එවපු DVDs ටික ආවා.මචංලා කාගාව හරි ඇඩොබි ෆ්ලෑෂ් ටියුටොරියල් හොයා ගන්න නැද්ද?..
බොහොම ස්තූතියි.
මචන් මම උබට අද Reload කරනව..
එවපු DVDs ටික ආවා.මචංලා කාගාව හරි ඇඩොබි ෆ්ලෑෂ් ටියුටොරියල් හොයා ගන්න නැද්ද?..
බොහොම ස්තූතියි.
මචන් මම උබට අද Reload කරනව..
Chamaz සහෝ එවපු Planet Earth DVD 3 අද අතටම හම්බවුනා..
![]()
![]()
මට yasitha o3එවපු adobe flash,dream weaver DVD 1 හම්බඋනා තව ඔන කවුරු හරි එන්නවනම් කියන්න එවන්නම්.
opishan වෙතට -knight rider new serios.
MihiCherub වෙතට Vampire diaries season 1,2,3
හෙට තැපැල් කරනු ලැබේ.![]()
අඩෙ මට තියන එකෙක් රොස්වෙල් දියල්ලකො...
එකෙක් ගාවවත් නැද්දෝ...


අනේ උබ තාම රොස්වෙල් හොයනවද?
හික්ස්....![]()
කලින් කවුදො පෝස්ට් 1ක් දාල තිබ්බා නේ,,,,ඌ ගාව තියෙනව කියලා???![]()
ඇ බොල හිනා වෙන්නෙ නැතුව තියනවනම් දිපිය...ඔව් බන්. ඒ තියනව කියපු එකා පිම් එක්ක දාල තිබ්බ ලිපිනය ඉල්ලල. මම ඌට රිප්ලයි කලා. තාම නො රෙස්පොන්ඩ් බන්...

ඇ බොල හිනා වෙන්නෙ නැතුව තියනවනම් දිපිය...ඔව් බන්. ඒ තියනව කියපු එකා පිම් එක්ක දාල තිබ්බ ලිපිනය ඉල්ලල. මම ඌට රිප්ලයි කලා. තාම නො රෙස්පොන්ඩ් බන්...
![]()

Post karanna salli deepan uuta![]()
[QUOTE=3267][QUOTE=anju.r][B][SIZE="3"]මචා මට රොස්වෙල් එවන්න පුලුවන්ද? ඩිවිඩි කීයක් තියනවද බන්. යන ගාන මම දෙන්නම්. සීරියස් තුනම තියනව නේද?[/SIZE][/B][/QUOTE]
ow,mata address eka ewapan.....what do u have..?[/QUOTE]
[QUOTE=anju.r][QUOTE=anju.r]magawa nam mukuth naha macho. mama online balanawa witharai. download kalath balala delet karanawa. mama ubata yana gana dennam.
S****
7***
P******
L*****
6****[/QUOTE][/QUOTE]
මචන්ලා කාගේ ලග හරි තියෙනවා නම් GAME OF THRONES TV Series 1ke Season 1,2 දෙන්නකෝ.........
Season 1 තියෙනවා,
ඒක එවන්න විදියක් නම් නැති වෙයි මචන් ඒත්..
Size එකෙන් වැඩියි.අඩෙ මට තියන එකෙක් රොස්වෙල් දියල්ලකො...
එකෙක් ගාවවත් නැද්දෝ...
කී දෙනෙක්ට ඕනෙද?
ඉඳපන් බලන්න තිබ්බ වගේ මතකයි, මම ඩීවීඩී වලට දාල ම තිබ්බෙ,
ඩීවීඩී ටික එකෙක්ට දුන්නද මංදා..
මතක නෑ..
තියෙනව නම් අල්මාරියෙ ඇති.
සිංහල සබ් නම් තිබ්බේ නෑ හැබැයි, ඩීවීඩී රිප් නෙ.Season 1 තියෙනවා,
ඒක එවන්න විදියක් නම් නැති වෙයි මචන් ඒත්..
Size එකෙන් වැඩියි.
එහෙමද මචන්.. ඩවුන් කරන්නත් අමාරුයි, මොබිටෙල් 5ජිබි යුස් කරන්නේ... තැන්ක්ස් කොමෙන්ට් කලාට...
එක episode එකක් 5.xGB බං,
ඒකයි එවන්න බැරි.
මාත් බල බල මකනවා. 1st සීසන් එකම 65GB හරි 63GB හරි..
ඒකයි..
එළ එළ.