.: NiDi NaTHi NeTH (නිදි නැති නෙත් ) [Season - 2] :.

Supun.

Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    මම නිදාගන්නකොට ෆොටෝ ගහන්නද? :oo:

    animated-smiley-sick-i1.gif
    vomit-boy01-vomit-puke-sick-smiley-emoticon-000652-large.gif
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    හරි හරි අනිත් එවුන් කරන කියන පෙන්නන්න වැරදි දේවල් ඔලුවට දාගන්න තරම් අපේ සංස්කෘතිය (මිනිස්සු) දුර්වලයි කියලා පිලිගත්ත එක හොඳයි.. මම හිතන්නෙ මේ කතාව දැන් ඇති. :P:P:P

    ඒක ඉතින් මනුස්සයා කියන සත්වයාගේ හැටි.....අපේ මිනිස්සු විතරක් නෙවෙයි හැම මිනිහම එහෙම තමයි.....මතකද එක සැරයක් ඇමරිකාවේ කොල්ලෙක් මහ පාරට පැනල දිගට හරහට මිනිස්සු මරන්න ගත්තා....අන්තිමේදී පොර කියල තියෙන්නේ "Grand Theft Auto" games වල විදියට ඇත්තටම කරන්න හිතුන කියල....කව්රු මොනා කිව්වත් ඔය අපි බලන ෆිල්ම්ස්,අහන සින්දු, ගහන ගේම්ස් වල දේවල් අපේ යටි හිතේ තැන්පත් වෙලා තියෙනවා....ඒ දේවල් වලට පුළුවන් මනුස්සයෙක්ව වෙනස් කරන්න....ඒක තමයි ඇත්ත තත්වේ:yes:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0

    පිස්සුද බං එහෙම ෆිල්ම් වල තියෙන ඒවා කරන්නෙ 1% යි බං... ඒ ගැන දැනගන්න ඕනනම් අපරාධ විද්‍යාව ඉගෙනගනින්.,:nerd::nerd: