http://www.ebay.com/itm/Wireless-Earphone-Headphone-5-1-MP3-PC-TV-CD-MP4-/170644353598
me item eka kohomada?tax wadeeda?
me item eka kohomada?tax wadeeda?
උන් Passport Copy එකක් ඉල්ලනවා....මට Passport නෑ .... PhotoShop වලින් හොයන්න බැරි විදියට ගේමක් දෙන්නද..???
මගේ ID එකේ තියෙන්නෙත් මම දුන්න Address ඒක නෙමයි... මොකද කරන්න ඕනේ..

පැටියා;13142294 said:උන්ට කෝල් කරලා බබා පාට් එකෙන් අහපං අනී ඇයි මගෙ එකවුන්ට් එක ලිමිට් කලේ කියලා.
මූඩ් එක හොඳ එකෙක් සෙට් වුනොත් පට ගාලා ලිමිට් ලිෆ්ට් කරලා දෙයි.
ඒත් කේස් එකේ හැටි හැටියට තමා ඔක්කොම.
තව උඹෙ ලක් එක
පාස්පෝට් කොපියක් හදලා යවපං බැරිම තැන.


spycam genvapu aya innawada
http://www.ebay.com/itm/Mini-808-Ca...tal_Video_Recorders_Cards&hash=item4168bacb3b
උඹ ගෙන්නුවද?#808 eka ganna epa
gannawanam #11 eka ganin..HD quality

keeyakatada uba eka denneමොකද්ද බං ඒ කතාව?? මගේ ගාව නම් 8GB එකක් තියෙනවා. ඕනෙද??![]()
?පැටියා;13142399 said:උඹ ගෙන්නුවද?
ඕකෙන් (#11) ගහපු ෆොටෝ කෑල්ලක් දාපං බලන්න.![]()
.. dawas 7n badu gedara 
wada karanne nathi ekak ahawal ekatadaඋබට ඕනේ වැඩ කරන්නේ නැති එකක් ද??![]()
?
tab ekak hoyala denna puluwanda aduwata


සමහර මෙමරි කාර්ඩ් වල HC කියලා ගහලා තියෙනවා... මොකක්ද බන් ඒ...
නොදන්නකමට අහන්නේ කියල දීපල්ලකෝ...???Ane palayan boru nokia...Uba oka dala dan kochchara davasda...ada mata meka awa.. dawas 7n badu gedara
http://www.ebay.com/itm/261073050498?ssPageName=STRK:MEWNX:IT&_trksid=p3984.m1439.l2649
![]()



මචන්ලා මට micro SD 8GB මෙමරි කාර්ඩ් එකක් හොයලා දීපන්කො හොද එකක්.. ක්ලාස් 10 වෙන්න ඕන නෑ.. ක්ලාස් 6 වගේ උනත් අවුලක් නෑ...
මොනාද බන් මේ SDHC compatible devices කියන්නේ...???සමහර මෙමරි කාර්ඩ් වල HC කියලා ගහලා තියෙනවා... මොකක්ද බන් ඒ...
නොදන්නකමට අහන්නේ කියල දීපල්ලකෝ...???
ස්තුතියි මචන්..පැටියා;13144653 said:HC= High Capacity
Normal SD කාඩ් වල උපරිම කැපෑසිටි එක 2GB
SDHC වල කැපෑසිටි එක 4GB- 32GB වෙනකං.
ඔයාගෙ ඩිවයිස් එක සපෝට් කරන කැපෑසිටි එක මොකක්ද කියලා බලන්න.
ඒකට අනුව කාඩ් එකක් ගන්න.
අලුතින් එන කැමරා, ෆෝන් එහෙම SDHC සපෝට්.