මම tv series එකක් බලනවා ..පරණ එකක් ටිකක්...

මම කට්ටා;13119506 said:හ්ම් හ්ම් හ්ම්
මචන්ලා බලපල්ල මම කොච්චර ලව් සික් එකකින්ද ඉන්නේ කියලා
බලපන් මගෙ කම්පියුටර් එකේ නමත්....
![]()
කාටවත් මගේ දුක තේරෙන්නෑ
මට කෙල්ලෙක් ඕනමය්
lamaa asahanaya kiyanne okane bang.ඕව මොනාද සහෝදරය තාම ඔයාට එච්චර වයසක් නෑ නේද?

ඒකනෙ කියන්නෙ. මහ බඹාටවත් හිතුනෙ නැද්ද දන්නෙ නැ මල්සරා කොල්ල පව් කියල.
මම කට්ටා;13119506 said:හ්ම් හ්ම් හ්ම්
මචන්ලා බලපල්ල මම කොච්චර ලව් සික් එකකින්ද ඉන්නේ කියලා
බලපන් මගෙ කම්පියුටර් එකේ නමත්....
![]()
කාටවත් මගේ දුක තේරෙන්නෑ
මට කෙල්ලෙක් ඕනමය්

lamaa asahanaya kiyanne okane bang.
kosol rajjuruwo heena dakkane podi kaalema badala lamai hadanawa![]()
මම කට්ටා;13119517 said:මොන ටීවි සීරීස්ද බන්
වැඩක් ඇති වැඩක් කරපන්කෝ
ඔය කාලය රෙටේ සන්වර්ද්නයට යොදවපන් මම කියන්නේ

aththa machang.පොඩි කාලෙ ගොඩක් අයට ඒ වගේ හීන තියෙනව තමයි. පොඩි කාලෙ හිතන්නෙ ම ඉක්මනට ලොකු වෙන්නනෙ. ඒත් ලොකු වුණහම හිතන්නෙ පොඩි කාලෙම ඉන්න තිබුණනම් කියල. මිනිස් සිත තියෙන දෙයින් සෑහීමකට පත්වෙන්නෙ නැහැනෙ කොහොමත්.
ආදරය කරන එක හොඳයි. හැබැයි ඉතින් ගොඩක් ලාබාල අවධියේ දැනුම් තේරුම් නැතිව ඕව පටන් ගත්තහම පවත්වාගෙන යන්න හරි අමාරුයි.

aththa machang.
ekane goda denekge palaweni lv eka kelawenne.
eken igena ganna padam walin thama deweni, thunweni saha ethanin eha ewa karanne.
enna ennama diyunu wenawa![]()

ඕව මොනාද සහෝදරය තාම ඔයාට එච්චර වයසක් නෑ නේද?
lamaa asahanaya kiyanne okane bang.
kosol rajjuruwo heena dakkane podi kaalema badala lamai hadanawa![]()
පොඩි කාලෙ ගොඩක් අයට ඒ වගේ හීන තියෙනව තමයි. පොඩි කාලෙ හිතන්නෙ ම ඉක්මනට ලොකු වෙන්නනෙ. ඒත් ලොකු වුණහම හිතන්නෙ පොඩි කාලෙම ඉන්න තිබුණනම් කියල. මිනිස් සිත තියෙන දෙයින් සෑහීමකට පත්වෙන්නෙ නැහැනෙ කොහොමත්.
ආදරය කරන එක හොඳයි. හැබැයි ඉතින් ගොඩක් ලාබාල අවධියේ දැනුම් තේරුම් නැතිව ඕව පටන් ගත්තහම පවත්වාගෙන යන්න හරි අමාරුයි.
aththa machang.
ekane goda denekge palaweni lv eka kelawenne.
eken igena ganna padam walin thama deweni, thunweni saha ethanin eha ewa karanne.
enna ennama diyunu wenawa![]()
දියුණු වෙනවනම් හොඳයි. ඒත් සමහර අය තමන්ගෙ ජීවිතේ නිකන් නාස්ති කරගනන්ව ඒ වගේ දේවල් නිසා. කොහොම හරි අපේ මේ කට්ටා සහෝදරයට හොඳ ගැලපෙන ගැහැණු ළමයෙක් හම්බුවෙන්න කියල ප්රාර්ථනා කරමුකො.![]()

මම කට්ටා;13119607 said:එහෙම කියන්න එපා
මචාලා
දැන් අවුරුදු 19 තිස්සේ තනිකඩව
ගොඩක් යාලුවන්ට කෙල්ලෝ ඉන්නව
මට
නෑ,
මම කෙල්ලෙක් දිහා බැලුවොත් අනිවා එයාට කොල්ලෙක් ඉන්නවා නොහිටියත් වැඩි දවසක් යන්න කලින් කොල්ලෙක් ඇව්ත් දා ගන්නවා
මට අවුරුදු 28 වෙනව
හද්ද නාකිය. ඔයාට හම්බුවෙයි කෙනෙක්. මම කට්ටා;13119629 said:තැන්කූ තැන්කූ
මම යනවා දවසම මේකෙ ඉදලා හරි යන්නෑනේ
වැඩක් පලක් කර ගන්න ඕනා..
අපි ගියා
![]()

ඒ කියන්නෙ සතියෙ හැමදා ම ගෙදර වැඩ කරන බිරිඳට නිවාඩු දීල ඉරිද දවසෙ සැමිය ගෙදර උයනව කියන එකනෙ නේද?![]()

පිස්සුද මාලි මල්ලි මම ඕවට නෑ !! නිකමට කිව්වේ !!![]()
මාසෙකට හෝ මාස දෙක තුනකට පාරක් ඔයා කෑම එකක් හදල දුන්නොක් සතුටුවෙන එකක් නැද්ද?
(හැබැයි ඉතින් කන්න පුළුවන් වෙන විදියට හැදුවොත් විතරයි) 