|~ Lovers Avenue ~|

Status
Not open for further replies.

kandya

Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    කට්ටිය බිසී වෙන්න ඇති




    එකපාරට විකට් දෙකක් ගියා ද? අදත් කන්න වෙයි ද දන්නෙ නෑ ඔහොම වුණොත් :rolleyes:

    හ්ම්ම්ම්ම්ම්...........:yes:
    ඔව් ළඟ ළඟම අවුට් උනා....:(
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    මටනම් ඔය පොලිස් කාරයෝ පේන්න බෑ....:angry::angry::angry:
    මමත් වැඩිය පොලීසිය එක්ක අයි හොදයි කම් නෑ
    කදාන පොලීසියේ ලොක්ක නම් අපේ ගමේ කෙනෙක්
    පොර හොදයි
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    පොලිස් කාන්තාවෝ ඉන්නේ රට ආරක්ෂා කරන්න...
    මට පේන්නේ මුගෙන් පොලිස් කාන්තාවෝ ආරක්ෂා කරන්න හමුදාව බස්සන්න වෙයි...:angry::angry:
    රට ආරක්ෂා කරන අයට ආදරේ කරන ඒක අපේ යුතුකම මල්ලියො
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    මමනම් ඕකම තමා දන්නා කාලෙක ඉඳලා පාවිච්චි කරේ..
    ඔව් මැක්සා භාණ්ඩේ..
    ටයිප් කරන්න පුළුවන් ලෙසටම...:yes::yes:
    මමත් මේක දැනගත්තෙ සචිය නිසා
    පොර මේක Use කරන්නනෙ ලෙසටම
    කලින් හම්බුනා නම් වොල්වරීන් ජී.ටී.ආර්
    වත් පාස් කරලා මෙලහට
     
    Status
    Not open for further replies.