හාහාපුරා කියල EK Travler එකේ මගේ අතින් හැදෙන පළවෙනි Thread එක !
මේ දවස් වල කැම්පස් වහල නිසා අපි හිතුව ගෙදරට නාකි වෙන්නෙ නැතුව
වෙන කොහෙට හරි ගිහිල්ලම නාකි වුනා නම් එකක් නේද කියලා
ඉතිං අපි තෝරගත්තු ෆිශිං හට් කියන තැන ගැන තමයි මේ කියන්න යන්නෙ
යන තැන වංහුං පස්සෙ කියන්නම්. කෙලින්ම යමු සංචාරෙට
මේ තියෙන්නෙ මස්කෙලිය හරියෙ Norton Bridge එකට කලින් හම්බෙන පාලම. අපිනං ඒකට කිව්වෙ kaspersky Bridge කියලා
. ඔය යන ගමනෙ ලක්ශපාන ජලවිදුලිබලාගරෙට උනත් යන්න පුළුවං
මුලින්ම අපි ගියේ ඇබර්ඩීන් දිය ඇල්ලට
ගමන නං ටිකක් දිගයි. නමුත් යන්න වටිනවා
-----------------------------------------------------------
පින්තූරෙකින් දකිනව වගේ නෙවෙයි ඔය වගේ තැනකට නම් ගිහිල්ලම බලන්න ඕනෙ
මං හිතන්නෙ මේ ඇල්ල ගැනනං ත්‍රෙඩ් වැටිලා තියෙනවා. ඒක නිසා දැන් අපි යමු Fishing Hut ගමනට

මේ තියෙන්නෙ Fishing Hut එක තියෙන වත්තට යද්දි දැක්ක දර්ශනයක්.

ඇතුලු වෙන තැන
-----------------------------------------------------------------
මේ තියෙන්නෙ Place එක
ඔතනම එහායින් වතුරපාරෙ නන්න පුළුවන්. දියමතියක් වගේ පිරිසිදුයි වතුර ටික නම්
ඔය තියෙනෙ Fishing Hut එකේ ඉඳන්ම වටපිට බැලුවහම පේන දේවල් ආයෙ කොහෙවත් යන්න ඕනෙ නෑ
වතුර කියන දේවල් ඒ මිනිස්සුන්ට නිකං වතුර වගේ. අසීමිතයි. ඔය පේන ටැප් එක කවදාවත් වහන්නෙ නෑ. වහන්නත් බෑ
කෙලින්ම දිය පාරකට සම්බන්ද කරල තියෙන්නෙ.
ඒතැනම වටපිටාවෙ ඇවිදින්න තැන් තියෙනවා. මේ තියෙන්නෙ ඒවයි පින්තූර ටිකක්
ඒ හරියෙම තව තැන් තැන් වල මහන්සි අරින්න ලස්සනට හට් හදල තියෙනවා.
මේ තියෙන්නෙ ගහ උඩ හදපු එකක්
ඊට පස්සෙ දවසෙ උදේ අපි ගඟෙ තියෙ උඩහට හයික් එකකුත් ගියා. මාරම ලස්සන අත්දැකීමක් ඒක. නමුත් පින්තූර නම් නෑ
දැනගන්න ඕනෙ දේවල් : මේ කියන තැනට ලයිට් නෑ. නමුත් පැට්‍රොමැක්ස් එලියෙන් රැයක් ගෙවන එකේ අමුතුම ආතල් එකක් තියෙනවා. Phone වලට සිග්නලුත් නෑ හැබැයි. BBQ කරන්න ගිනිමැලයක් ගහන්න ඔනෙ දෙයක් කරන්න පුළුවන්.
කන්න බොන්න ගේන්නෙ බැරි නම් කන්න ඕනෙ කරන දේවල් ටික දුන්නහම රසට උයල දෙන දක්ශ කෝකියෙක් ඉන්නවා. කෑම ටික් ආයෙ මල් 5 ට තියෙයි.
මේ තැන තියෙන්නෙ මස්කෙලියෙ මොරේ එස්ටේට් එකේ
ඒ පැත්තෙ මිනිස්සු ඕනෙ කෙනෙක් දන්නවා.
තව විස්තර ඕනෙ අයට මෙන්න facebook page එක
යනහැටි ගැන එහෙම විස්තර ඕනෙ අයට මට PM කරන්න
http://www.lakdasun.org/attractions/attraction-02-fishing-hut-muskeliya.htm
මේ දවස් වල කැම්පස් වහල නිසා අපි හිතුව ගෙදරට නාකි වෙන්නෙ නැතුව
වෙන කොහෙට හරි ගිහිල්ලම නාකි වුනා නම් එකක් නේද කියලා
ඉතිං අපි තෝරගත්තු ෆිශිං හට් කියන තැන ගැන තමයි මේ කියන්න යන්නෙ
යන තැන වංහුං පස්සෙ කියන්නම්. කෙලින්ම යමු සංචාරෙට
මේ තියෙන්නෙ මස්කෙලිය හරියෙ Norton Bridge එකට කලින් හම්බෙන පාලම. අපිනං ඒකට කිව්වෙ kaspersky Bridge කියලා
. ඔය යන ගමනෙ ලක්ශපාන ජලවිදුලිබලාගරෙට උනත් යන්න පුළුවංමුලින්ම අපි ගියේ ඇබර්ඩීන් දිය ඇල්ලට
ගමන නං ටිකක් දිගයි. නමුත් යන්න වටිනවා
-----------------------------------------------------------
පින්තූරෙකින් දකිනව වගේ නෙවෙයි ඔය වගේ තැනකට නම් ගිහිල්ලම බලන්න ඕනෙ
මං හිතන්නෙ මේ ඇල්ල ගැනනං ත්‍රෙඩ් වැටිලා තියෙනවා. ඒක නිසා දැන් අපි යමු Fishing Hut ගමනට
-----------------------------------------------------------
මේ තියෙන්නෙ Fishing Hut එක තියෙන වත්තට යද්දි දැක්ක දර්ශනයක්.
-----------------------------------------------------------
ඇතුලු වෙන තැන
-----------------------------------------------------------------
මේ තියෙන්නෙ Place එක

