Music Studio Part2 ( අලුත් වැඩක්. වෙනස් දෙයක්)

Appu Haami

Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    thread eka paluwata gihin. :(

    හැබැයි මේ අප්පුව තාම ඉන්නව....
    0002041D.gif
     
    boxman

    Member
    Jan 5, 2010
    209
    3
    0
    FlashBack eke song hadana studio eka kiuwoth hari man hithanne :D

    487866_268333486601486_740608089_n.jpg

    549536_268333553268146_367522290_n.jpg

    182157_268333603268141_1559815280_n.jpg

    531491_268333723268129_85168968_n.jpg

    552355_268333783268123_94598550_n.jpg

    391178_268333836601451_1839436473_n.jpg

    මචන් මම මුල ඉදන් මේක කියෙව්වා පට්ටම පට්ට මචන්ලා .... මටත් දැනගන්න ඕනේ දෙයක් තමයි Cubase යුස් කරනවා නම් මොකක්ද හොද Verson එක ?
    මට ටොරෙන්ට් බාගන්න හොද ලින්ක් එකක් දෙන්නකෝ ... හොදට වැඩකරන එකක්. ඒ වගේම තමයි මම ගාව මිඩි කීබෝඩ් එකක් තියෙන්නේ. Cubase වලින්
    වැඩ කරන්න පුලුවන්ද? මම fl studio නම් ගොඩක් කල් ඉදන් යුස් කරනවා ... මටත් මගේ ප්‍රශ්න වලට පිළිතුරු දියල්ල මචන් .... මොකක්ද මේ උඩ තියෙන කීබෝඩ් එක??
     
    • Like
    Reactions: ÆSP

    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    මචන් මම මුල ඉදන් මේක කියෙව්වා පට්ටම පට්ට මචන්ලා .... මටත් දැනගන්න ඕනේ දෙයක් තමයි Cubase යුස් කරනවා නම් මොකක්ද හොද Verson එක ?
    මට ටොරෙන්ට් බාගන්න හොද ලින්ක් එකක් දෙන්නකෝ ... හොදට වැඩකරන එකක්. ඒ වගේම තමයි මම ගාව මිඩි කීබෝඩ් එකක් තියෙන්නේ. Cubase වලින්
    වැඩ කරන්න පුලුවන්ද? මම fl studio නම් ගොඩක් කල් ඉදන් යුස් කරනවා ... මටත් මගේ ප්‍රශ්න වලට පිළිතුරු දියල්ල මචන් .... මොකක්ද මේ උඩ තියෙන කීබෝඩ් එක??
    Cubase 5 stable. Keyboard eka M-Audio Axiom
     
    ÆSP

    Well-known member
  • Dec 31, 2011
    1,265
    175
    63
    මචන් මම මුල ඉදන් මේක කියෙව්වා පට්ටම පට්ට මචන්ලා .... මටත් දැනගන්න ඕනේ දෙයක් තමයි Cubase යුස් කරනවා නම් මොකක්ද හොද Verson එක ?
    මට ටොරෙන්ට් බාගන්න හොද ලින්ක් එකක් දෙන්නකෝ ... හොදට වැඩකරන එකක්. ඒ වගේම තමයි මම ගාව මිඩි කීබෝඩ් එකක් තියෙන්නේ. Cubase වලින්
    වැඩ කරන්න පුලුවන්ද? මම fl studio නම් ගොඩක් කල් ඉදන් යුස් කරනවා ... මටත් මගේ ප්‍රශ්න වලට පිළිතුරු දියල්ල මචන් .... මොකක්ද මේ උඩ තියෙන කීබෝඩ් එක??

    Cubase 5 hondai machan. Anith version uth awlak naha. Cubase ekka midi keyboard use karanna puluwan. Uda thiyena keyboard eka nam jhariyatama danne naha banz. pena widihata nam midi keyboard ekak wage:)
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    Mamath asawen unne wade. badakata purawagannath epai. dan net enawath adui... mawa amathaka koranna epa :(

    BUMP !!

    Studio pic aran enawa hambunama ekane mage job eka :lol:

    උඹව අමතක කරනවද බන්.. උඹ නිසයි ත්‍රෙඩ් එක දැම්මෙත්.. එල එල.. පුළුවන් වෙලාවට ඇවිත් මොනවා හරි දාපන්...
    11.gif
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    මචන් මම මුල ඉදන් මේක කියෙව්වා පට්ටම පට්ට මචන්ලා .... මටත් දැනගන්න ඕනේ දෙයක් තමයි Cubase යුස් කරනවා නම් මොකක්ද හොද Verson එක ?
    මට ටොරෙන්ට් බාගන්න හොද ලින්ක් එකක් දෙන්නකෝ ... හොදට වැඩකරන එකක්. ඒ වගේම තමයි මම ගාව මිඩි කීබෝඩ් එකක් තියෙන්නේ. Cubase වලින්
    වැඩ කරන්න පුලුවන්ද? මම fl studio නම් ගොඩක් කල් ඉදන් යුස් කරනවා ... මටත් මගේ ප්‍රශ්න වලට පිළිතුරු දියල්ල මචන් .... මොකක්ද මේ උඩ තියෙන කීබෝඩ් එක??

    yamaha v2 midi controller