SLT ADSL HELP EKAK

Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
මම කට්ටා;13117292 said:
යකෝ මට
හාට් ඇටෑක් එන්න වගෙ හුස්මත් හිරවෙනවා බන්
සිරාවටම ඕක දැකලා
මෙච්චර බාන්න පුලුවන්ද බන්
යකෝ ඔය අප්ලෝඩ් කරලා තියන තරමවත් මම බාල නැතුව ඇති කවදාවත්

මචෝ ඕක කාගෙද?
උබේද?

:angry: මට තව ඉඩ තියෙනව නම් මම බාන හැටි දනී.. :( මේ ලඟදි ඉඩ තිබ්බ 500GB හාඩ් දෙකක් කේස් ගියා, :no: ඒ නිසා දැන් ඉඩ නෑ.. :sorry: ඒ නිසා බාන්න විදියක් නෑ.. :( :(
 
මම කට්ටා

Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    :angry: මට තව ඉඩ තියෙනව නම් මම බාන හැටි දනී.. :( මේ ලඟදි ඉඩ තිබ්බ 500GB හාඩ් දෙකක් කේස් ගියා, :no: ඒ නිසා දැන් ඉඩ නෑ.. :sorry: ඒ නිසා බාන්න විදියක් නෑ.. :( :(

    ඒක නෙමේ මචන් 512ක්බ්ප්ස් වලින් ඔච්චර තොගයක් මාසයක් ඇතුල්ත බාන්න බෑනෙ බන්
    මොකක්ද පැකෙජ් එක
    ඔයා ලන්කාවෙද ඉන්නේ
    අනික මොනවද බන් ඔච්චර බාන්න තියෙන්නේ
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,612
    2,119
    113
    yako unlimited kiyanne UN limit,aye eke mona bambuwak Limit karannada :P
    Anika limit package walata mona bambuwakatada Unlimited kiyala gahala dunne :P
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    MLTto.png

    :cool: බාලා ඒවා දාන්න ඉඩ තියෙන උන් බාපල්ලා මාසෙට උපරිම ම.. :( ඉඩ නැත්තම් ඉතින් සොරි තමයි..

    pissu hadei.. :D :D
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,683
    819
    113
    In La Srinka
    :angry: මට තව ඉඩ තියෙනව නම් මම බාන හැටි දනී.. :( මේ ලඟදි ඉඩ තිබ්බ 500GB හාඩ් දෙකක් කේස් ගියා, :no: ඒ නිසා දැන් ඉඩ නෑ.. :sorry: ඒ නිසා බාන්න විදියක් නෑ.. :( :(
    thoge case gihin thiyenne 500GB hard eka.. mage 2TB hard eka koombi kewa oi.. wesa koombi platters athulatama gihin.. :(
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    මම කට්ටා;13117336 said:
    ඒක නෙමේ මචන් 512ක්බ්ප්ස් වලින් ඔච්චර තොගයක් මාසයක් ඇතුල්ත බාන්න බෑනෙ බන්
    මොකක්ද පැකෙජ් එක
    ඔයා ලන්කාවෙද ඉන්නේ
    අනික මොනවද බන් ඔච්චර බාන්න තියෙන්නේ

    :no: මේ 512kb/s නෙවෙයි මචන්.. :angry: ලංකාවෙ තමයි බං ඔච්චර අනාත කනෙක්ෂන්, :cool: පිටරට (Korea, Romania, USA වල) වගේ නම් මේකේ total downloaded ටික මාසෙන් වගේ බෑහැකි. :D Movies එහෙම බානව ඉතින් ඉඩ තියෙන හැටියට.

    pissu hadei.. :D :D

    :P :P :D
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    30gb හොදටම මදි මල්ලි අපේ office එකේ unlimited එකේ පැ‍ය 24ම බානවා:D:D:D.අඩුම 80gb වත් ඕනා:D:D:D එහෙම තමයි මම උඹලාට අලුත් අලුත් ෆිල්ම් දෙන්නේ:yes::yes::yes:.සතියකට ෆිල්ම් 8ක් විතර බානවා:P:P.තව dummies, softwares,songs,videoes:P:P:P.......................
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    thoge case gihin thiyenne 500GB hard eka.. mage 2TB hard eka koombi kewa oi.. wesa koombi platters athulatama gihin.. :(

    :baffled: අප්පට.. :no: අපරාදෙ යකෝ.. :yes: 500GB නම් මොනවද.. :sorry: 2TB?, :no: අපරාදෙ බං.. :angry: දැන් ඉතින් හාඩ් ගන්නව නම් ඉඩ කඩම් උගස් කරන්න වෙනව. :growl: මම 500GB එක 7කට ගත්තෙ, :oo: දැන් ප්ලාස්ටික් කවරෙ විතරක් දෙයි 7කට.. :rofl: :rofl:
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    :no: මේ 512kb/s නෙවෙයි මචන්.. :angry: ලංකාවෙ තමයි බං ඔච්චර අනාත කනෙක්ෂන්, :cool: පිටරට (Korea, Romania, USA වල) වගේ නම් මේකේ total downloaded ටික මාසෙන් වගේ බෑහැකි. :D Movies එහෙම බානව ඉතින් ඉඩ තියෙන හැටියට.

    එල එල
    ල0කාව???
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    30gb හොදටම මදි මල්ලි අපේ office එකේ unlimited එකේ පැ‍ය 24ම බානවා:D:D:D.අඩුම 80gb වත් ඕනා:D:D:D එහෙම තමයි මම උඹලාට අලුත් අලුත් ෆිල්ම් දෙන්නේ:yes::yes::yes:.සතියකට ෆිල්ම් 8ක් විතර බානවා:P:P.තව dummies, softwares,songs,videoes:P:P:P.......................

    wowwwww
    patta ne:love::love::love::love:

    mama th loku wela gannawa:D:D