ඔතනම එහායින් වතුරපාරෙ නන්න පුළුවන්. දියමතියක් වගේ පිරිසිදුයි වතුර ටික නම්

ඔය තියෙනෙ Fishing Hut එකේ ඉඳන්ම වටපිට බැලුවහම පේන දේවල් ආයෙ කොහෙවත් යන්න ඕනෙ නෑ

වතුර කියන දේවල් ඒ මිනිස්සුන්ට නිකං වතුර වගේ. අසීමිතයි. ඔය පේන ටැප් එක කවදාවත් වහන්නෙ නෑ. වහන්නත් බෑ
කෙලින්ම දිය පාරකට සම්බන්ද කරල තියෙන්නෙ.
ඒතැනම වටපිටාවෙ ඇවිදින්න තැන් තියෙනවා. මේ තියෙන්නෙ ඒවයි පින්තූර ටිකක්
ඒ හරියෙම තව තැන් තැන් වල මහන්සි අරින්න ලස්සනට හට් හදල තියෙනවා.
මේ තියෙන්නෙ ගහ උඩ හදපු එකක්
ඊට පස්සෙ දවසෙ උදේ අපි ගඟෙ තියෙ උඩහට හයික් එකකුත් ගියා. මාරම ලස්සන අත්දැකීමක් ඒක. නමුත් පින්තූර නම් නෑ
දැනගන්න ඕනෙ දේවල් : මේ කියන තැනට ලයිට් නෑ. නමුත් පැට්‍රොමැක්ස් එලියෙන් රැයක් ගෙවන එකේ අමුතුම ආතල් එකක් තියෙනවා. Phone වලට සිග්නලුත් නෑ හැබැයි. BBQ කරන්න ගිනිමැලයක් ගහන්න ඔනෙ දෙයක් කරන්න පුළුවන්.
කන්න බොන්න ගේන්නෙ බැරි නම් කන්න ඕනෙ කරන දේවල් ටික දුන්නහම රසට උයල දෙන දක්ශ කෝකියෙක් ඉන්නවා. කෑම ටික් ආයෙ මල් 5 ට තියෙයි.
මේ තැන තියෙන්නෙ මස්කෙලියෙ මොරේ එස්ටේට් එකේ
ඒ පැත්තෙ මිනිස්සු ඕනෙ කෙනෙක් දන්නවා.
තව විස්තර ඕනෙ අයට මෙන්න facebook page එක
Code:
https://www.facebook.com/fishinghut/info

Last edited: