|~ Lovers Avenue ~|

Status
Not open for further replies.

kandya

Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    මමත් මේක දැනගත්තෙ සචිය නිසා
    පොර මේක Use කරන්නනෙ ලෙසටම
    කලින් හම්බුනා නම් වොල්වරීන් ජී.ටී.ආර්
    වත් පාස් කරලා මෙලහට

    එල එලස්........:P:P
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    :rofl: ඒක තමයි නේද? ඒත් දන්න අය ඔයාව බැල්ක්මෙල් කලොත් තමයි වැඩේ :rofl:
    දන්නා අයට ඉන්නේ නම්
    මේ නුල දාපු කෙනයි අනිත් ගිනි කට්ටියයි තමයි
    ඒ අයට එච්චර දෙයක් කරගන්න අමාරුයි
     
    Status
    Not open for further replies.