මේක අහන්න තරම් වත් නෙට් ස්පීඩ් එකක්
නෙදකින් ඇස් ඇල් ටි
ow malli onna ohe aran damma ekakඋඹ x1 එකක් ගත්තද බන්?![]()
මේක අහන්න තරම් වත් නෙට් ස්පීඩ් එකක්
නෙදකින් ඇස් ඇල් ටි
මේක අහන්න තරම් වත් නෙට් ස්පීඩ් එකක්
නෙදකින් ඇස් ඇල් ටි

ow malli onna ohe aran damma ekak
awulak nha ban, me sun day party ekak thiyanawa ekata peya dekaka withara DJ ekek one keewa, eth mata sun day Date ekak thiyanawa eka nisa kalin record karala denawa, ithin eka ubalatath ahanna denna hithuna

එල එල. පට්ට වන්ඩිය නේද?![]()

hammaa pattadath ahanawa, paarata daanda dukayi affa
මගෙ ඇස්. ඇල්. ටී. 512 කනෙක්ශන් එකෙන් දැන් ටොරන්ට් 2ක් බානවා, ඕකත් අහනවා. මේ මාසෙට
34GB විතර download කරල දැන්. තාම හොඳට වැඩ![]()

ටික දවසයි සහෝ...මමත් ඔහොම ඉදල තමයි කෙලවුනේ ...
වැඩක් නෑ බන් කතා කරලා..එක නිසා ලිමිට් ඇතුව බාපන්..නැත්තම් අපරාදේ..![]()
hammaa pattadath ahanawa, paarata daanda dukayi affa
malli natanawada? balagena badu peralaganna epa![]()

අඩො අරුව දැක්ක ගමන් මමත් මේකමයි කොටන්න හැදුවෙ

නටන්න බෑ, කොන්ද ඇවිලිලා තෙල් ගාගෙන ඉන්නෙ![]()
එල එලow malli onna ohe aran damma ekak
awulak nha ban, me sun day party ekak thiyanawa ekata peya dekaka withara DJ ekek one keewa, eth mata sun day Date ekak thiyanawa eka nisa kalin record karala denawa, ithin eka ubalatath ahanna denna hithuna
මොනා කරන්නද මෙවා පෙර කල අකුසල කර්ම
ගිය ආත්මෙ මොකෙක්ව හරි හැක් කරන්න ඇති
මගෙත් ඕක තමයි බන්මගෙ ඇස්. ඇල්. ටී. 512 කනෙක්ශන් එකෙන් දැන් ටොරන්ට් 2ක් බානවා, ඕකත් අහනවා. මේ මාසෙට
34GB විතර download කරල දැන්. තාම හොඳට වැඩ![]()
මමත් කලින් සාමාන්යෙන් 40-50 අතර බැවා 70 බාපු වෙලාවලුත් තිබුනා
ඒත් 22gb වත් බාලා නැතුව මේ පලවෙනි වතාවට ලිමිට් උනෙ 