Cool Ebay Gadgets II

Status
Not open for further replies.

bloomberg

Well-known member
  • Feb 8, 2011
    774
    292
    63
    e huta patayak ban ! man aadi kale indala ganne malaysian paypal ekakin... unta paypal eke address eka pennene, paypal eke ship to this address wage ekak thiyanawa :P

    එතකොට කිසි ගින්නක් නැතුව පේ කලා නම් හරි නේද?? :P:P:P

    මචං මම පේ කලා. ඒත් මගේ කාර්ඩ් එකෙන්නේ කැපිලා තියෙන්නේ. පේපැල් ඒකෙ තිබ්බ ඩොලර් ගාන එහෙම්මමයිනේ. පේපැල් ඒකෙ තියෙන ඒවගෙන් ගෙවන්නේ කොහොමද??
     
    Last edited:

    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA

    :P - ekata pay karanakota select karanda ona paypal balance eken pay karanda... umbe thiyenne ringit nam eka pay karanda be 10.00 Ringit oka anthima wenakamma thiyanawa :rofl:
     
    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    zrEWS.jpg

    Appa Mage cards set eka awa maxxa quality aaa !
     
    bloomberg

    Well-known member
  • Feb 8, 2011
    774
    292
    63
    :P - ekata pay karanakota select karanda ona paypal balance eken pay karanda... umbe thiyenne ringit nam eka pay karanda be 10.00 Ringit oka anthima wenakamma thiyanawa :rofl:

    හුටා එහෙමද. ඒකේන මුකුත් ගන්න බැරිද බන??:(:( මම MYR වලින් USD වලට මාරු කරලා තියෙන්නේ. :(:(:(
     
    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    හුටා එහෙමද. ඒකේන මුකුත් ගන්න බැරිද බන??:(:( මම MYR වලින් USD වලට මාරු කරලා තියෙන්නේ. :(:(:(

    eken ganda puluwan umba pay karana eka Ringit nam... anika umba main currency eka dala thiyenne USD, Ringit maru karanda be USD ! :rofl:
     
    • Like
    Reactions: bloomberg

    bloomberg

    Well-known member
  • Feb 8, 2011
    774
    292
    63
    eken ganda puluwan umba pay karana eka Ringit nam... anika umba main currency eka dala thiyenne USD, Ringit maru karanda be USD ! :rofl:

    අයියෝ සල්ලි.....කරන්න දෙයක් නැනේ එහෙනම්.... අද අයිටම් එකක් ගත්තා. ඒකට පේ කරන්න විදියක් නැහැනේ බං දැන්...:(:(:(:(
    තැන්කිව් වේවා උබට.....:lol::lol::lol::lol::rofl::rofl::rofl::rofl:
     
    95217

    Well-known member
  • Jan 9, 2009
    1,436
    270
    83
    Problem?
    Missing

    machanla ubala gennapu items nathi wela ehema thiyenawada kawada hari (mn kiwwe ussala wage)?????:oo::oo::oo:

    Danna hamoma uththara denawa nam loku deyak..:rolleyes::rolleyes::rolleyes:
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,535
    1
    15,141

    මං යාලුවෙක්ට T shirt එකක් ඔඩර් කරා TOP rated එකෙක්ගෙන් මේ අවුරුද්දෙ මුල් හරියෙ
    ඒක ආවෙ නැ බන් :( ලංකාවෙන් උස්සන්න ඇත්තෙ :angry::dull:

    තව පරන 4න් එකක බැටරියක් ආවෙ නැ :( දැන් මාස 3ක් වගෙ :no:
     
    bloomberg

    Well-known member
  • Feb 8, 2011
    774
    292
    63
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    :P - ekata pay karanakota select karanda ona paypal balance eken pay karanda... umbe thiyenne ringit nam eka pay karanda be 10.00 Ringit oka anthima wenakamma thiyanawa :rofl:

    :D මැලේසියන් රංජිත් නම් කිසි කමකට නෑ බං :rofl:

    හුටා එහෙමද. ඒකේන මුකුත් ගන්න බැරිද බන??:(:( මම MYR වලින් USD වලට මාරු කරලා තියෙන්නේ. :(:(:(
    ලොවෙත් බෑ මචං :no:
    අයියෝ සල්ලි.....කරන්න දෙයක් නැනේ එහෙනම්.... අද අයිටම් එකක් ගත්තා. ඒකට පේ කරන්න විදියක් නැහැනේ බං දැන්...:(:(:(:(
    තැන්කිව් වේවා උබට.....:lol::lol::lol::lol::rofl::rofl::rofl::rofl:
    :D
    මං යාලුවෙක්ට T shirt එකක් ඔඩර් කරා TOP rated එකෙක්ගෙන් මේ අවුරුද්දෙ මුල් හරියෙ
    ඒක ආවෙ නැ බන් :( ලංකාවෙන් උස්සන්න ඇත්තෙ :angry::dull:

