නිලූක

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    පහුගිය අවුරුදුවල මෙන්ම මෙවරද එයම සිදු විය. ක්‍රීඩකයින් කිහිප දෙනෙකු සමග නිලධාරීන් හැට හුටා මාරක් ඔලිම්පික් සදහාද පිටත් කර යැවීය. නිලධාරීන් ආතල් ගනිද්දී අපේ කොල්ල්නට කෙල්ලන්ට වුයේ තනිව සටන් කිරීමටය. පුහුණු කරුවකු අදාල ක්‍රීඩකයා හෝ ක්‍රීඩිකාව සමග සිටින්නේ නම් එය ඔවුනට අසීමිත ශක්කියකි. නමුත් පුහුණු කරුවන් වෙනුවට ඔවුන් සමග ඉන්නේ මුකුත් නොදන්නා ගස් ගොබිලන් රැලකි.

    292981_391856157548160_1762409705_n.jpg


    පුහුණු කරුවන් ගෙදර තබා ඔවුන් තරග (සංචාරයට) වලට යන්නේ ආතල් එකක් අරගැනීමටය.
    නිලූක කරුණාරත්න තරග බිමට පිවිසෙන්නේද තම පුහුණුකරු නොමැතිවය. එසේ වුවද නිලූක බැඞ්මින්ටන් ලෝක ශ්‍රේණිගත කිරීමේ අටවැනි ස්ථානයේ සිටි ප‍්‍රබල ජපාන් ක‍්‍රීඩක කිනිචි ටැගෝව 21/18, 21/16 ක් ලෙස පරාජය කරන්නේ ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලකදී බැඞ්මින්ටන් ක‍්‍රීඩාවෙන් තරගයක් ජයගත් පළමු ක‍්‍රීඩකයා ලෙස ශ්‍රී ලංකා ක‍්‍රීඩා ඉතිහාසයට එක්වෙමිනි.ඉන්පසු ඔහුට තරග කිරීමට වන්නේ ඉන්දිය ක‍්‍රීඩක කාශ්‍යප පරුපල්ලි සමගය.

    නිලූක සහ ඉන්දිය ක‍්‍රීඩක කාශ්‍යප පරුපල්ලි අතර පැවැති පෙර අර්ධ අවසන් පුර්ව තරගයෙන් ඉන්දිය ක‍්‍රීඩක කාශ්‍යප පරුපල්ලි ජය ලැබීමත් සමග නිලූකට
    තරගාවලියෙන් ඉවත්වීමට සිදුවිය.තරගයේ පළමු වටය ලකුණු 21/14 ක් ලෙස ඉන්දිය ක‍්‍රීඩකයා ජයගත් අතර දෙවැනි වටය 21/15 ක් ලෙස නිලූක පහසුවෙන් ජය ලැබීය. ඒ අනුව නිලූක වට තුනක් දක්වා තරගය ගෙන ගියේය. තෙවැනි වටයේදී ඉන්දිය ක‍්‍රීඩකයා ලකුණු 21/9 ක් ලෙස පහසුවෙන් ජය ලබා අර්ධ අවසන් පුර්ව වටයට සුදුසුකම් ලබා ගත්තේය.
    මේ සියල්ල මෙසේ සිදුවන්නේ ක‍්‍රීඩකයින් සමග පැමිණි සංචාරකයින් දෙදෙනෙකු බාලා සිට්යදීය. නිලූක සමග ඔහුගේ පුහුණුකරු සිටියේ නම් තත්වය මීට වඩා වෙනස් වන බව කාට වුවත් දැනෙන දෙයකි.
    අවසානයේ නිලූකගේ මෙන්ම ශ්‍රී ලාංකිකයින් වන අපගේද ඔලිම්පික් පදක්කමක සිහිනය බිදවැටින.

    නිලූක අප ඔබ ගැන සැබවින්ම අඩම්බර වන්නෙමු.....

    ඔබ ඔබට කළ හැකි උපරිමය කළ බව අපි දනිමු. මෙවැනි දේ ඉදිරියේදි සිදු නොවන්නට ඉහල තනතුරු දරන ඇත්තන්ට බුදධිය පහල වේවායි යැයි ද අපි පතන්නෙමු...

