෙ වුන් කියන්නේ එහෙමයි 



+3 මගේ හෙල්ප් එකක් දුන්නොත්
විබාග පේපර් එක හරි කමක් නැ




+3 මගේ හෙල්ප් එකක් දුන්නොත්
විබාග පේපර් එක හරි කමක් නැ






uba goda giyada ane me para eka hoyala dhiyana mama bs claz giye naඅපිත් සක්ය තමයි බණ්ඩගෙ ගියේ
අවසානයේ ඌ දෙන පේරප් එකට මාර ඉල්ලුමක්නෙ තියෙන්නෙ මචන්
ගෙවල් වලට හිටන් කොල්ලො එනව ඉල්ල ගෙන සල්ලිත් දෙන්නම් කියල
ඒ පේපර් එකම එන්නෙ නෑ බන්.ඒක නිකන් ආදර්ශ ප්රශ්න පත්රයක් විතරයි.ඒකට ආසන්න ප්රශ්න එන්න පුළුවන්.අපි කරපු කාලෙත් එහෙම ප්රශ්න කිහිපයක් තිබ්බ බී.එස් වල.බණ්ඩගෙ ඉගෙනීම නම් සුපිරි.ගොඩ යන්න හොදම ප්ලේස් එක

bump

බණ්ඩාර දෙය්යෝ!!!!!!
ජය වේවා!!!!!!!!!!
bump
මම ගොඩ ගියෙත් SAKYAඑකෙන් තමයි, දැන් Japura 3rd year
![]()
bump
BUMP එකක්
BUMP
SAKYA එක පුස්සැල්ලගෙ නේද?
yako ubalage yaluwowath nadhdhaayiyo help

.සක්යා නම් යනවා
ඔව් ඌ තාම ECON Papere විතරයි බං දුන්නේ,,,
BS එක දෙන්නේ ඊළඟ බදාදා
මගේ ගාව paper එක තියෙනවා..
දෙන්න විදියක් නම් නෑ මචන්...
Scanner එකක් තිබ්බ නම් SCAN කරන්න හරි තිබ්බ..
අනික ඌ කිව්වා පිට එවුන්ට දෙන්න එපා කියලා 

