මෙතන ඉන්න අය ගැන නම් දන්නේ නැ
අපේ ගෙදර නම් රෑට උයනවා දැන්
එළ එළ එහෙනම් ඉතින් කන්න පුළුවන්නෙ. අනිත් අයගැන දන්නෙ නෑ තමයි

මෙතන ඉන්න අය ගැන නම් දන්නේ නැ
අපේ ගෙදර නම් රෑට උයනවා දැන්

කාල බිල ඔන්න ආවාඑළ එළ එහෙනම් ඉතින් කන්න පුළුවන්නෙ. අනිත් අයගැන දන්නෙ නෑ තමයි![]()
නැහැ බන් හොදටම කනවනේ ලංකාවමැච් එක බලන්නෙ නැතෙයි උඹලා..
![]()

ඉතින් දැන් වැඩිය පෙන්න නෑ නෙ මොකද කරන්නේ මේ දවස් වලඑහෙම යි![]()
ඉතින් දැන් වැඩිය පෙන්න නෑ නෙ මොකද කරන්නේ මේ දවස් වල

කින්ඩම් හිටපු ගමන් උඩ එනවානෑ, හිටියා, වැඩිය කමෙන්ට් කළේ නෑ පොස්ට් දැම්මෙත් නෑ. අනික කින්ඩම් එකත් පාලු වෙලානේ.![]()
නැද්ද කොහෙද අයියාඑළ එළ අනිත් කට්ටිය තාම කනවද දන්නෙ නෑ
කින්ඩම් හිටපු ගමන් උඩ එනවා
අපි උඩට අදිමුද කින්ඩම් ඒක

ඔන්න මම ඇද්දඅදිමු, ඒත් කට්ටිය එන්නේ නෑනේ, ආවත් ඉන්නේ නෑ.![]()
ඔන්න මම ඇද්ද
ඇද්දම එනවා කට්ටිය
ඉන්නේ නෑ ගොඩක් උන් දැන් බිසිය

කැම්පස්හැම වෙලේම ඔන්ලයින් හිටිය උන් දැන් නෑනේ?![]()