ඔය මචං පලවෙනි පියවර... ඇණි ඇණි හිටපන් ටික කාලයක්.. ගේමක් නැතිව යනවා...! අත්දුටුයි ප්‍රත්‍යක්ෂයි...! ඒ අනෙන්නේ මචං රැවුල් කොටේ කොට නිසා.. නිදාගනිද්දි එහෙම කොට්ටෙට හේත්තු වෙනකොට රැවුල් කොටේ නවිල ඇවිත් මූනේ ඇනෙනවා... නමුත් ටිකක් දික් උනාම ඒ අවල හරියනවාඇනෙන එකත ටික දවසකින් හුරු වෙනවා.. හබයි ඉතිං පොඩ්ඩක් හෝදලා කරලා පිරිසිදුව ගේම දෙන්න ඕනේ.. නැත්තං චාටර් වෙනවා රැවුල
උඹ කියන්නෙ රැග කාලා අන්තිමට නිගන්ඨනාත පුත්‍රයෙක් වෙන්න කියලද ?
නො තැන්ක් යු
ඇනෙන එකත ටික දවසකින් හුරු වෙනවා.. හබයි ඉතිං පොඩ්ඩක් හෝදලා කරලා පිරිසිදුව ගේම දෙන්න ඕනේ.. නැත්තං චාටර් වෙනවා රැවුල








