|~ Lovers Avenue ~|

Status
Not open for further replies.

daredevill

Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    :yes::yes: සේරමලට එක එක වැඩ ඇති
    Nice avatar! :P

    කැම්පස්
    ඔෆිස්
    බැදල
    ඉතින් කොහොමද එන්නේ
    ගොඩගේ අයියව දැක්කෙ නෑ කාලෙකින්
    අනික වලි නෙ
    ඒක තමයි ගොඩක් උන් නොඑන්න හේතුව

    හ්ම්,,, දැන් වලි ඉවරයිනේ? මටත් කාලයක් එපාම වෙලා තිබුණා... :baffled:
     

    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    ස්තූති වේවා!! අවුරුදු ගානක් පරණයි ඕකට :D

    මම කලින් එහෙන් මෙහෙන් දැකල තියනවා, ඒත් කියන්න ලැබුනේ අද. ඉතින් කොහොමද? අපි කලින් කතාකරල නෑ මම හිතන්නේ? :)
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මම කලින් එහෙන් මෙහෙන් දැකල තියනවා, ඒත් කියන්න ලැබුනේ අද. ඉතින් කොහොමද? අපි කලින් කතාකරල නෑ මම හිතන්නේ? :)

    එහෙම ද? එළ එළ. ඔව් මාත් හිතන්නෙ කතාකරල නෑ වගේ තමයි. අපි ඉතින් ඉන්නව. ඔබට කොහොම ද? :D
     

    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    එහෙම ද? එළ එළ. ඔව් මාත් හිතන්නෙ කතාකරල නෑ වගේ තමයි. අපි ඉතින් ඉන්නව. ඔබට කොහොම ද? :D

    අවුලක් නෑ,

    tumblr_m7dapzO2k71r63axjo1_400.gif
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මේක දැන් Elakiri Official Chatting Thread එක වෙලානේ.....

    දවසක් ආවේ නැත්තං ඉවරයි!!!

    පිටු ගිහින් හෝ ගාලා......


    :D:D

    :rofl: ඔව් ඉතින් දැන් වෙන චැට් ත්‍රේඩ් එකක් උඩ නෑ තමයි :rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඒකනේ, ඉතින් මේ නුලේ කතා වෙන්නේ මොනවද?

    විශේෂ දෙයක් නෑ. ඒ වෙලාවට එන මතෘකාව අනුව කථා වෙන්නෙ. :D
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    අලෙවිකරණය කියලයි අපිනම් ඕක හදුන්වන්නෙ
    ලාභ ඉපයීමේ අරමුණ පෙරදැරි කරගෙන එහෙම දේවල් කරන්න සමාගම් පෙලබෙනවා
    හැමෝම එහෙමයි

    ලිංගිකත්වය විකිනිමත් සිදුවෙන්නේ ඒ නිසා

    පට්ට චාටර් වැඩ බන් මොක උනත්....
     
    Status
    Not open for further replies.