ඇයි ඉතින් එහෙම කළා කියල නරක නැහැනෙමාසෙකට හෝ මාස දෙක තුනකට පාරක් ඔයා කෑම එකක් හදල දුන්නොක් සතුටුවෙන එකක් නැද්ද?
(හැබැයි ඉතින් කන්න පුළුවන් වෙන විදියට හැදුවොත් විතරයි)
![]()
හලෝ මාලිංග සහෝදයා..
ඇයි ඉතින් එහෙම කළා කියල නරක නැහැනෙමාසෙකට හෝ මාස දෙක තුනකට පාරක් ඔයා කෑම එකක් හදල දුන්නොක් සතුටුවෙන එකක් නැද්ද?
(හැබැයි ඉතින් කන්න පුළුවන් වෙන විදියට හැදුවොත් විතරයි)
![]()
පිස්සුද මාලි මල්ලි මම ඕවට නෑ !! නිකමට කිව්වේ !!![]()
හලෝ මාලිංග සහෝදයා..

ඔව් අයියෙ අදත් වැඩ.. ගෙදර හිටියා කියලා කරන්න දේකුත් නැහැනෙ.. ඒක නිසා වැඩට ආවා.. හරිනම් අද නිවාඩු..හලෝ හලෝ. අදත් වැඩ ද? නිවාඩු ගන්නෙ ම නෑ වගේ නේද?![]()
ඔව් අයියෙ අදත් වැඩ.. ගෙදර හිටියා කියලා කරන්න දේකුත් නැහැනෙ.. ඒක නිසා වැඩට ආවා.. හරිනම් අද නිවාඩු..
ඇයි ඉතින් එහෙම කළා කියල නරක නැහැනෙමාසෙකට හෝ මාස දෙක තුනකට පාරක් ඔයා කෑම එකක් හදල දුන්නොක් සතුටුවෙන එකක් නැද්ද?
(හැබැයි ඉතින් කන්න පුළුවන් වෙන විදියට හැදුවොත් විතරයි)
![]()
ඔය නිසා තමා මම යන්නේ නැත්තේ !! 

ඔය නිසා තමා මම යන්නේ නැත්තේ !!
![]()

ඔව් බන් !!![]()
එහෙම ද? එතකොට අදත් එළිවෙනකන් වැඩ කරනව ද?
ගොඩක් වෙලාවට වැඩ කරයි..මං තනිකඩ කොල්ලෙක්
නැහැ මට තව කෙල්ලෙක්
ළඟින් ඉන්න හාදු දෙන්න ආදරෙයි කියා කියන්න
නෑ මට තව කෙල්ලෙක්
මං තනිකඩ කොල්ලෙක්
මම කිසිමදාක නෑනෙ බොන්නෙ
සුරා සූදුවෙන් තොරව ඉන්නෙ
ලැබුනු විටදි දණට පිණට දීලා යන්නෙ
ඒත් නෑනෙ ඉතිං වැඩක් වෙන්නෙ
නෑ සිහින ලෝක මවලා දෙන්නෙ
අපි ලැබෙන දෙයින් සතුටු වෙන්නෙ
කිසිම කෙනෙක් අන්දවන්න යන්නෙ නෑනෙ
ඒත් නෑනෙ මේවා කෙල්ලො දන්නෙ

kellek barinam ganiyek hari set wenna kiyala man pathanawaදියුණු වෙනවනම් හොඳයි. ඒත් සමහර අය තමන්ගෙ ජීවිතේ නිකන් නාස්ති කරගනන්ව ඒ වගේ දේවල් නිසා. කොහොම හරි අපේ මේ කට්ටා සහෝදරයට හොඳ ගැලපෙන ගැහැණු ළමයෙක් හම්බුවෙන්න කියල ප්‍රාර්ථනා කරමුකො.![]()

ඔන්න ඔය සීන් එක නිසා කලබලේට හොයන්නෙ බලන්නෙ නැතුව කෙල්ලෙක් යාළු කරගෙන අන්තිමට බූට් එකක් කෑවම විඳව විඳව ඉදපං.. ඉවසපන් තව කල් තියෙනවනේ.. අවුරුදු 19යි කියන්නෙ ලොකු වයසක් නෙමෙයි.. උඹගෙ හිමිකාරිය උඹට හම්බවෙනවා.. අනිවාර්යෙන්ම.. එතකන් ඉවසපන්.. ඉක්මන් වෙලා කෙලවගන්න එපා බං..

හිතුනොත් තමා..ගොඩක් වෙලාවට වැඩ කරයි..

kellek barinam ganiyek hari set wenna kiyala man pathanawa![]()

පොඩි එක්කෙනාට මාර සිද්ධිය වෙන්නෙපොල් ගානවා![]()
ඒක හොඳයි .එක දවසක් හරි පොල් ගාලා දිලා බිරිඳට උදව් පදව් වෙන එක හොඳ සැමියෙකුගේ ගති ලක්සනයක්... ! 