    උපුටා ගැනීමකි
     

    shashikaxp

    Well-known member
  • Apr 12, 2009
    813
    195
    63
    අම්මපා සිරා කතාව එත ඔය මිනිස්සු 2න්න හිටියෙ නැත්නම් අනිවා වෙන රටකින් නිලුකව ගන්නවා sure.මොකද පුහුනුකරු නැතුව මෙහෙම ගහන නිසා.ලොකයා හිතන්නෙ අ දෙන්නා පුහුනුකරු කියලා......පුහුනු කරුවා හිටියනම් පදක්කම sure :(
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    අඩු පහසුකම් මැද මෙච්චර දුරක් ආපු නිලූකට තව හුඟක් දුර යන්න ලැබේවා කියල ප්‍රාර්තනා කරනව... ජයවේවා!!! :D
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,054
    3,774
    113
    මුහුද පැත්තේ..
    නිලූක උපරිමයෙන් හොදටම සෙල්ලම් කළා.. මැච් එක බැලුව ඕන කෙනෙක්ට එක තේරෙනවා.. අවශ්‍යය තැන් වලදී ඉක්මනින්ම රිකවරි කරගත්තා.. ඉන්දීය එකාගේ පහරදීමේ වේගයයි ස්ථානගත කිරීමයි හොදට තිබුනා.. එකෙන් තමයි දින්නේ.. මම දැනගෙන හිටියේ නෑ පුහුණුකරු ඇවිත් නෑ කියලා මම හිතුවේ හිටිය දෙන්නගෙන් එක්කෙනෙක් වෙන්න ඇති පුහුණුකරු කියලා... එතකොට උන් මොක්කුන් ද...??? මම එතැනදී එක දෙයක් දැක්ක ඉන්දීය ක්‍රීඩකයාට විවේක කාල වලදී ඔහුගේ පුහුණුකරුවන්ගෙන් උපරිම උපදෙස් දෙනවා දකින්න ලැබුණා... නිලුකට එහෙම උපදෙස් දෙනවා දකින්න ලැබුනේ නෑ.. උපදෙස් දෙනවා තියා නිලුකයි ඔවුන් අතරෙයි අදහස් හුවමාරු වෙනවා වත් දකින්න ලැබුනේ නෑ... ඒ වෙනස මේ ක්‍රීඩකයන් අතරේ දකින්න ලැබුණා... ඒ නිලුකගේ පුහුණුකරුවන් නෙමෙයි නම් ඉතින් නිලුකට ඔවුන් එක්ක කතා කරලා මොන උපදෙස් ගන්න ද...:angry::angry: රට ජාත්‍යන්තරයට ගෙනියන ක්‍රීඩාවත් දැන් නිලධාරීන්ගේ පෞද්ගලික සැපත සදහා යොදාගෙන... නොදකින් මේ අපේ සල්ලි නේද මුන් කාබාසිනියා කරන්නේ...:growl::growl::growl:
     
    Last edited:
    • Like
    Reactions: minipura

    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    රට හොඳටම තිත්ත වෙන්නෙ මේ වෙලාවට තමා. ශික් විතරක්.

    මැච් එක පැරදුනාට වඩා වේදනයි මේවා අහනකොට :angry::angry:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    නිලූක උපරිමයෙන් හොදටම සෙල්ලම් කළා.. මැච් එක බැලුව ඕන කෙනෙක්ට එක තේරෙනවා.. අවශ්‍යය තැන් වලදී ඉක්මනින්ම රිකවරි කරගත්තා.. ඉන්දීය එකාගේ පහරදීමේ වේගයයි ස්ථානගත කිරීමයි හොදට තිබුනා.. එකෙන් තමයි දින්නේ.. මම දැනගෙන හිටියේ නෑ පුහුණුකරු ඇවිත් නෑ කියලා මම හිතුවේ හිටිය දෙන්නගෙන් එක්කෙනෙක් වෙන්න ඇති පුහුණුකරු කියලා... එතකොට උන් මොක්කුන් ද...??? මම එතැනදී එක දෙයක් දැක්ක ඉන්දීය ක්‍රීඩකයාට විවේක කාල වලදී ඔහුගේ පුහුණුකරුවන්ගෙන් උපරිම උපදෙස් දෙනවා දකින්න ලැබුණා... නිලුකට එහෙම උපදෙස් දෙනවා දකින්න ලැබුනේ නෑ.. උපදෙස් දෙනවා තියා නිලුකයි ඔවුන් අතරෙයි අදහස් හුවමාරු වෙනවා වත් දකින්න ලැබුනේ නෑ... ඒ වෙනස මේ ක්‍රීඩකයන් අතරේ දකින්න ලැබුණා... ඒ නිලුකගේ පුහුණුකරුවන් නෙමෙයි නම් ඉතින් නිලුකට ඔවුන් එක්ක කතා කරලා මොන උපදෙස් ගන්න ද...:angry::angry: රට ජාත්‍යන්තරයට ගෙනියන ක්‍රීඩාවත් දැන් නිලධාරීන්ගේ පෞද්ගලික සැපත සදහා යොදාගෙන... නොදකින් මේ අපේ සල්ලි නේද මුන් කාබාසිනියා කරන්නේ...:growl::growl::growl:
    :(:(
     

    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    නිලූක උපරිමයෙන් හොදටම සෙල්ලම් කළා.. මැච් එක බැලුව ඕන කෙනෙක්ට එක තේරෙනවා.. අවශ්‍යය තැන් වලදී ඉක්මනින්ම රිකවරි කරගත්තා.. ඉන්දීය එකාගේ පහරදීමේ වේගයයි ස්ථානගත කිරීමයි හොදට තිබුනා.. එකෙන් තමයි දින්නේ.. මම දැනගෙන හිටියේ නෑ පුහුණුකරු ඇවිත් නෑ කියලා මම හිතුවේ හිටිය දෙන්නගෙන් එක්කෙනෙක් වෙන්න ඇති පුහුණුකරු කියලා... එතකොට උන් මොක්කුන් ද...??? මම එතැනදී එක දෙයක් දැක්ක ඉන්දීය ක්‍රීඩකයාට විවේක කාල වලදී ඔහුගේ පුහුණුකරුවන්ගෙන් උපරිම උපදෙස් දෙනවා දකින්න ලැබුණා... නිලුකට එහෙම උපදෙස් දෙනවා දකින්න ලැබුනේ නෑ.. උපදෙස් දෙනවා තියා නිලුකයි ඔවුන් අතරෙයි අදහස් හුවමාරු වෙනවා වත් දකින්න ලැබුනේ නෑ... ඒ වෙනස මේ ක්‍රීඩකයන් අතරේ දකින්න ලැබුණා... ඒ නිලුකගේ පුහුණුකරුවන් නෙමෙයි නම් ඉතින් නිලුකට ඔවුන් එක්ක කතා කරලා මොන උපදෙස් ගන්න ද...:angry::angry:

    ඔව් බං මාත් දැක්කා අරුට හෙනට උපදෙස් දෙද්දී අපේ එකා තනිවෙලා වගෙ හිටියෙ:(:(:(:(
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    නිලූක සමග ඔහුගේ පුහුණුකරු සිටියේ නම් තත්වය මීට වඩා වෙනස් වන බව කාට වුවත් දැනෙන දෙයකි.
    අවසානයේ නිලූකගේ මෙන්ම ශ්‍රී ලාංකිකයින් වන අපගේද ඔලිම්පික් පදක්කමක සිහිනය බිදවැටින.

    නිලූක අප ඔබ ගැන සැබවින්ම අඩම්බර වන්නෙමු.....
     

    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    Oya match eka TV eka pennuwa nisa api owa dannawa machan, Kalin match eka mahalokuwata channel dekakin'ma pennalath ekakwath pennuwe na, eke monawa unada kiyannna api danne nane, dinna nam machan oya katha mukuth katha wenneth na machan
     

    tharind007

    Member
    Jun 22, 2009
    77
    27
    0
    මුන්ගේ අ**ලට හාල් ගරන්න.. මන් මැච් එක සම්පුර්නයෙන්ම බැලුවා...

    නිලුක හොදට සෙල්ලම් කරා..

    ටෙක්නිකල් ටයිම් අවුට් එක වෙලාවේ අර ඉන්දියන් එකා කෝච්ගෙන් ඉන්ස්ට්‍රක්ශන් ගද්දි නිලුකට උනේ නිකන් උඩ බලාගෙන ඉන්න.. අර බැට්මින්ටන් සභාපතියා බලාගෙන ඉන්නවා..

    මොනවවත් නොදන්න බත් කන හරක් ටිකක් යවලා කොච්ස්ලව යවන්නේ නැතිව..

    අද අපිට නති උනේ ආයෙ හම්බෙන්නේ නැති චාන්ස් එකක්...

    ඔය ගියපු නිලදාරී කියන එවුන්ට Airport එකෙන්ම ගහල එලවන්න ඕනේ ආපහු එද්දී..:angry::angry::angry::angry:
     

    tharind007

    Member
    Jun 22, 2009
    77
    27
    0
    Mata harima adambarayak danenawa hasantha mahaththayo ape kollo puhunu karuwo nathuwa gahanawa mewa dakkama mata haiyen kaa gahenawa hettiarachchi mahaththayo dan mata nidahase marenna puluwan rata hari paththata yanawa

    Adoo sirawatama uuu ehema kiwada..??? mata kunuharapa mathak wenawa okawa dakkama.. :P:P:P