Srilanka Wins 1st Gold Medal At Olympics

මම කට්ටා

Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    සුසන්තිකාට පස්සේ නම් කව්රුවත් පෙන තෙක් මානයක නැහැ වගේ. :(

    z_spo350.jpg

    මෙයා බැට්මින්ටන් වලින් මෙඩල් එකක් ගත්තොත් ගොඩම තමයි :)

    උබලත් එකටම බැලුවෙ මම බලපු තැනද???:lol::lol::lol::lol::lol::lol::lol:
     
    LAPD

    Well-known member
  • Sep 18, 2008
    4,225
    38
    48
    LAPD Headquarters
    hehe sry mn et me wage news ekak attatama apita ahanna lebenne neti ekata kawda wagakiyanna ona? :angry:

    අර ක්‍රීඩකයෝ 7ක් බලාගන්න බලු රැල වගේ පස්සෙන් ගිය 30 දෙනා වගේ උන් තමා වෙන කවුද?:growl:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    මම කට්ටා;13120567 said:
    අපි ඔක්කොම එකම බෝට්ටුවේ බන්
    :D:D:D:D

    Thilini+Jayasinghe+sexy+badminton+girl+at+entsl.blogspot.com+(5).JPG
    :nerd:

    Thilini+Jayasinghe+sexy+badminton+girl+at+entsl.blogspot.com+(7).JPG

    Thilini+Jayasinghe+sexy+badminton+girl+at+entsl.blogspot.com+(6).JPG

    attatama meya wena mona hari kalanam medal ekak ganna tibba :lol:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    අර ක්‍රීඩකයෝ 7ක් බලාගන්න බලු රැල වගේ පස්සෙන් ගිය 30 දෙනා වගේ උන් තමා වෙන කවුද?:growl:

    indiawe players la 80 ganatamat me taram officials la gihin ne :lol: munta fun ganna olympic yawanawata wada hodai ekekwat yanne netuwa hitiyanam, ape un hemadama yanne experience ganna witarane, kawrut dinanna yanne ne, :angry:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    මම කට්ටා;13120581 said:
    ඔන්න බලාගනින් ලන්ඩන් ගිය ඔක්කොම උන එය්ද කියලා

    :lol:
     
    LAPD

    Well-known member
  • Sep 18, 2008
    4,225
    38
    48
    LAPD Headquarters
    indiawe players la 80 ganatamat me taram officials la gihin ne :lol: munta fun ganna olympic yawanawata wada hodai ekekwat yanne netuwa hitiyanam, ape un hemadama yanne experience ganna witarane, kawrut dinanna yanne ne, :angry:

    වැඩක් නෑ බං මේ රටේ ඉන්න කාලකන්නි ගැන කතාකරලා, අපේ ඇඟේ ලේ පුච්චගන්නවා විතරයි:angry:
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,437
    702
    113
    Sri Lanka
    apo mekige pada show witarai,,, ara meter 100 duwana kollek hitiya neda? uta moko une? u world junior championship eke 6 unane :rolleyes:

    අනේ මන්ද බන් , අර බර ඉසිලීමෙන් ලෝක වාර්තා තියන්න ගිය පොර කෝ ?
    අර චින්තකද මොකක්ද නමක් තියෙන්නේ ?

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    danatamat eka gold medal ekak gahala tiyenne. Olympic patan gannat kalin. menna more info

    මෙවර ලංකාවෙන් ඔලිම්පික් යන කණ්ඩායමෙන් වාර්ථාවක් පිහිටවා තිබෙනවා එනම් කිඩකයන්ට වඩා වැඩි නිලධාරින් ප්‍රමාණයක් ලංකාවෙන් සහභාගීවිමයි .ලංකාවෙන් ඔලිම්පික් යන ක්‍රිඩකයන්ට 7දෙනාට අමතරව නිලධාරින් 23 සහභාගි වෙනවා ‍මේ අනුව එක් ක්‍රිඩකයෙක්ට නිලදාරින් 3ක් පමණ ඉන්නවා .සමහර ක්‍රඩකයන්ට පුහුණු කරැවන්ටවත් යන්න අවස්ථාව නොදි ලංකාවට ඉමහත් කිර්තියක් අත්කර දීමට නිලධාරින්ට මෙම අවස්ථාව ලබා දී තිබෙනවා.ඉන්දියාවේ ක්‍රිඩකයන් 125 ටම නිලධාරින් 35 පමණක් සහභාගි වන විට ලංකාවෙන් 23 යනවා කියන්නේ විශාල ඡයග්‍රහනයක්
     
    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0

    hari aadambarai:rofl: