෴♥ මගේ හොඳම යාළුවගෙ ආදර කතාව ♥෴

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බන්ටු;13123774 said:
    අෆ්ෆා, පිස්සු හැදෙනවනේ. මාරයි මචන් :shocked:.
    ඔව් බං ඔය කතාව නිකන් චිත්‍රපටයක දර්ශන පෙලක් වගේ.. හිතපු නැති දේවල්මයි සිද්ධ වුණේ.. අන්තිමට වුණේ ලොවෙත් නැති සීන් එකක්නෙ.. ඒත් උන් දෙන්නා සතුටින් ඉන්නවා බං.. ඒ ගැන හැම කොල්ලම වගේ සතුටු වෙනවා.. මූ දත් ටික පේන්න හිනාවෙලා ඉන්නෙ ඔය කෙල්ල කසාඳ බැදපු දවසෙ ඉදන්..
     
    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    ඔව් බං ඔය කතාව නිකන් චිත්‍රපටයක දර්ශන පෙලක් වගේ.. හිතපු නැති දේවල්මයි සිද්ධ වුණේ.. අන්තිමට වුණේ ලොවෙත් නැති සීන් එකක්නෙ.. ඒත් උන් දෙන්නා සතුටින් ඉන්නවා බං.. ඒ ගැන හැම කොල්ලම වගේ සතුටු වෙනවා.. මූ දත් ටික පේන්න හිනාවෙලා ඉන්නෙ ඔය කෙල්ල කසාඳ බැදපු දවසෙ ඉදන්..

    නොහිතන දේවල්නම් කොච්චර වෙනවද සහෝදරයා? ඕව ඔහොම තමයි, අපි හැමෝගෙම ජීවිතවලට දුක සතුට පොදුයි. බාදක හැලහැප්පීම් කොච්චර තිබ්බත් අපි ජීවත් වෙනවා, ජය වේවා උඹට :love: !!!
    උන් දෙන්නටත් ජය වේවා කිව්වා කියල කියපන් !!

    Rep 7 ට thanks මචන් :D
     
    Last edited:

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,171
    1
    6,238
    113
    Sri Lanka
    Pattama Story eka machan. Kella kare aththakmada kiyala hithaganna amarui. Anyway I with them a happy wedded life.

    REP denna balu.
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    පට්ට කතාව මචන්.....
    11.gif

    මම ඉස්සර යාළු වෙලා හිටපු කෙල්ලගේ නමත් පියුමි........:(
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මේ වගේ දේවලුත් ලෝකේ සිද්ධ වෙනවද කි‍යලත් හිතෙනවා. සිරාම කතාව බන්. රෙප්+4
     
    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    මර කතාවක්නේ බන් මේක. මටනම් විස්වාස කරන්නත් බැ මේවගේ දේවල් මේලෝකේ වෙනවද කියල. ටිකක් වෙලා කියවගෙන යනකොට මට හිතුනේ උබ සුජීව ප්‍රසන්නාරච්චිගේ කතාවක කැල්ලක් දානවද කියල.
    කොහොම උනත් ඉතින් අපිටත් සන්තෝසයි උබේ යාලුවට හරි ගිය එක ගැන. අපිත් wish කලා කියපන්.:)
    TFS...
    උබට ලියන්න බැ කිව්වට මට හිතෙන විදියට සැහෙන හොදට ලියනවා.:lol:
     
    Jul 10, 2011
    5,011
    473
    0
    මචන් මේක ඇත්ත සීන් එකක්ද නැත්තම් මනකල්පිතද? මොකද අවුරුදු 23ක් යන්න කලින් ගෙයකුය් කාර් එකකුය් ගත්ත කිව්වේ?? උ මොන ජොබ් ද කරෙ? උට පඩි කීයද?? උ උසස් පෙළ විතරක් පාස් වෙලා කැම්පස් වත් යන්නෙතුව මොනවගේ ජොබ් එකටද ගියේ? මේ දේවල් මේ තරම් ඉක්මනට කරන්න උට අඩුමගනේ මාසෙකට ලක්ෂ 2ක්වත් හම්බවෙන්න ඕනෙ?? ලංකාවේ කොහෙද බං උසස් පෙල විතරක් පාස් වෙච්ච එකෙක්ට ඒ තරම් පඩියක් දුන්නෙ? :D
     
    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    බොරලුගොඩ මහතා;13124796 said:

    Yako geyak hadanna puluwanda maasekata laksha 2k hoyala :frown:
    Mama hithanne muge yaaluwa rata jobak karanna aththe, Serama aththa kiwwama uta chaa nisa mu tikak wenas karanna athi
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Pattama Story eka machan. Kella kare aththakmada kiyala hithaganna amarui. Anyway I with them a happy wedded life.

    REP denna balu.
    හිතාගන්න බැරි දේවල් වෙන්නෙ බං.. අනේ මන්දා..

    Captain ජැක් ස්පැරෝ;13123839 said:
    පට්ට කතාව මචන්.....
    11.gif

    මම ඉස්සර යාළු වෙලා හිටපු කෙල්ලගේ නමත් පියුමි........:(
    පියුමිලා වැඩියි බං.. අපේ ගෙවල් ගාවත් අක්කලා දෙන්නෙක් ඉන්නවා පියුමි කියලා.. :D

    මේ වගේ දේවලුත් ලෝකේ සිද්ධ වෙනවද කි‍යලත් හිතෙනවා. සිරාම කතාව බන්. රෙප්+4
    ඔව් බං.. ගොඩක් අයට මේක නිකන් ෆිල්ම් එකක් බැලුවා වගේ ඇති..

    i Hate love Story...................

