වෙන කොහේ yannada ?
class එකේ sir කෙල්ලෝ නැත්නම් රෑ 10.00 වෙනකම් උනත් කරාවි ...
ගෑනු ළමයි නිසා තමයි ඔහොමවත් නවත්තන්නේ ..
ගැණු ළමයි රෑ වෙලා ගෙවල් වල යන්න බයලු නේ ...![]()


සුවර් එකටම බිල වැටිලා ඉදල අද උදේ තමයි ගෙදර ඇවිල්ල තියෙන්නේ



ඇයි උඹ escort service එකක් දාලද තියෙන්නේ ගැනු ළමයින්ට![]()

මන් ඉතින් කියන්නේ නෑ .... 


අරක්කු කටේ තියල නෑ ....
මන් ඉතින් කියන්නේ නෑ ....
උබේ escort service එක ගැන ...![]()



අද පෝය නේද? ගිහිල්ලා පින් අතේ වැඩක් කරපන් මගේ ලේ කෝප කරන්නේ නැතුව![]()