2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

Walter White

Well-known member
  • Nov 20, 2019
    38,556
    111,447
    113
    දෙහිවල
    එසේනම් මා ප්‍රියාදර ක්‍රීඩාලෝලී මිතුරනි, අප ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ආසියානි ශුරතාවය ජයගත් උණුසුමත් සමගම ඊලග කඩඉම වෙත අපි අවදානය යොමු කරමු.
    ( කල් වැඩි වුනත් කමක් නැහැ නුලේ ඉදපන් (y) )

    2022 ICC පිරිමි T20 ලෝක කුසලානය අටවන ICC පිරිමි T20 ලෝක කුසලාන තරඟාවලිය ලෙස, 2022 ඔක්තෝබර් 16 සිට නොවැම්බර් 13 දක්වා ඕස්ට්‍රේලියාවේ පැවැත්වීමට නියමිතය. සත්කාරක ඔස්ට්‍රේලියාව වත්මන් ශූරයන් වන අතරම, තම කිරුල රැකගැනීම සදහා ඔවුන් තවත් කණ්ඩායම් 11ක් සමගින් තරග බිමට පිවිසීමට නියමිතයි.

    Vax33KH.png


    සුපිරි 12ස් දෙනාගේ තරග වටය සදහා මේවනවිටත් කණ්ඩායම් 8ක් සුදුසුමක් ලබා ඇති අතර ඉතිරි කණ්ඩායම් 4ර සුදුසුමක් ලැබීමේ වටයෙන් සුපිරි 12ස් දෙනාගේ තරග වටයට තෙරිපත්වෙනු ඇත.

    සුපිරි 12ස් දෙනාගේ තරග වටයට තේරීපත්වීම සදහා සුදුසුකමක් ලබන අනෙකුත් කණ්ඩායම් සතර තෝරාගැනීමට, මුලික වටයේදී කාණ්ඩ දෙකකට බෙදා තරග පැවැත්වෙන අතරම එහිදී එක් එක් කාණ්ඩයෙන් මුලික ස්ථාන දෙක ගනු ලබන කණ්ඩායම් දෙක සුපිරි 12ස් දෙනාගේ තරග වටයට සුදුසුමක් ලබනු ඇත. එම මුලික වටයේ තරගාවලියේදී එක් කණ්ඩායමක් අනෙක් කණ්ඩායම් තුනට එරෙහිව එක් තරගය බැගින් තරග කරනු ලබනු ඇත.

    OROBJw0.png


    X5VE1xg.png


    d7FYmw9.png


    7SLL0SS.png


    RfAmdxY.png


    MuAjJ8J.png


    සුපිරි 12ස් දෙනාගේ තරග වටයේදී කණ්ඩායම් 6කින් සමන්විත කාණ්ඩ දෙකක් යටතේ තරග පැවැත්වෙන අතරම එක් කණ්ඩායමකට තම කාණ්ඩයේ අනෙකුත් රටවල් සමග එක් තරගය බැගින් තරගවැදීමට සිදුවේ.

    ao98JF2.png


    Cvqj7By.png


    MQlGdSw.png


    එක් එක් කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගන්නා කණ්ඩායම් දෙක අවසන් පුර්ව තරග දෙක සදහා සුදුසුකම් ලබනු ලැබේ. අවසන් තරගය නොවැම්බර් 13වන දින මෙල්බර් ක්‍රීඩාපිටියේදී පැවැත්වෙනු ලැබේ.

    නට ප්‍රකාශකළ සංචිත කිහිපයක් පහතින් 👇👇👇

    Netherlands:
    Scott Edwards (c), Colin Ackermann, Shariz Ahmad, Logan van Beek, Tom Cooper, Brandon Glover, Timm van der Gugten, Fred Klaassen, Bas de Leede, Paul van Meekeren, Roelof van der Merwe, Stephan Myburgh, Teja Nidamanuru, Max O’Dowd, Tim Pringle, Vikram Singh

    Australia:
    Aaron Finch (c), Ashton Agar, Pat Cummins, Tim David, Josh Hazlewood, Josh Inglis, Mitchell Marsh, Glenn Maxwell, Kane Richardson, Steven Smith, Mitchell Starc, Marcus Stoinis, Matthew Wade, David Warner, Adam Zampa

    England:
    Jos Buttler (c), Moeen Ali, Harry Brook, Sam Curran, Chris Jordan, Liam Livingstone, Dawid Malan, Adil Rashid, Phil Salt, Ben Stokes, Reece Topley, David Willey, Chris Woakes, Mark Wood, Alex Hales. Reserves: Liam Dawson, Richard Gleeson, Tymal Mills.

    South Africa:
    Temba Bavuma (c), Quinton de Kock, Heinrich Klaasen, Reeza Hendricks, Keshav Maharaj, Aiden Markram, David Miller, Lungi Ngidi, Anrich Nortje, Wayne Parnell, Dwaine Pretorius, Kagiso Rabada, Rillee Rossouw, Tabraiz Shamsi, Tristan Stubbs. Reserves: Bjorn Fortuin, Marco Jansen, Andile Phehlukwayo.

    ජය 👊

    මෙවර තරගාවලිය දිනාගන්න කණ්ඩායම නිවැරදිව නම්කර වටිනා තෑගී දිනාගන්න 👊
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    38,556
    111,447
    113
    දෙහිවල
    Bumpet

    Umba kochara threads damnath wadak na winning thread eka daanne yapa
    දින්නට පස්සේ දාන නුලට වඩා මචන් කොල්ලෝ ටික එකතුවෙන දවස් ගානක් තිස්සේ අරගෙන යන නුල් අපිට වටිනවා 👊 :love: