DIALOG BB

thomian

Well-known member
  • May 20, 2011
    13,051
    18,390
    113
    මචංලා මගේ Dialog 490/= 2GB UNLIMITED එක 3GB unlimited එකට මාරු කරගන්නෙ කොහොමද...? ඒක දැන් මාරු කලොත් මට අදම nighttime package එක ඇක්ටිව් කරගන්න පුලුවන්ද...?:confused::confused:
     

    thomian

    Well-known member
  • May 20, 2011
    13,051
    18,390
    113
    night time package eka active karanne kohomad aprepaid wala? :O

    Activation

    To activate a night time package
    Type NT required package rental and send to 678
    Eg: Type NT 100 send to 678

    The above nighttime packages can only be activated Rs. 299.00 monthly rental prepaid package
     

    podi.kollo

    Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    මචංලා මගේ Dialog 490/= 2GB UNLIMITED එක 3GB unlimited එකට මාරු කරගන්නෙ කොහොමද...? ඒක දැන් මාරු කලොත් මට අදම nighttime package එක ඇක්ටිව් කරගන්න පුලුවන්ද...?

    mchn pakge 1 limit pannahama slow wenawada?