    00020355.gif

    wadinawa ban bokkatama.......
    ado film ekak hadamuda?
    0002030B.gif

    අනිවා.. හඳන්න පුළුවන් නම් සිරා කතාව.. කෝ බං සල්ලි..

    adenna wage ban

    HPD kiyapan aruta man gane :)

    එල මචෝ.. අද රෑට තමා ඒ පැත්තෙ යන්න වෙන්නෙ මටත්.:yes:

    බම්ප්.......
    තෑන්ක්ස් කොල්ලා..

    මචන් මට හිතෙන විදියට මෙක රිච්මන්ඩ් රිපන් කේස් එකක් වගෙ නේ... කොහෙද කෙල්ලගෙ ගෙවල්.... අපේ ගම් පලාතත් ගාල්ල තමා....:D:D:D
    ගාල්ලෙම තමා බං..:yes:

    මර කතාවක්නේ බන් මේක. මටනම් විස්වාස කරන්නත් බැ මේවගේ දේවල් මේලෝකේ වෙනවද කියල. ටිකක් වෙලා කියවගෙන යනකොට මට හිතුනේ උබ සුජීව ප්‍රසන්නාරච්චිගේ කතාවක කැල්ලක් දානවද කියල.
    කොහොම උනත් ඉතින් අපිටත් සන්තෝසයි උබේ යාලුවට හරි ගිය එක ගැන. අපිත් wish කලා කියපන්.:)
    TFS...
    උබට ලියන්න බැ කිව්වට මට හිතෙන විදියට සැහෙන හොදට ලියනවා.:lol:
    සුජීව ප්‍රසන්නආරච්චි මහත්තයගෙ කතාවක් දැම්මොත් ලොවෙත් අහුවෙන එක අහන්න දෙයක් නෙමෙයි. මේක ඇත්ත කතාවක් කොල්ලො. සමහර දේවල් වෙනස් කරන්න සිද්ධ වුණා..

    බොරලුගොඩ මහතා;13124796 said:
    මචන් මේක ඇත්ත සීන් එකක්ද නැත්තම් මනකල්පිතද? මොකද අවුරුදු 23ක් යන්න කලින් ගෙයකුය් කාර් එකකුය් ගත්ත කිව්වේ?? උ මොන ජොබ් ද කරෙ? උට පඩි කීයද?? උ උසස් පෙළ විතරක් පාස් වෙලා කැම්පස් වත් යන්නෙතුව මොනවගේ ජොබ් එකටද ගියේ? මේ දේවල් මේ තරම් ඉක්මනට කරන්න උට අඩුමගනේ මාසෙකට ලක්ෂ 2ක්වත් හම්බවෙන්න ඕනෙ?? ලංකාවේ කොහෙද බං උසස් පෙල විතරක් පාස් වෙච්ච එකෙක්ට ඒ තරම් පඩියක් දුන්නෙ? :D
    ඌ උසස් පෙළ හොඳටම පාස් වුණා බං.. ඇමතියෙක් මාර්ගයෙන් තමා ඌ ජොබ සෙට් කරගත්තෙ. ගෙයක් හැදුවා කිව්වට තට්ටු ගාණක ගෙයක් නෙමෙයි.. සාමාන්‍ය ගෙයක්.. මොකද උන්ගෙ පවුලෙ ඉන්නෙ අම්මයි තාත්තයි ඌයි විතරයි.. ඕවා ගන්න ඇත්තෙ බැංකු වලට ණය වෙලා බං.. මටත් දැන් ජීවිතේ එපාවෙලා ඉන්නෙ.. ණය ගෙවන එක තමා කරන්නෙ.. අපිත් ගෙවල් හදාගන්න ගිහින් එරුනා.. මුගේ ඇත්ත ජීවිතේ තොරතුරු හැම එකක්ම දාන්න බැහැනෙ බං.. ඌට කෝල් කරලා කිව්වා මම එළකිරියට දානවා කියලා.. ඒත් ඇත්ත දේවල් දාන එක හොද නෑනෙ.. රිච්මන්ඩ් ගියපු කොල්ලො කී දෙනෙක් මේකෙ ඇත්ද..? :yes:

    Yako geyak hadanna puluwanda maasekata laksha 2k hoyala :frown:
    Mama hithanne muge yaaluwa rata jobak karanna aththe, Serama aththa kiwwama uta chaa nisa mu tikak wenas karanna athi
    උඹට නම් එළටම දෙයක් තේරුම් ගන්න පුළුවන්.. සන්තෝසයි මචං.. ජය!!
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    මරු කතාව කෙල්ල මුට කලින් අකමැති උනේ
    කෙල්ලට සල්ලි තියන කොට මුට සල්ලි නැති නිසා
    දැන් කැමති උනේ කෙල්ලට සල්ලි නැති කොට මුට සල්ලි තියන නිසා
    සල්ලි කියන එක හැමදාම මිනිස්සු අතේ රැදිලා තියෙන්නේ නැහැ
    හෙට මුට සල්ලි නැති වෙන කොට කෙල්ල අත ඇරලා යනවා sure
    මේක ආදර කතාවක් නෙමේ