සුසන්තිකාට පස්සේ නම් කව්රුවත් පෙන තෙක් මානයක නැහැ වගේ.![]()
![]()
මෙයා බැට්මින්ටන් වලින් මෙඩල් එකක් ගත්තොත් ගොඩම තමයි![]()
උබලත් එකටම බැලුවෙ මම බලපු තැනද???







සුසන්තිකාට පස්සේ නම් කව්රුවත් පෙන තෙක් මානයක නැහැ වගේ.![]()
![]()
මෙයා බැට්මින්ටන් වලින් මෙඩල් එකක් ගත්තොත් ගොඩම තමයි![]()







nathuwa ithin![]()




මම දුවගෙන දුවගෙන අවා මේ මොකද බලන්න...

hehe sry mn et me wage news ekak attatama apita ahanna lebenne neti ekata kawda wagakiyanna ona?![]()

මම කට්ටා;13120567 said:අපි ඔක්කොම එකම බෝට්ටුවේ බන්
![]()


අර ක්‍රීඩකයෝ 7ක් බලාගන්න බලු රැල වගේ පස්සෙන් ගිය 30 දෙනා වගේ උන් තමා වෙන කවුද?![]()
munta fun ganna olympic yawanawata wada hodai ekekwat yanne netuwa hitiyanam, ape un hemadama yanne experience ganna witarane, kawrut dinanna yanne ne, 
indiawe players la 80 ganatamat me taram officials la gihin nemunta fun ganna olympic yawanawata wada hodai ekekwat yanne netuwa hitiyanam, ape un hemadama yanne experience ganna witarane, kawrut dinanna yanne ne,
![]()

apo mekige pada show witarai,,, ara meter 100 duwana kollek hitiya neda? uta moko une? u world junior championship eke 6 unane![]()
danatamat eka gold medal ekak gahala tiyenne. Olympic patan gannat kalin. menna more info
මෙවර ලංකාවෙන් ඔලිම්පික් යන කණ්ඩායමෙන් වාර්ථාවක් පිහිටවා තිබෙනවා එනම් කිඩකයන්ට වඩා වැඩි නිලධාරින් ප්‍රමාණයක් ලංකාවෙන් සහභාගීවිමයි .ලංකාවෙන් ඔලිම්පික් යන ක්‍රිඩකයන්ට 7දෙනාට අමතරව නිලධාරින් 23 සහභාගි වෙනවා මේ අනුව එක් ක්‍රිඩකයෙක්ට නිලදාරින් 3ක් පමණ ඉන්නවා .සමහර ක්‍රඩකයන්ට පුහුණු කරැවන්ටවත් යන්න අවස්ථාව නොදි ලංකාවට ඉමහත් කිර්තියක් අත්කර දීමට නිලධාරින්ට මෙම අවස්ථාව ලබා දී තිබෙනවා.ඉන්දියාවේ ක්‍රිඩකයන් 125 ටම නිලධාරින් 35 පමණක් සහභාගි වන විට ලංකාවෙන් 23 යනවා කියන්නේ විශාල ඡයග්‍රහනයක්
