.: පුන්සඳ ද ඔබ මාගේ... :.
මියුසික් වීඩියෝ කලාවට ලස්සන නිර්මාණ එකතු කරපු කට්ටියක් තමයි "වයිඩ් ඈන්ගල්" කියන්නේ....පහු ගිය කාලේ මියුසික් වීඩියෝ වලට වැඩිපුර දෙබස් එකතු කරන්න ගිහින් ටිකක් අවුල් ගියා තමයි, හැබැයි ඒකත් අලුත් ට්රෙන්ඩ් එකක් උනා....
ඉතින් ඔන්න ඒ කට්ටිය තවත් ලස්සන වීඩියෝ එකක් කරලා තියෙනවා....ඔන්න මම කිව්වේ "ලස්සන" කියල විතරයි, මොකද මේකේ කිසිම අලුත් කන්සෙප්ට් එකක් නම් නෑ...හැබැයි ලස්සනම සීන්ස් ටිකක් තියෙනවා....සින්දුවෙත් ලස්සනක් තියෙන නිසා මේ සීන්ස් ටිකත් එක්ක නියමෙට යනවා...
මේක බලාගෙන යද්දී රිහානා අක්කගේ "මෑන් ඩවුන්" වීඩියෝ එකේ සීන් එකක් මතක් උනා මට නම්....ඒ සීන් ඒක ඔයාලටත් අහුවෙයිද බලන්න...
මියුසික් වීඩියෝ කලාවට ලස්සන නිර්මාණ එකතු කරපු කට්ටියක් තමයි "වයිඩ් ඈන්ගල්" කියන්නේ....පහු ගිය කාලේ මියුසික් වීඩියෝ වලට වැඩිපුර දෙබස් එකතු කරන්න ගිහින් ටිකක් අවුල් ගියා තමයි, හැබැයි ඒකත් අලුත් ට්රෙන්ඩ් එකක් උනා....
ඉතින් ඔන්න ඒ කට්ටිය තවත් ලස්සන වීඩියෝ එකක් කරලා තියෙනවා....ඔන්න මම කිව්වේ "ලස්සන" කියල විතරයි, මොකද මේකේ කිසිම අලුත් කන්සෙප්ට් එකක් නම් නෑ...හැබැයි ලස්සනම සීන්ස් ටිකක් තියෙනවා....සින්දුවෙත් ලස්සනක් තියෙන නිසා මේ සීන්ස් ටිකත් එක්ක නියමෙට යනවා...මේක බලාගෙන යද්දී රිහානා අක්කගේ "මෑන් ඩවුන්" වීඩියෝ එකේ සීන් එකක් මතක් උනා මට නම්....ඒ සීන් ඒක ඔයාලටත් අහුවෙයිද බලන්න...