මම කට්ටා;13117292 said:යකෝ මට
හාට් ඇටෑක් එන්න වගෙ හුස්මත් හිරවෙනවා බන්
සිරාවටම ඕක දැකලා
මෙච්චර බාන්න පුලුවන්ද බන්
යකෝ ඔය අප්ලෝඩ් කරලා තියන තරමවත් මම බාල නැතුව ඇති කවදාවත්
මචෝ ඕක කාගෙද?
උබේද?
මට තව ඉඩ තියෙනව නම් මම බාන හැටි දනී..
මේ ලඟදි ඉඩ තිබ්බ 500GB හාඩ් දෙකක් කේස් ගියා,
ඒ නිසා දැන් ඉඩ නෑ..
ඒ නිසා බාන්න විදියක් නෑ..

මට තව ඉඩ තියෙනව නම් මම බාන හැටි දනී..
මේ ලඟදි ඉඩ තිබ්බ 500GB හාඩ් දෙකක් කේස් ගියා,
ඒ නිසා දැන් ඉඩ නෑ..
ඒ නිසා බාන්න විදියක් නෑ..
![]()
![]()
at least 60GB wath one!
![]()
බාලා ඒවා දාන්න ඉඩ තියෙන උන් බාපල්ලා මාසෙට උපරිම ම..
ඉඩ නැත්තම් ඉතින් සොරි තමයි..

thoge case gihin thiyenne 500GB hard eka.. mage 2TB hard eka koombi kewa oi.. wesa koombi platters athulatama gihin..මට තව ඉඩ තියෙනව නම් මම බාන හැටි දනී..
මේ ලඟදි ඉඩ තිබ්බ 500GB හාඩ් දෙකක් කේස් ගියා,
ඒ නිසා දැන් ඉඩ නෑ..
ඒ නිසා බාන්න විදියක් නෑ..
![]()
![]()

මම කට්ටා;13117336 said:ඒක නෙමේ මචන් 512ක්බ්ප්ස් වලින් ඔච්චර තොගයක් මාසයක් ඇතුල්ත බාන්න බෑනෙ බන්
මොකක්ද පැකෙජ් එක
ඔයා ලන්කාවෙද ඉන්නේ
අනික මොනවද බන් ඔච්චර බාන්න තියෙන්නේ
මේ 512kb/s නෙවෙයි මචන්..
ලංකාවෙ තමයි බං ඔච්චර අනාත කනෙක්ෂන්,
පිටරට (Korea, Romania, USA වල) වගේ නම් මේකේ total downloaded ටික මාසෙන් වගේ බෑහැකි.
Movies එහෙම බානව ඉතින් ඉඩ තියෙන හැටියට.pissu hadei..![]()
![]()

thoge case gihin thiyenne 500GB hard eka.. mage 2TB hard eka koombi kewa oi.. wesa koombi platters athulatama gihin..![]()
අප්පට..
අපරාදෙ යකෝ..
500GB නම් මොනවද..
2TB?,
අපරාදෙ බං..
දැන් ඉතින් හාඩ් ගන්නව නම් ඉඩ කඩම් උගස් කරන්න වෙනව.
මම 500GB එක 7කට ගත්තෙ,
දැන් ප්ලාස්ටික් කවරෙ විතරක් දෙයි 7කට..

මේ 512kb/s නෙවෙයි මචන්..
ලංකාවෙ තමයි බං ඔච්චර අනාත කනෙක්ෂන්,
පිටරට (Korea, Romania, USA වල) වගේ නම් මේකේ total downloaded ටික මාසෙන් වගේ බෑහැකි.
Movies එහෙම බානව ඉතින් ඉඩ තියෙන හැටියට.
අනිවා ඩෙෆාyako unlimited kiyanne UN limit,aye eke mona bambuwak Limit karannada
Anika limit package walata mona bambuwakatada Unlimited kiyala gahala dunne![]()


.30gb හොදටම මදි මල්ලි අපේ office එකේ unlimited එකේ පැය 24ම බානවා.අඩුම 80gb වත් ඕනා
එහෙම තමයි මම උඹලාට අලුත් අලුත් ෆිල්ම් දෙන්නේ
.සතියකට ෆිල්ම් 8ක් විතර බානවා
.තව dummies, softwares,songs,videoes
.......................






lankawth tiyenawa bun honda connection![]()
ෆට්ට විදියට edit කරලා![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
ෆට්ට විදියට edit කරලා
http://i1101.photobucket.com/albums/g438/ryanex1/phpnR3YH4.png
යකෝ අපි දවසට 10 ජි බි විතර බානවා ... 30 ක් සතියකටවත් මදි


aniwa mage album eke tiyena anik ewa ehema balanawa neme lol
maxxa බං