2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,529
    124,645
    113
    දෙහිවල
    මේ නුලත් අදින් අවසානයි, සහභාගී වු ඔබ සැමට තුති
    එහෙම කොහොමද?
    එන්න අප හා එක්වන්න පහල නුල් දෙකෙන්

    👇👇

    https://elakiri.com/threads/2022-fifa-world-cup-elakiri-official-🔴⚽🇶🇦.2076817/

    https://elakiri.com/threads/afghanistan-tour-of-sri-lanka-2022-23-🦁🦁🏏🏏.2079471/

    ක්‍රීඩාව තමයි ජිවිතේ :love2:
     
    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    සිරාවට ICC page වල එහෙම කමෙන්ට් බලපන්කො එක සුද්දෙක් බෙහෙතට හොයාගන්න නෑ. කමෙන්ට් සෙක්ශන් එක පුරා හැමිනෙන්නෙ ඒශියන් උන්. ඉන්දියන් උන් පක්කුන්ට බනිනවා පක්කු ඉන්දියන් උන්ට බනිනවා අපි බංගලින්ට කින්ඩ් දානවා උන් අපිට කින්ඩි දානවා 😒 සුද්දො පඩේකට ක්‍රිකට් ගනන් ගන්නෑ. උන් සීන් එකේ ඉන්නෙ ෆුට්බෝල් රගර් වලට. හැබැයි උන් ක්‍රිකට් වලත් නතිං ගහනවා ඒශියන් ටීම් වලට. ඒශියන් ටීම් වලට ක්‍රිකට් ආගමක් වගේ හැබැයි සුද්දන්ගෙන් කනවා දිගටම 2016න් විතර පස්සෙ 😑
    ඔව් බං සිරාවට හිතපංකෝ eng vs australia ,newzealand ,south africa මැච් එකක් කියලා ඒත් comment section එකේ හැමිනෙන්නේ ඉන්දියන්කාරයෝ සුද්දොනං නැතිම තරං
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,529
    124,645
    113
    දෙහිවල
    නුලට ආපු, නාපු, හැමොටම තුති..
    දැනුම, වචන, කුනුහරුප, කරුනු, සිනහව, කදුල, විවේචන, උපකල්පන එකතුකරපු හැමොටම තුති..
    නූලේ මුල ඉදන්ම හිටපු හැමෝටම තුති..

    පහල තියෙනවා පාපන්දු ලෝක කුසලානය සහ ඇෆ්ගනිස්තාන කන්ඩායෙම ලන්කා සන්චාරක පිලිබද නූල් දෙක..

    වෙලාවක් තිබ්බොත් ගොඩවෙලා යන්න..

    👇👇👇👇

    https://elakiri.com/threads/2022-fifa-world-cup-elakiri-official-🔴⚽🇶🇦.2076817/

    https://elakiri.com/threads/afghanistan-tour-of-sri-lanka-2022-23-🦁🦁🏏🏏.2079471/

    ඔබට තුති, ආයෙත් හමුවෙමු..

    සුදු වොල්ටර් 💚🤗🙏👍
     
    rajamawatha

    Active member
  • Dec 7, 2018
    108
    90
    28
    1668361018969.png

    Adoo.... mata prophet jerome wage wenna bari weida?
     
    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,974
    2,207
    113
    Adelaide
    නුලට ආපු, නාපු, හැමොටම තුති..
    දැනුම, වචන, කුනුහරුප, කරුනු, සිනහව, කදුල, විවේචන, උපකල්පන එකතුකරපු හැමොටම තුති..
    නූලේ මුල ඉදන්ම හිටපු හැමෝටම තුති..

    පහල තියෙනවා පාපන්දු ලෝක කුසලානය සහ ඇෆ්ගනිස්තාන කන්ඩායෙම ලන්කා සන්චාරක පිලිබද නූල් දෙක..

    වෙලාවක් තිබ්බොත් ගොඩවෙලා යන්න..

    👇👇👇👇

    https://elakiri.com/threads/2022-fifa-world-cup-elakiri-official-🔴⚽🇶🇦.2076817/

    https://elakiri.com/threads/afghanistan-tour-of-sri-lanka-2022-23-🦁🦁🏏🏏.2079471/

    ඔබට තුති, ආයෙත් හමුවෙමු..

    සුදු වොල්ටර් 💚🤗🙏👍
    Thanks for the thread Bro..
    Aye hambemu.. Gihin ennam
     
    • Love
    Reactions: Walter White

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,531
    20,935
    113
    Simple Prediction

    Semi-Final Qualifiers -
    1. India
    2.Australia
    3.England
    4.South Africa

    Final Match Between ...
    India Vs England - 60%
    India Vs Australia - 40%

    Winner - India 🇮🇳

    Mark My Word - Arshdeep and KL plays Vital Role To Make India World Champion !!

    Wait and watch ....!!👍
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,529
    124,645
    113
    දෙහිවල
    Danushka Gets Bail: Sri Lankan cricketer Danushka Gunathilaka granted bail by a Sydney court after being charged with four counts of sexual assault.

    Sri Lankan international cricketer Danushka Gunathilaka has been granted bail on sexual assault charges after a court heard he had the support of the Sri Lankan cricket association and government and a surety of $150,000 was offered.

    Magistrate Janet Wahlquist granted bail on conditions including a $150,000 surety, reporting to police daily, a curfew from 9pm and 6am, not contacting the complainant and a ban on accessing Tinder and dating applications.
     
    Last edited:
    • Like
    Reactions: batwise

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    සිරාවට ICC page වල එහෙම කමෙන්ට් බලපන්කො එක සුද්දෙක් බෙහෙතට හොයාගන්න නෑ. කමෙන්ට් සෙක්ශන් එක පුරා හැමිනෙන්නෙ ඒශියන් උන්. ඉන්දියන් උන් පක්කුන්ට බනිනවා පක්කු ඉන්දියන් උන්ට බනිනවා අපි බංගලින්ට කින්ඩ් දානවා උන් අපිට කින්ඩි දානවා 😒 සුද්දො පඩේකට ක්‍රිකට් ගනන් ගන්නෑ. උන් සීන් එකේ ඉන්නෙ ෆුට්බෝල් රගර් වලට. හැබැයි උන් ක්‍රිකට් වලත් නතිං ගහනවා ඒශියන් ටීම් වලට. ඒශියන් ටීම් වලට ක්‍රිකට් ආගමක් වගේ හැබැයි සුද්දන්ගෙන් කනවා දිගටම 2016න් විතර පස්සෙ 😑
    Pissuda ban.. barmy army forum ekata.. Ausi unge myfooty forum eka ehema nagala yanawa