2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,787
    30,882
    113
    අපේ asian ෆාස්ට් බෝලර් පක්කුන්ගෙ ඉන්ජරි එක්ක මොන හුත්තක් වත් කරන්න බෑනෙ රෙද්ද 😒 පොඩ්ඩක් පැන්නොත් කැච් එක්කට ඉවරයි. SENA countries වල ෆාස්ට් බෝලර්ස්ලා එහෙම ඉන්ජර්ඩ් වෙන්නෑනෙ බං? ඇයි මේ ඒසියන් ෆාස්ට් බෝලර් පක්කුන්ට මෙහෙම වෙන්නෙ
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,528
    124,642
    113
    දෙහිවල
    Happy Football GIF by MolaTV
     
    • Love
    Reactions: Stimulus mind

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    අපේ asian ෆාස්ට් බෝලර් පක්කුන්ගෙ ඉන්ජරි එක්ක මොන හුත්තක් වත් කරන්න බෑනෙ රෙද්ද 😒 පොඩ්ඩක් පැන්නොත් කැච් එක්කට ඉවරයි. SENA countries වල ෆාස්ට් බෝලර්ස්ලා එහෙම ඉන්ජර්ඩ් වෙන්නෑනෙ බං? ඇයි මේ ඒසියන් ෆාස්ට් බෝලර් පක්කුන්ට මෙහෙම වෙන්නෙ
    කෑම වල අවුලක් තියෙන්නේ බං හොඳ කොස් පොලොස්,කුරක්කන් තලප,බල ඔලු ,වැල්පෙනෙල,ඩැනියට විතරක් අලු කෙහෙල් දීලා 😁 නග්ගලා ගන්ඩෝන බං
     
    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    අත බලා සාස්තර කියනු ලැබේ. 😌 🥴
    අනේ මන්දා බං උංගේ රටවල cricket වැඩිය ගනං ගන්නෙත් නෑ දකුණු ආසියාවට තියෙන්නෙත් cricket විතරයි ඒකවත් හරියට play කරගන්ඩ බෑ 😑
     
    Bl00dH0UnD

    Junior member
  • Aug 4, 2021
    69
    59
    18
    අනේ මන්දා බං උංගේ රටවල cricket වැඩිය ගනං ගන්නෙත් නෑ දකුණු ආසියාවට තියෙන්නෙත් cricket විතරයි ඒකවත් හරියට play කරගන්ඩ බෑ 😑
    100% , in UK mostly the private school kids play cricket
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,787
    30,882
    113
    කෑම වල අවුලක් තියෙන්නේ බං හොඳ කොස් පොලොස්,කුරක්කන් තලප,බල ඔලු ,වැල්පෙනෙල,ඩැනියට විතරක් අලු කෙහෙල් දීලා 😁 නග්ගලා ගන්ඩෝන බං
    වේල් තුනටම හරක් මස් ගිලින තම්බියොත් ඉන්ජර්ඩ් වෙන එකනෙ වැඩේ ?
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,938
    152,853
    113
    අනේ මන්දා බං උංගේ රටවල cricket වැඩිය ගනං ගන්නෙත් නෑ දකුණු ආසියාවට තියෙන්නෙත් cricket විතරයි ඒකවත් හරියට play කරගන්ඩ බෑ 😑
    ඉතින් එංගලන්තෙ වගේ රටවල ක්‍රිකට්වලින් විතරක් නෙවේනෙ දක්ෂකම් දක්වන්නෙ. ෆුට්බෝල්වලින් ලෝකෙ ඉහළින්ම ඉන්න රටක්, තව රග්බිවලින් උඩින්ම ඉන්න රටක්, ඊට අමතරව තව තව කොච්චර ක්‍රීඩාවල් තියෙනව ද එංගලන්තෙ ලොකෙන්ම ගත්තොත් ඉහළින්ම ඉන්න. අපි වගේ දකුණු ආසියා රටවල ඉතින් Major sport event එකකට කියලා හැමෝම අතරෙම ප්‍රසිද්ධ ක්‍රිකට් විතරනේ. ඒක නිසා තමයි මෙච්චර ක්‍රිකට්වලට ඩිමාන්ඩ් එකක් තියෙන්න අපි වගේ දකුණු ආසියානු රටවලදි. :yes:
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,787
    30,882
    113
    අනේ මන්දා බං උංගේ රටවල cricket වැඩිය ගනං ගන්නෙත් නෑ දකුණු ආසියාවට තියෙන්නෙත් cricket විතරයි ඒකවත් හරියට play කරගන්ඩ බෑ 😑
    සිරාවට ICC page වල එහෙම කමෙන්ට් බලපන්කො එක සුද්දෙක් බෙහෙතට හොයාගන්න නෑ. කමෙන්ට් සෙක්ශන් එක පුරා හැමිනෙන්නෙ ඒශියන් උන්. ඉන්දියන් උන් පක්කුන්ට බනිනවා පක්කු ඉන්දියන් උන්ට බනිනවා අපි බංගලින්ට කින්ඩ් දානවා උන් අපිට කින්ඩි දානවා 😒 සුද්දො පඩේකට ක්‍රිකට් ගනන් ගන්නෑ. උන් සීන් එකේ ඉන්නෙ ෆුට්බෝල් රගර් වලට. හැබැයි උන් ක්‍රිකට් වලත් නතිං ගහනවා ඒශියන් ටීම් වලට. ඒශියන් ටීම් වලට ක්‍රිකට් ආගමක් වගේ හැබැයි සුද්දන්ගෙන් කනවා දිගටම 2016න් විතර පස්සෙ 😑