එහෙනම් බොට මොකටද මගේ නින්ද? බියර් එකක් ගහලා බුදියගනින්.![]()
මගේ එකෙන් ශොට් එකක් දෙන්නද?

හරි හරි අනිත් එවුන් කරන කියන පෙන්නන්න වැරදි දේවල් ඔලුවට දාගන්න තරම් අපේ සංස්කෘතිය (මිනිස්සු) දුර්වලයි කියලා පිලිගත්ත එක හොඳයි.. මම හිතන්නෙ මේ කතාව දැන් ඇති.![]()
පිස්සුද බං එහෙම ෆිල්ම් වල තියෙන ඒවා කරන්නෙ 1% යි බං... ඒ ගැන දැනගන්න ඕනනම් අපරාධ විද්‍යාව ඉගෙනගනින්.,ඒක ඉතින් මනුස්සයා කියන සත්වයාගේ හැටි.....අපේ මිනිස්සු විතරක් නෙවෙයි හැම මිනිහම එහෙම තමයි.....මතකද එක සැරයක් ඇමරිකාවේ කොල්ලෙක් මහ පාරට පැනල දිගට හරහට මිනිස්සු මරන්න ගත්තා....අන්තිමේදී පොර කියල තියෙන්නේ "Grand Theft Auto" games වල විදියට ඇත්තටම කරන්න හිතුන කියල....කව්රු මොනා කිව්වත් ඔය අපි බලන ෆිල්ම්ස්,අහන සින්දු, ගහන ගේම්ස් වල දේවල් අපේ යටි හිතේ තැන්පත් වෙලා තියෙනවා....ඒ දේවල් වලට පුළුවන් මනුස්සයෙක්ව වෙනස් කරන්න....ඒක තමයි ඇත්ත තත්වේ![]()


එපා එපා, උඹම බීපන්. මම මේ දවස් වල නොකා නොබී සල්ලි එකතු කරනවා අලුත් කැමරා එකක් ගන්න![]()
ශා.. එලකිරිවගේ මෙයා මටත් එක්ක බියර් එකකුත් ඕඩර් කරල![]()

ශා.. එලකිරිවගේ මෙයා මටත් එක්ක බියර් එකකුත් ඕඩර් කරල![]()
