එකනේ.............![]()
කට්ටිය බිසී වෙන්න ඇති
Sri Lanka 156/4 (32.6 ov)
එකපාරට විකට් දෙකක් ගියා ද? අදත් කන්න වෙයි ද දන්නෙ නෑ ඔහොම වුණොත්

එකනේ.............![]()
Sri Lanka 156/4 (32.6 ov)

කට්ටිය බිසී වෙන්න ඇති
එකපාරට විකට් දෙකක් ගියා ද? අදත් කන්න වෙයි ද දන්නෙ නෑ ඔහොම වුණොත්![]()


කෙලින්ම ඇවිල්ල සම්බන්ධ වෙන්න කිව්වාමොකෝ කේස් එක මචෝ???
මමත් වැඩිය පොලීසිය එක්ක අයි හොදයි කම් නෑමටනම් ඔය පොලිස් කාරයෝ පේන්න බෑ....![]()
රට ආරක්ෂා කරන අයට ආදරේ කරන ඒක අපේ යුතුකම මල්ලියොපොලිස් කාන්තාවෝ ඉන්නේ රට ආරක්ෂා කරන්න...
මට පේන්නේ මුගෙන් පොලිස් කාන්තාවෝ ආරක්ෂා කරන්න හමුදාව බස්සන්න වෙයි...![]()
ඒක නම් හොද අදහසක් කියල මම හිතන්නේ නෑඑච්චර දෙයක් කරන්න ඕන නෑ බබාගෙ බබීට කිවුවහම ඇති![]()
ලොවෙත් නැති වෙන්න බෑ නේ මචංලොවෙත් නෑ......


ඒක හොද අදහසක් නෙවෙයි නේදහිටු බබීට කියන්න............![]()
මමනම් ඕකම තමා දන්නා කාලෙක ඉඳලා පාවිච්චි කරේ..
ඔව් මැක්සා භාණ්ඩේ..
ටයිප් කරන්න පුළුවන් ලෙසටම...![]()
එතකොට එලකිරිය කාලේ ඉතුරු කරනවද?![]()