    තව පරන 4න් එකක බැටරියක් ආවෙ නැ :( දැන් මාස 3ක් වගෙ :no:

    ටොප් රේටඩ් සක්කිලි ඉන්නවා දැං ඊබේ එකේ.
    අපි බඩුවක් ගත්තහම එවන්නෙ නෑ.
    දවස් 30ක් විතර ගිහිං අපි ඇහුවහම අනේ පනේ කියලා ආයෙත් එවන්නං කියනවා.
    දවස් දෙක කින් වගේ ආයෙත් මැසේජ් එකක් දාලා කියනවා බඩුව ආයෙත් තැපැල් කලා ඒක ලංකාවට එන්න සති 3ක් යනවා කියලා.
    සති 3ක් බලං හිටියත් බඩුව නෑ. :frown:

    දවසට සේල්ස් 1000ක් වගේ තියන ෆීඩ්බැක් ලක්ෂ ගනං තියන ටොප් රේටඩ් එවුන්ගෙන් බඩු ගන්න හොඳ නෑ.
    උං ෆීඩ්බැක් ගැන කෙයා කරන්නෙ නෑ.
    ඒකනිසා කස්ටමර් සපෝට් ඇත්තෙම නෑ :no:
     
    bloomberg

    Well-known member
  • Feb 8, 2011
    774
    292
    63
    පැටියා;13147562 said:
    :D මැලේසියන් රංජිත් නම් කිසි කමකට නෑ බං :rofl:
    ලොවෙත් බෑ මචං :no:
    :D

    මචං උබ (උබ විතරක් නෙමෙයි ගොඩක් උන්) දවසක් කිව්වා එක පාරක් ඇඩ් කරපු කාර්ඩ් එකක් ආයේ ඇඩ් කරන්න බැහැ කියල. එහෙම සීන් එකක් නැහැ බං. මම ශ්‍රීලංකා දාලා තිබ්බ එක අයින් කරලා මැලේසියා ඒකට දැම්මා. අවුලක් වුනේ නැහැ... මොන උනත් උබ දුන්න සපෝර්ට් එක එලකිරි... :D:D:D:D:D
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මචං උබ (උබ විතරක් නෙමෙයි ගොඩක් උන්) දවසක් කිව්වා එක පාරක් ඇඩ් කරපු කාර්ඩ් එකක් ආයේ ඇඩ් කරන්න බැහැ කියල. එහෙම සීන් එකක් නැහැ බං. මම ශ්‍රීලංකා දාලා තිබ්බ එක අයින් කරලා මැලේසියා ඒකට දැම්මා. අවුලක් වුනේ නැහැ... මොන උනත් උබ දුන්න සපෝර්ට් එක එලකිරි... :D:D:D:D:D

    මම කිවුවෙ එකම ක්‍රෙඩිට් කාඩ් එක පේපෑල් එකවුන්ට් දෙකකට ලින්ක් කරන්න බෑ කියලා.
    ඔයා එදා රිමූව් කරන කතාවක් කිවුවද?

    ඒ මොනවා වුනත් MYR වලින් තියන සල්ලි උඹට පාවිච්චි කරන්න බෑ $ පේමන්ට් කරන්න :P
    ඔය $2ට බලු කපුටු දානයක් දුන්නා කියලා හිතාගනිං :D
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,535
    1
    15,141
    113
    පැටියා;13147562 said:
    ටොප් රේටඩ් සක්කිලි ඉන්නවා දැං ඊබේ එකේ.
    අපි බඩුවක් ගත්තහම එවන්නෙ නෑ.
    දවස් 30ක් විතර ගිහිං අපි ඇහුවහම අනේ පනේ කියලා ආයෙත් එවන්නං කියනවා.
    දවස් දෙක කින් වගේ ආයෙත් මැසේජ් එකක් දාලා කියනවා බඩුව ආයෙත් තැපැල් කලා ඒක ලංකාවට එන්න සති 3ක් යනවා කියලා.
    සති 3ක් බලං හිටියත් බඩුව නෑ. :frown:

    දවසට සේල්ස් 1000ක් වගේ තියන ෆීඩ්බැක් ලක්ෂ ගනං තියන ටොප් රේටඩ් එවුන්ගෙන් බඩු ගන්න හොඳ නෑ.
    උං ෆීඩ්බැක් ගැන කෙයා කරන්නෙ නෑ.
    ඒකනිසා කස්ටමර් සපෝට් ඇත්තෙම නෑ :no:

    :(:(
     
    L KNG

    Well-known member
  • May 17, 2008
    1,461
    217
    63
    ♔♔ D E H I W A L A ♔♔
    පැටියා;13147562 said:
    ටොප් රේටඩ් සක්කිලි ඉන්නවා දැං ඊබේ එකේ.
    අපි බඩුවක් ගත්තහම එවන්නෙ නෑ.
    දවස් 30ක් විතර ගිහිං අපි ඇහුවහම අනේ පනේ කියලා ආයෙත් එවන්නං කියනවා.
    දවස් දෙක කින් වගේ ආයෙත් මැසේජ් එකක් දාලා කියනවා බඩුව ආයෙත් තැපැල් කලා ඒක ලංකාවට එන්න සති 3ක් යනවා කියලා.
    සති 3ක් බලං හිටියත් බඩුව නෑ. :frown:

    දවසට සේල්ස් 1000ක් වගේ තියන ෆීඩ්බැක් ලක්ෂ ගනං තියන ටොප් රේටඩ් එවුන්ගෙන් බඩු ගන්න හොඳ නෑ.
    උං ෆීඩ්බැක් ගැන කෙයා කරන්නෙ නෑ.
    ඒකනිසා කස්ටමර් සපෝට් ඇත්තෙම නෑ :no:
    සිරාවට මචං. මම TomTop කාරයගෙනුයි වෙන Top Rated සෙලර් කෙනෙක්ගෙනුයි එකපාර SMD බල්බ් 4 ගානේ ඕඩර් කරලා ගෙන්න ගත්තා. Top Rated සෙලර් ගේ තිබුනේ ෆීඩ්බැක් 2000 ක් වගේ. ඌ එවපු බඩු හොඳට පැක් කරලා හෙන තඩි පාර්සලයක් එව්වා. ඒ වගේම සති 2 න් බඩු ගෙදර :D ඒකට TomTop කාරයගෙ.... ඒකෙ අනික් පැත්ත. මාසයක් ගියා බඩු එන්න. පැකිං වල හැටියට තව ටිකෙන් බල්බ්වල කෑලි තමා හම්බවෙන්නේ :angry:
     
    :angry:
     
    bloomberg

    Well-known member
  • Feb 8, 2011
    774
    292
    63
    පැටියා;13147818 said:
    මම කිවුවෙ එකම ක්‍රෙඩිට් කාඩ් එක පේපෑල් එකවුන්ට් දෙකකට ලින්ක් කරන්න බෑ කියලා.
    ඔයා එදා රිමූව් කරන කතාවක් කිවුවද?

    ඒ මොනවා වුනත් MYR වලින් තියන සල්ලි උඹට පාවිච්චි කරන්න බෑ $ පේමන්ට් කරන්න :P
    ඔය $2ට බලු කපුටු දානයක් දුන්නා කියලා හිතාගනිං :D

    එහෙම කිව්වනේ බං.. දැන් කමක් නැහැ ඉතින්... වැඩේ කොර ගත්තනේ....:D:D:D:D:D
     
    bloomberg

    Well-known member
  • Feb 8, 2011
    774
    292
    63
    සිරාවට මචං. මම TomTop කාරයගෙනුයි වෙන Top Rated සෙලර් කෙනෙක්ගෙනුයි එකපාර SMD බල්බ් 4 ගානේ ඕඩර් කරලා ගෙන්න ගත්තා. Top Rated සෙලර් ගේ තිබුනේ ෆීඩ්බැක් 2000 ක් වගේ. ඌ එවපු බඩු හොඳට පැක් කරලා හෙන තඩි පාර්සලයක් එව්වා. ඒ වගේම සති 2 න් බඩු ගෙදර :D ඒකට TomTop කාරයගෙ.... ඒකෙ අනික් පැත්ත. මාසයක් ගියා බඩු එන්න. පැකිං වල හැටියට තව ටිකෙන් බල්බ්වල කෑලි තමා හම්බවෙන්නේ :angry:

    හුටා මම අද TomTopකාරයාගේ දෙකක්ම ඕඩර් කළා..... :growl::growl::growl::growl::growl:
     
    Status
    Not open for further replies.