තරු සීන් එකක් වගේ.. මොන චැනල් එකෙ යන එකද ඔය ?
මේක සියනෑ කරු..ගම්පහ දිස්ත්රික්කයේ අයට පමණයි..
ටීවී එකේ යන්නෙ නෑ...
ඉදිරි තරග වට ගුවන් විදුලියේ යයි..

රුවන් විජේවර්ධන සංසදයෙන් සංවිධානය කරන්නේ...
අවිවා එන් ඩී බී එකයි.. තව මොකක්ද සංවිධානෙකුයි අනුග්රාහකයො...



