Cool Ebay Gadgets II

Status
Not open for further replies.
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
උන් Passport Copy එකක් ඉල්ලනවා....මට Passport නෑ .... PhotoShop වලින් හොයන්න බැරි විදියට ගේමක් දෙන්නද..???

මගේ ID එකේ තියෙන්නෙත් මම දුන්න Address ඒක නෙමයි... මොකද කරන්න ඕනේ..

උන්ට කෝල් කරලා බබා පාට් එකෙන් අහපං අනී ඇයි මගෙ එකවුන්ට් එක ලිමිට් කලේ කියලා.
මූඩ් එක හොඳ එකෙක් සෙට් වුනොත් පට ගාලා ලිමිට් ලිෆ්ට් කරලා දෙයි.
ඒත් කේස් එකේ හැටි හැටියට තමා ඔක්කොම.
තව උඹෙ ලක් එක :P

පාස්පෝට් කොපියක් හදලා යවපං බැරිම තැන.
 
chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,203
    4,371
    113
    ඇයි එන්නද
    පැටියා;13142294 said:
    උන්ට කෝල් කරලා බබා පාට් එකෙන් අහපං අනී ඇයි මගෙ එකවුන්ට් එක ලිමිට් කලේ කියලා.
    මූඩ් එක හොඳ එකෙක් සෙට් වුනොත් පට ගාලා ලිමිට් ලිෆ්ට් කරලා දෙයි.
    ඒත් කේස් එකේ හැටි හැටියට තමා ඔක්කොම.
    තව උඹෙ ලක් එක :P

    පාස්පෝට් කොපියක් හදලා යවපං බැරිම තැන.

    :lol::lol:
     
    mfsbux

    Junior member
  • Oct 15, 2011
    35
    4
    8
    Kandy
    පැටියා;13142399 said:
    උඹ ගෙන්නුවද?
    ඕකෙන් (#11) ගහපු ෆොටෝ කෑල්ලක් දාපං බලන්න. :oo:

    menna cam eka

    Photo0087.jpg

    Video review
    http://www.youtube.com/watch?v=uj26JjSiazQ&list=UU5I2hjZYiW9gZPVkvzM8_Cw&index=5&feature=plcp

    ebay link
    http://www.ebay.com/itm/11-HD-808-M...tal_Video_Recorders_Cards&hash=item257158d823
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මට Brand new samsung Galaxy s ii එකක් තියනවනම් හොයල දෙන්න පුලුවන්ද... 200$ - 400$ අතර උනොත් හොදයි.Black box එකත් එක්ක. මම දෙක තුනක් බැලුව හරි ගියෙ නැහැ. හම්බුනොත් කියන්න.
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,041
    3,760
    113
    මුහුද පැත්තේ..
    මචන්ලා මට micro SD 8GB මෙමරි කාර්ඩ් එකක් හොයලා දීපන්කො හොද එකක්.. ක්ලාස් 10 වෙන්න ඕන නෑ.. ක්ලාස් 6 වගේ උනත් අවුලක් නෑ...

    මොනාද බන් මේ SDHC compatible devices කියන්නේ...???:nerd: සමහර මෙමරි කාර්ඩ් වල HC කියලා ගහලා තියෙනවා... මොකක්ද බන් ඒ...:rolleyes::rolleyes: නොදන්නකමට අහන්නේ කියල දීපල්ලකෝ...???
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මචන්ලා මට micro SD 8GB මෙමරි කාර්ඩ් එකක් හොයලා දීපන්කො හොද එකක්.. ක්ලාස් 10 වෙන්න ඕන නෑ.. ක්ලාස් 6 වගේ උනත් අවුලක් නෑ...

    මොනාද බන් මේ SDHC compatible devices කියන්නේ...???:nerd: සමහර මෙමරි කාර්ඩ් වල HC කියලා ගහලා තියෙනවා... මොකක්ද බන් ඒ...:rolleyes::rolleyes: නොදන්නකමට අහන්නේ කියල දීපල්ලකෝ...???

    HC= High Capacity

    Normal SD කාඩ් වල උපරිම කැපෑසිටි එක 2GB
    SDHC වල කැපෑසිටි එක 4GB- 32GB වෙනකං.

    ඔයාගෙ ඩිවයිස් එක සපෝට් කරන කැපෑසිටි එක මොකක්ද කියලා බලන්න.
    ඒකට අනුව කාඩ් එකක් ගන්න.
    අලුතින් එන කැමරා, ෆෝන් එහෙම SDHC සපෝට්.
     
    • Like
    Reactions: sudumalli2009

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,041
    3,760
    113
    මුහුද පැත්තේ..
    පැටියා;13144653 said:
    HC= High Capacity

    Normal SD කාඩ් වල උපරිම කැපෑසිටි එක 2GB
    SDHC වල කැපෑසිටි එක 4GB- 32GB වෙනකං.

    ඔයාගෙ ඩිවයිස් එක සපෝට් කරන කැපෑසිටි එක මොකක්ද කියලා බලන්න.
    ඒකට අනුව කාඩ් එකක් ගන්න.
    අලුතින් එන කැමරා, ෆෝන් එහෙම SDHC සපෝට්.
    ස්තුතියි මචන්..
    කැමරා එකක් නෙමෙයි බන් නොකියා ෆෝන් එකකට යාලුවෙක්ගෙ...
     
    Status
    Not open for further replies.