|~ Lovers Avenue ~|

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මෙතන ඉන්න අය ගැන නම් දන්නේ නැ
    අපේ ගෙදර නම් රෑට උයනවා දැන්

    එළ එළ ‍එහෙනම් ඉතින් කන්න පුළුවන්නෙ. අනිත් අයගැන දන්නෙ නෑ තමයි :D
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මැච් එක බලන්නෙ නැතෙයි උඹලා..

    23ssuw5.gif

     

    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    ඉතින් දැන් වැඩිය පෙන්න නෑ නෙ මොකද කරන්නේ මේ දවස් වල

    නෑ, හිටියා, වැඩිය කමෙන්ට් කළේ නෑ පොස්ට් දැම්මෙත් නෑ. අනික කින්ඩම් එකත් පාලු වෙලානේ. :nerd:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    නෑ, හිටියා, වැඩිය කමෙන්ට් කළේ නෑ පොස්ට් දැම්මෙත් නෑ. අනික කින්ඩම් එකත් පාලු වෙලානේ. :nerd:
    කින්ඩම් හිටපු ගමන් උඩ එනවා
    අපි උඩට අදිමුද කින්ඩම් ඒක
     

    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    කින්ඩම් හිටපු ගමන් උඩ එනවා
    අපි උඩට අදිමුද කින්ඩම් ඒක

    අදිමු, ඒත් කට්ටිය එන්නේ නෑනේ, ආවත් ඉන්නේ නෑ. :dull:
     

    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    ඔන්න මම ඇද්ද
    ඇද්දම එනවා කට්ටිය
    ඉන්නේ නෑ ගොඩක් උන් දැන් බිසිය

    හැම වෙලේම ඔන්ලයින් හිටිය උන් දැන් නෑනේ? :oo:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    හැම වෙලේම ඔන්ලයින් හිටිය උන් දැන් නෑනේ? :oo:
    කැම්පස්
    ඔෆිස්
    බැදල
    ඉතින් කොහොමද එන්නේ
    ගොඩගේ අයියව දැක්කෙ නෑ කාලෙකින්
    අනික වලි නෙ
    ඒක තමයි ගොඩක් උන් නොඑන්න හේතුව
     
    Status
    Not open for further replies.