මම කට්ටා;13119431 said:අප්පට සිරි මොනව උනත් පලවෙනි පිටුවේ දීල තියන දේශනය ඇහුවහම මට හිතුනේ
ත්රෙඩ් එක දාපු කෙනාට කියලා මට කෙල්ලෙක් සෙට් කරගන්න පුලුවන් කියලා
ඒ කියන්නේ දැන් මෙතන යන්නේ වෙන සීන් එකක්ද??

එහෙම ත්රේඩ් නම් ඉස්සර තිබුණ. ත්රේඩ් නිසා ම සමහර අයට එහෙම සෙට් වෙන වෙලාවලුත් තිබුණ තමයි. මේ ත්රේඩ් එකෙත් ඉඳල බලන්න කවුරු හරි අලුතින් කෙනෙක් ආවොත් සෙට් වෙයි ද දන්නෙ නැහැනෙ
යන්නෙනම් වෙන සිද්ධියක් තමයි 
කවුද දන්නේ?![]()
දන්නෙ නැද්ද? මං හිතුවෙ දන්නව කියලනෙ. දැන් මොකෝ අර මල්සරාගෙ වැඩේට වුණේ? 

![]()

මල් සරා පැනල ගිහින්....![]()
හැමෝම මල්සරාට බැන්නට කවුරුවත් මල්සරා ගැන හිතුවෙ නැහැනෙ. පව් අසරණය තාම තනිකඩව ඉන්නෙ.

methana dan yanne wali.මම කට්ටා;13119431 said:අප්පට සිරි මොනව උනත් පලවෙනි පිටුවේ දීල තියන දේශනය ඇහුවහම මට හිතුනේ
ත්රෙඩ් එක දාපු කෙනාට කියලා මට කෙල්ලෙක් සෙට් කරගන්න පුලුවන් කියලා
ඒ කියන්නේ දැන් මෙතන යන්නේ වෙන සීන් එකක්ද??
methana dan yanne wali.
masa deka thunakata sarayak lv siddiyak yanawa :

කියලා වැඩක් නෑ ඒ ගැනනම්..
පවු අසරණයා....![]()