තෝපි හරක් මස් කන පාහරයො උනාට කමක් නෑ, ඒත් මේ ක්රියාව අනුමත කරන්න එපා


පුදුම මිනිස්සු ඉන්නෙ ලනකාවෙ. සතෙක් මැරුවත් හොදයි කියන මෝඩ හරක් ඉන්නෙ. යකෝ මු දාලා තියෙන්නෙ අමානුශිකව සත්තු මරන හැටි. බලපියව් මෙතන හරකද කුකුලද කියල නෙමියි තියෙන ප්රශ්නේ. මෙහෙම සත්තු මරන එක වැරදියි කියල තියෙන්න. තොපි කියන්නේ මේක හරි දෙයක් කියලද. ගොබ්බයනේ මෙතන මොන සතා මැරුවත් පව තියෙනව මෙතන සින්හලයෙක් කුකුලෙක් මැරුවත් හම්බයෙක් හරකෙක් මැරුවත් පව පව මයි. ඒත් මු මෙතන දාල තියෙන්නෙ හරක් මරන විදිහ. තොපි හරක් මස් කන්න පෙරේතයි කියල මේ වැඩේ අනුමත කරන්න එපා












